bump
Bump
Bumo machan pin
Thnks yalosBump
bump
Bump
Bumo machan pin
Thnks yalosBump
machan sudu pusava vet knkta pennanna ! virus ekak hadila vage !


bump
Bump
bump
Thanksbump
එල මචන් මං බලන්නම් එහෙම තැනක් හොයාගන්න. Thanksmachan puso tika dunnada?
cat,dogs orphanages in sri lanka kiyala google check karala balapan,ewaye numbers walata call karala balanna.address walata gihin balanna.un baragani.un geyak hoyalath dei.
ubata godak pin..![]()
පෙන්නුවා පහුවෙනිදම. පොඩි infection එකක්. ඒකට බෙහෙත් කරනවා දැන්.machan sudu pusava vet knkta pennanna ! virus ekak hadila vage !
අපේ පැත්තෙන් නම් අමාරුයි බන් එහෙම අය හොයාගන්න.මම නම් කියන්නෙ උඹලගෙ ගමේම කාටහරි දෙන්න පුළුවන් වෙයි. පූසන්ට ආස පොඩි ළමයි ඉන්න ගෙවල්, මීයො ඉන්න ගෙවල් වගේ. අපේ ගෙදර පැටව් දෙතුන් දෙනෙක් ඉඳලා බොහොම අමාරුවෙන් එක පැටියෙක්ව කාටවත් නොදී තියාගත්තෙ.
අතරමං උන පූසො කියපුවාම නම් කට්ටිය ගෙවල් වලට ගෙනියන්න අකමැති වෙයි. "අපේ ගෙදර ඉන්න පූස් පැටව්" කියපන්.

එල එල, Thank you බංAVES ඇතුළු මේ ත්‍රෙඩ් එක බලන පරාර්ථකාමී, සත්ව කරුණාව ඇති එළකිරිවාසී සියළු දෙනා හට නිරෝගිමත් සහ සතුට පිරි උතුම් ජීවිතයක් ලැබේවා.
”ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං” (නිරෝගී බව උතුම් ලාභයකි. සතුට උතුම් ධනයකි)
. දැන් දවස් පහකුත් වෙනවා.ඒත් තවම ගෙයක් හම්බුනේ නෑනෙ
.