මටනම් ආසම නැති පරයෝ සෙට් එකක් තමයි පුසෝ කියන්නේ. එහා ගෙදර එකා එනවා රෑ 1 විතර මගේ රූම් එක ගාවට ගෑනි මලා වගේ අඩනවා මහා රෑට. දවසක අපේ බව්වා ඕකට ෂොට් එක දෙනවා නැත්තන් මම දෙනවා ආපහු එහා වත්තට විසික් වෙන්න. එපාම වෙලා තියෙන්නේ.