පූස් සෞක්‍ය ගැටළුවක් vet help

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    හැම දාම මාළු එක්ක බන් බත් දෙන්නේ එක වේලක්. නිකන්ම මාළු වලටත් වැඩේ දෙනවා. ඒ උනාට මුන් මහත් වෙන්නේ නැහැ. මන් හිතන්නේ මාළු වලට මහත් වෙන්නේ නැහැ.

    Podi maalu deepa machan uyanne nethuwa. maalu witharak dethun paarak deela balapan. uba kirindiwela koheda inne? walgammulla pare animal clinic ekenda beth gaththe? okanam ape ballekwath meruwa issara.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Give some KUPPAMENIYA leaves to your cat. That's the natural medicine for cats. First, find a plant of kuppameniya, and leave your cat near that plant, I am sure it will eat that leaves from it's natural instincts.
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,544
    113
    ගග අද්දර
    Podi maalu deepa machan uyanne nethuwa. maalu witharak dethun paarak deela balapan. uba kirindiwela koheda inne? walgammulla pare animal clinic ekenda beth gaththe? okanam ape ballekwath meruwa issara.

    උබ කියන්නේ 185 පාරේ ඩොක්ටද ? නැත්නම් වල්ගම්මුලට ලග එක්කෙනෙක්ද?
    මන් 185 පාරේ පටන් ගන්න හරියේ එක්කෙනාගෙන් තමයි බන් ගත්තේ. හැමදාම ගන්නේ එයාගෙන්. මේ පාර තමයි හරි නොගියේ.
    ලේඩි ඩොක්ට කෙනෙක් නම් ඉන්නවා බන් මැරෙන්න දෙනවලු එයා නම්. මෙයා ගැන නම් එහෙම ආරංචියක් අවේ නැහැ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,544
    113
    ගග අද්දර
    Give some KUPPAMENIYA leaves to your cat. That's the natural medicine for cats. First, find a plant of kuppameniya, and leave your cat near that plant, I am sure it will eat that leaves from it's natural instincts.

    කුප්පමේනියා ගස් දෙකක් විතර දුන්න. මුල් තමයි කෑවේ, කොළ ටිකක් එහෙනම් මන් තලලා වතුර ටිකක් දාල දීල බලන්නම්.