පූස් පැටවු

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,806
    18,618
    113
    මචංලා මේකෙ විදිහට හදල පුලුන් කෑල්ලක් පොගවල අමාරුවෙන් පෙවුව බලෙන් වගේ..

    දැන් ඩ්‍රොප් එකෙන් දෙන්නෙ.. එක විසිල් එකයි දෙන්නෙ පෙරඩ් එකට වගේ නින්දෙ උන්නත් නැගිටල එන්නෙ සෙනික.. බොනව සුපිරියට දැං..

    20210627_234308.jpg

    ------ Post added on Jun 27, 2021 at 11:48 PM
     
    • Like
    Reactions: Tutu01 and Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    පට්ට සතුටුයි නේද බන්.කලින් පාරක් ගෙවල් ගාව පනුව හැදිලා හිටිය බලු පැටියෙක් මැරෙන්නම වැටිලා හිටියේ නිවාඩුවට එනකොට.බේත් දාලා දාල පනුවෝ අයින් කර කර සනීප කලා මම.පට්ටම සතුටුයි.. අනේ මන්දා..දැන් වුනත පූසා නිදාගෙන එහෙම ඉන්න්කොට ඇගිලෙන්න් වත් අනින්න හිතෙන්නෙ නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,618
    113
    පට්ට සතුටුයි නේද බන්.කලින් පාරක් ගෙවල් ගාව පනුව හැදිලා හිටිය බලු පැටියෙක් මැරෙන්නම වැටිලා හිටියේ නිවාඩුවට එනකොට.බේත් දාලා දාල පනුවෝ අයින් කර කර සනීප කලා මම.පට්ටම සතුටුයි.. අනේ මන්දා..දැන් වුනත පූසා නිදාගෙන එහෙම ඉන්න්කොට ඇගිලෙන්න් වත් අනින්න හිතෙන්නෙ නෑ.
    ඔවු මචං.. මාර සතුටුයි.. මදුරුවො කනවට කෑම වහන අයිටම් එකකින් වහල එහෙම රෑට නිදියන්නෙ බේසමේ
     
    • Like
    Reactions: Tutu01 and Kodiya97