bumpz
Great
උඹ සුපිරි පොරක් මචං..! you have a good heart..! ජය..!
BUMP
Niyama wadak Karaka thiyenee...![]()
good work !
(You have given out too much Reputation in the last 24 hours, try again later.)![]()
bump
Bump mchn Ela
bump
හම්මේ ඇස් දෙකට කඳුළු ආවා. මේ ඇත්තමයි.
ela kollek![]()
Bump
elazz
bump
thank you allbump

හෝතඹුවයි උගුඩුවයි දෙන්නෙක් මචං![]()
අපේ පැත්තෙ අය කියන්නෙ "උගුඩුවා" කියල "හෝතඹුවා" කියන්නෙත් ඌටම නේද...?

අමාරුයි බං එහෙම කරන්න. තාම ගෑනුද පිරිමිද කියලා හොයන්නත් බෑ, ඒ තරම් පොඩියි (වෙට් කිව්වෙ සතියක් විතර ඇති කියලා). කොහොමද ඉතින් නාවන්නෙපූස් පැටව හොදට ෂැම්පු දාලා නවුව්ව නම් ගෙදර ඉන්න පුසොගේ අකමැත්ත අඩු වෙනවා
උන් ගාව වෙන පුසන්ගේ ගද නිසා වෙන්න ඕන උන් අකමැති
අපේ ගෙදරට වෙන පූස් පැටව ගෙනාපු 3- 4 වතාවකම නවල හෝදලා තිබ්බම උන් ගෙදර හිටපු එව්වෝ එක්ක සෙට් උනා....
උබට ජය මචෝ.... හිත හොද එකෙක් නේ උබ

හරියට බලාගන්න පුලුවන්නම් කෙල්ලෙක් නමෙයි බල්ලෙක් උනත් කමක් නෑ. එහෙම කෙනෙක් හොයා ගන්න තමයි අමාරුBUMP
කෙල්ලොනම් පූස් පැටවුන්ට ආසයි නේද මචන්.. එහෙම කෙනෙක්ට දුන්නනම් හොඳට බලාගනී
syringe ekaka dala kata arawala denna one. natnam podi unta dena kukku bothalayakමෙයාට කුක්කු පොවන්න තමා අමාරු. අම්මගෙන් කිරි බොනවා වගෙයි කිරි බොන්න හදන්නෙ. පහන් තිර වලින්, සිරින්ජරෙන්, හැඳි වලින්, සූප්පුවෙන් එක එක විදිහට කිරි පෙව්වා. හරි යන්නෙ නෑ. කොහෙට හරි මූන ඔබාගෙන මොකක් හරි සූප්පු කරන්න තමයි කිරි පොවන වෙලාවට දඟලන්නෙ. අම්මෙක්ව තමයි ඕනෙ. අම්මා කෙනෙක් හොයාගන්නකං කිරි පොවන මෙතඩ් එකක් කියන්නකො පුලුවන්නම්.
![]()
Bump
thanksbump
සිරින්ජරෙන් අමාරුයි බං, බොන්නෙ නෑ හරියට. මෙයාලට හරියන feeding bottle එකක් තිබ්බ නම් හරි. ගන්න තැනක් තමයි දන්නෙ නැත්තෙ.syringe ekaka dala kata arawala denna one. natnam podi unta dena kukku bothalayak
![]()
![]()
![]()
thanks බං, මං අහලා බලන්නම්බව් බව් Baw Baw - page
පූස්.lk - fb group
oya deke danna photo and wisthara ekka ganna kenek set wewi aniwa and kiri dena widihath kiyayi , btw nawanna yanna epa hariyaya danne nathuwa puso leda wenawa