ushnathwaya adu wenna denna epa. light ekak gawa hari thiyanna.
මචං ලොකු උදව්වක් පුලුවන්නම් සර්පයා හොයලා දියන්..අපේ ගෙදරත් වටේම පුසෝ ඉන්නවා. කාලකන්නි සේරම ඉවර කරල දාගන්න
කුණකටුවෙක් බංඉක්මනට හොද වෙයි. මොකාද සර්පය
Incubator දාල තියෙන්නෙ මචංushnathwaya adu wenna denna epa. light ekak gawa hari thiyanna.
කුණකටුවෙක් බන්.ඇනිමල් හොස්පිට්ල් එකේ ඉන්නේ.මොකෙක්ද කෑවෙ?
දැන් ඉන්නෙ කොහෙද?
අප්ප මහ ඒස විසක් ඕකුන්ගෙ තියෙන්නෙ. වකුගඩුවලට තමා ඇටැක් කරනව කියන්නෙ. සතා දැන් ඉන්නෙ ඌ ඉන්න ඕනි හොදම තැනනෙ මචන් දුක් වෙන්න එපා. ගොඩ එයි. පුසන්ගෙ පණ කෝමත් හයියයි. අනික ඔය වගේ විසවල් උන්ට හුරුත් ඇති.කුණකටුවෙක් බං
Incubator දාල තියෙන්නෙ මචං
කුණකටුවෙක් බන්.ඇනිමල් හොස්පිට්ල් එකේ ඉන්නේ.