පූස් පැටියගෙ ජීවිතේ බේරන්න උදවු කරන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,507
    113
    පූස් පැටියගෙ ජීවිතේ බේරන්න උදවු කරන්න

    මචන්ලා අපේ ගෙදර පොඩි පූස් පැටියෙක් ඉන්නවා.දැන් මාස 2 ක් විතර උනත් තාම ගොඩක් පොඩියි.මේ ලගදිත් වැටි වැටි ඉදලා VET ගාවට ගෙනිච්චම ඉන්ජෙක්ශන් එකක් දීලා බෙහෙත් ටිකක් දුන්නා. ඒවට ඒකනම් හරි ගියා.ඒත් දැන් ඕයෙ ඉදලා පූස් පැටියා කන්නෙ බොන්නෙ නෑ.තියපු තැනින්ම පෙරලෙනවා.මම කිරිත් එක්ක ග්ලූකොස් දිය කරලා පෙව්වා.යන්තම් ටික ටික බොනවා.ඒත් අමාරුවෙන් ඉන්නෙ. :(

    මෙයාගෙ අම්මත් මැරුනෙ නිව්මෝනියාව හැදිලා.ඒ රෝග ලක්ශන වගේම තමා තියෙන්නෙ. :(

    මට පුලුවන්නම් දන්න අය මෙයාගෙ ජීවිතය බේරගන්න ක්‍රමයක් කියන්නකෝ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,095
    3,537
    113
    Inside Your Laptop ;)
    හරි වෙට් ඩොක්ට කෙනෙක්ට පෙන්වපන් බං..... :yes:

    කොහෙද උඹ ඉන්නේ...?? දෙල්ගොඩ නම් ඉන්නවා හොද ඩොක්ට කෙනෙක්.... :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ වැහි දවස් නිසා වෙන්න ඇති අසනීප වෙලා තියෙන්නෙ පව්... ඔයාගේ පූස් පැටියට ඉක්මන් සුවය පතනවා... :/
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    මේ වැහි දවස් නිසා වෙන්න ඇති අසනීප වෙලා තියෙන්නෙ පව්... ඔයාගේ පූස් පැටියට ඉක්මන් සුවය පතනවා... :/


    ඔයාගෙ පූසි පැටියටත් වැහි දවස් වලට අමාරු වෙනව නේද?