පූස් පැටවුන්ට ගෙයක් හොයලා දෙන්න

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මේක දැක්කම මම පොඩි කාලෙ කියපු සින්දුවක් මතක් වුණා..:love::love:

    පූස් පැටව් දෙන්නා..අම්මා ළඟට පැන්නා..
    ඥාව් ඥාව් ගෑවා.. අම්මා කිරි දුන්නා..
    සුදු පැටියා වාගෙ..පුළුන්ගොඩක් වාගේ..
    එහේ මෙහේ පනිමින්.. අම්මා වටේ කැරකේ..

    පව් බන්. කොච්චර අසරණද මේ සත්තු. ඒත් ඉතින් සොබාදහම තමයි. :no:
    :(
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    kelloda kolloda meyala?
    aachchita kohomada dan
    hospitl eken beheth krala aduwak naththan palle kale ayurwede nawaththapan
    ethana leddu sanipa wenwa saahenna :yes:
    මං දන්න තරමට නම් කොල්ලො දෙන්නෙක්. තාම පොඩියිනෙ. පුලුවන් නම් ගෙයක් හොයලා දෙන්න බ්‍රෝ. ආච්චිට නම් ටිකක් හොදයි දැන්. ප්ලේට් එකක් දාලා තියෙන්නෙ.ටිකක් නැගිටින්න පුලුවන්. Thnks තැන ගැන කිව්වට.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    හෙනයා;25166896 said:
    උබල වගේ මිනිස්සු කියන ජාතියේ උන් පරිසරයට, ගස් කොලන් වලට සහ අනික් සත්තුන්ට තර්ජනයක්.. :yes:

    Hangim bara wenna epa yaluwa. Balloth ehema sathwa wisheshayak thmai. Balloi pusoi gewal asrithawa pinata kaka bibi minissunge badumuttu parissan karanna udaw karana nisa un gana hena kakkumak minissunta thiyenawa. Eka ithin sadaranai. E unata aththa wenas wenne nane.
    Kurullo, lennu, samanllu wage saththu kochchara marenawada puso hinda. Eka swabawikawa marenna one pramaneta wada sahenna wadi pramanayak.
    Umbala pusanta marenna denneth nane. Ithin anith saththunge pawathmata tharjanayak wenne umbala wage un thama.
    Pusange jiwithe wenunen witharak hangim bara wenna epa anith saththunta moko wenne kiyalath hoyala balapan ochchara saththunta adare nan. :yes:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    ඔව් ඔව්, ඇත්ත කතාව. සමහරවිට ඔහොම කල්පනා කරපු පරිසර හිතවාදියෙක් වෙන්න ඇති මුන් දෙන්නව පාරට ගෙනත් දාන්න ඇත්තෙ :P

    Wenna athi. Ipadena hama pusama jiwath wela bane ban. Marrnnath one eken tika denek.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පූසෙක්ට එකවරකට පැටවු එකේ සිට 6ක් දක්වා දාන පුලුවන් . ඒ වගේම අවුරුද්දකට පැටවු තුම්පාරක් දානව . උබල කවුරු උනත් පූසො ඇතිකරනවනම් ඔපරේශන් කරපල්ල . පූසො කියන්නෙ කෑමක් වත් තියාගන්න බැරි උයන තැන්වලයි වලං හට්ටි මුට්ටි වලයි හැමතැනම රිංගන කිසිම විදිහකින් ට්‍රේනින්ග් කරන්න බැරි සත්තු ජාතියක් :dull::dull::dull::dull:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Hangim bara wenna epa yaluwa. Balloth ehema sathwa wisheshayak thmai. Balloi pusoi gewal asrithawa pinata kaka bibi minissunge badumuttu parissan karanna udaw karana nisa un gana hena kakkumak minissunta thiyenawa. Eka ithin sadaranai. E unata aththa wenas wenne nane.
    Kurullo, lennu, samanllu wage saththu kochchara marenawada puso hinda. Eka swabawikawa marenna one pramaneta wada sahenna wadi pramanayak.
    Umbala pusanta marenna denneth nane. Ithin anith saththunge pawathmata tharjanayak wenne umbala wage un thama.
    Pusange jiwithe wenunen witharak hangim bara wenna epa anith saththunta moko wenne kiyalath hoyala balapan ochchara saththunta adare nan. :yes:
    නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට අර තියරිය මිනිස්සුන්ටත් ඇප්ලයි කරලා බලහන්. මිනිස්සුන්ගෙ වැඩ හින්දා කී දාහක් සත්තු වද වෙලා ගියාද, වද වෙමින් තියෙනවද කියලා තේරෙයි එතකොට. පරිසරේට වැඩි බලපෑමක් කරන්නෙ තැන තැන ඉන්න බළල් නකුටොද, නැත්තන් බළල්ලු පිට වරද පටවලා ශේප් වෙන්න හදන මිනිස්සුද කියලත් ටිකක් හිතලා බලහන්.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පූසෙක්ට එකවරකට පැටවු එකේ සිට 6ක් දක්වා දාන පුලුවන් . ඒ වගේම අවුරුද්දකට පැටවු තුම්පාරක් දානව . උබල කවුරු උනත් පූසො ඇතිකරනවනම් ඔපරේශන් කරපල්ල . පූසො කියන්නෙ කෑමක් වත් තියාගන්න බැරි උයන තැන්වලයි වලං හට්ටි මුට්ටි වලයි හැමතැනම රිංගන කිසිම විදිහකින් ට්‍රේනින්ග් කරන්න බැරි සත්තු ජාතියක් :dull::dull::dull::dull:
    හා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,931
    113
    නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට අර තියරිය මිනිස්සුන්ටත් ඇප්ලයි කරලා බලහන්. මිනිස්සුන්ගෙ වැඩ හින්දා කී දාහක් සත්තු වද වෙලා ගියාද, වද වෙමින් තියෙනවද කියලා තේරෙයි එතකොට. පරිසරේට වැඩි බලපෑමක් කරන්නෙ තැන තැන ඉන්න බළල් නකුටොද, නැත්තන් බළල්ලු පිට වරද පටවලා ශේප් වෙන්න හදන මිනිස්සුද කියලත් ටිකක් හිතලා බලහන්.

    හා
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,028
    9,359
    113
    Microsoft
    එහෙමද? අවුලක් නෑ බන්. මෙයාලා ගන්න කැමති වෙන
    අදුරන කෙනෙක් වත් නැති වෙයිද හොයා ගන්න
    :(

    ape gedara puso 5i ballo 8i:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕකම මටත් වෙලා තියෙන්නේ එක පුසියෙක් ආවේ. ඒකා පැටවූ දාලා තවත් පුසියෙක් ඉතුරු උනා. දැන් ඒකත් ලොකුයි උන් දෙන්නටම පැටවූ හම්බෙන්න ඔන්න මෙන්න. ගෙදර උන් දකින දකින සැරේට බයිනවා මට. :( බල්ලෙක් හදන්න ආසාවෙන් ඉන්නේ, නිකනුත් දෙන්න අහනවා (හොඳ උන්) මුන් නිසා මන් එපා කියනවා. මොනා කරන්නද :dull:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ape gedara puso 5i ballo 8i:(
    :shocked:
    Thanks bn
    ඕකම මටත් වෙලා තියෙන්නේ එක පුසියෙක් ආවේ. ඒකා පැටවූ දාලා තවත් පුසියෙක් ඉතුරු උනා. දැන් ඒකත් ලොකුයි උන් දෙන්නටම පැටවූ හම්බෙන්න ඔන්න මෙන්න. ගෙදර උන් දකින දකින සැරේට බයිනවා මට. :( බල්ලෙක් හදන්න ආසාවෙන් ඉන්නේ, නිකනුත් දෙන්න අහනවා (හොඳ උන්) මුන් නිසා මන් එපා කියනවා. මොනා කරන්නද :dull:
    පැටවු දාලා මාසෙකින් දෙකකින් සර්ජරි එක කරන්න.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    mchn ohoma saththu balaganna thanak gana kenek kiuwa.man e wistra tika hoyala dannam.apw gedarath puso 7 k innawa .okkoma ohoma aya 🙂
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    mchn ohoma saththu balaganna thanak gana kenek kiuwa.man e wistra tika hoyala dannam.apw gedarath puso 7 k innawa .okkoma ohoma aya 🙂
    Thanks bn, පුලුවන් නම් ලොකු දෙයක්