පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    මචං ලොකු උදව්වක් පුලුවන්නම් සර්පයා හොයලා දියන්..අපේ ගෙදරත් වටේම පුසෝ ඉන්නවා. කාලකන්නි සේරම ඉවර කරල දාගන්න

    tho mariyanko
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉක්මනට හොද වෙයි. මොකාද සර්පය
    කුණකටුවෙක් බං
    ushnathwaya adu wenna denna epa. light ekak gawa hari thiyanna.
    Incubator දාල තියෙන්නෙ මචං
    මොකෙක්ද කෑවෙ?
    දැන් ඉන්නෙ කොහෙද?
    කුණකටුවෙක් බන්.ඇනිමල් හොස්පිට්ල් එකේ ඉන්නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    කුණකටුවෙක් බං

    Incubator දාල තියෙන්නෙ මචං

    කුණකටුවෙක් බන්.ඇනිමල් හොස්පිට්ල් එකේ ඉන්නේ.
    අප්ප මහ ඒස විසක් ඕකුන්ගෙ තියෙන්නෙ. වකුගඩුවලට තමා ඇටැක් කරනව කියන්නෙ. සතා දැන් ඉන්නෙ ඌ ඉන්න ඕනි හොදම තැනනෙ මචන් දුක් වෙන්න එපා. ගොඩ එයි. පුසන්ගෙ පණ කෝමත් හයියයි. අනික ඔය වගේ විසවල් උන්ට හුරුත් ඇති.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Gedara nam Wrap in a wool cloth. Incubator eke dannepa heat wadi wenna puluan vet hos incubator nam aulak nha and it need ventilation. Amarui nam oxygen danna vet clinic aran gihin.
    Sarpayek kanawa dakkada nathnam sakayakda?
    Poosata panu beheth dunnada masa 3k athulata.
    Kama denna epa sailain powanna syringe ekakin.
     
    Last edited: