පූස් පැටිය

AnuradhaRa

Well-known member
  • සම්බෝලයෙක්

    හැබැයි ඕකුන්ගේ හෙනම ලොකු කමක් තියෙන්නේ
    ඒ ගමන තව ඇවටාර එකක් දාගෙන

    මේ හාමුදුරුවොත් මේ සැරෙත් ඉල්ලනවද 😅
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,608
    113
    New Zealand
    ඒ ගමන තව ඇවටාර එකක් දාගෙන

    මේ හාමුදුරුවොත් මේ සැරෙත් ඉල්ලනවද 😅
    දවසට එක බැගින් එක එක අපේක්‍ෂකයගේ පිංතූරේ දානවා. :lol:

    ඉල්ලනවාඅ ඇති. ටැක්ටරෙන්නේ ඉල්ලුවත් ඉල්ලන්නේ.
     
    • Haha
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    අඩ්ඩෙහ් පොල් සම්බලයෙක් නේද... මගේ පොල්සම්බලය ලගදි නැති වුනා බඩේ අමාරුවක් (වයිරස් එකක් බෝවෙලා) මේ සයිස්ම තමයි. හරිම අහිංසකයි. දග නෑ පොඩ්ඩක්වත්. අපරාදෙ බන් බේරගන්න බැරි වුනානෙ..
     
    • Love
    • Wow
    Reactions: AnuradhaRa and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,633
    168,980
    113
    එකමත් එක රටක
    පුසෙක් වෙලා උපදින්න පව් කරන්න ඕනේ . @asliyanage තමයි කිව්වේ .
    තමන්ගේ නැට්ට වත් තේරුම්ගන්න බැරි , මේ වගේ මෝඩ පුසෙක් වෙලා උපදින්න සෑහෙන පවක් කරල තියෙන්නේ ඕනේ . :baffled:
     
    Last edited:
    • Haha
    • Sad
    Reactions: AnuradhaRa and NRTG

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,520
    15,489
    113
    Gampaha
    පුසෙක් වෙලා උපදින්න පව් කරන්න ඕනේ . @asliyanage තමයි කිව්වේ .
    තමන්ගේ නැට්ට වත් තේරුම්ගන්න බැරි , මේ වගේ මෝඩ පුසෙක් වෙලා උපදින්න සෑහෙන පවක් කරල තියෙන්නේ ඕනේ . :baffled:
    හරියට සජිත් වගේ...🤔 :yes: :yes: :yes:

    ( පල්ලිය කිව්වද පව් පින් පුනරුප්පත්තිය පිලිගන්න කියලා බොට ? 🤭 Any way ..Welcome to Buddhism .. 🤗)
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,427
    199,346
    113
    Colombo, Sri Lanka
    200.gif