පූස් හැසිරීම් ගැන දැනුමැත්තන්ගෙන් එන්න.

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    oka very normal machan, mage hitiya pusiyek, eki mage mulu munama lewa kanawa rawula ekkama.
    oya wage dangalanawa.
    temperature eka adu wenakota unge activity wadi wenawa. thawa partner kenek hitiyoth thawath dangalanawa wadi wenawa. thani ekkenek nam dan galilla tikak adui sapekshawa. eth pissiyek wage dangalanawanam, thawa ekek hitiyoth uparima pissu natanawa
    bada pirenna one tikak dangalannath.
    Thank you machan. Cat subject eka mata aluth.
     
    • Like
    Reactions: NRTG and gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ah Rahal ponnayaa
    තායිලන්ඩ් ගිහින් පයියක් හයි කරන් ඇවිත් ගෑනියෙකුත් ඉන්නවලු දැන් . අකවුන්ට් අලුත් උනාට පරන පොන්න ෆැන්ටසි තමයි හැම එකෙන්ම දාන්නෙ 🤣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මම නම් ඉතින් පුසන්ට දන්න එකම බෙහෙත ගඩොල් භාගේ තමයි ඉතින් :P
    cat dog GIF
     
    • Haha
    Reactions: Mr.dark and NRTG

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    වෙලාවකට හොදට ඉන්නවා ටේබල් එකට නැගලා රැවුලත් ඉබිනවා. වෙලාවකට ගම හරහා දුවනවා වගේ කාමරේ පුරා දුවනවා.කාමරේ තියෙන මල් ගස් වල නැගලා වනසනවා මගේ අතපය විකලා දුවනවා එක කාලගෝට්ටියයි අදත් උදේ 2 ට විතර නැගිට්ටෙ මුගේ විකුමක් නිසා.වයිෆ් මහගෙදර ගිහින් මට තේරෙන්නෙ නෑ මූව ආම්බාන් කරන්න. බඩගිනි ඇති කියලා හිතලා කන්න දුන්නා. කාලා විනාඩි 5ක් විතර හිටියා ආපහු එහෙමයි. තාම මාස 6ක් වත් නෑ පූසාට. persian mixed. මොකද මෙයා එහෙම:eek::eek::eek::eek::eek:
    බෙහෙත් විදින කාඩ් එකේ තිබුනා mental health කියලා column එකකුත්. උන්ගේ mental health එක ගැන ගැටලු හදුන ගන්නෙ කොහොමද?
    හැටි බං... ලොකුවෙද්දි හරියනවා... අපේ තඩියත් පොඩි කාලේ රෑ 12 ටත් ගේ අස්සෙ දුවනවා...
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    unge hati ban. poddak eliyata dapan ge athulema tiyaganna epa. active wenna one un. sellam karanna deepan eliye
    එලියෙන් තිබ්බට ඌ ඉන්නෙ නෑ බං. බෙඩ් රූම් එකේ පදිංචි වෙලා ඉන්නෙ. වත්තෙ වැඩ කරද්දි මං ඌව අරන් යනව. බිමින් තියනව විතරයි කාමරේට දුවනව
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඌ යන එන පාරෙ පිපිඤ්ඤ ගෙඩියක් තියල තියපන්කො :P

    එලියෙන් තිබ්බට ඌ ඉන්නෙ නෑ බං. බෙඩ් රූම් එකේ පදිංචි වෙලා ඉන්නෙ. වත්තෙ වැඩ කරද්දි මං ඌව අරන් යනව. බිමින් තියනව විතරයි කාමරේට දුවනව
    ගේ ඇතුළෙ රෙනවද? පර්සියන් එවුන් ඔහොම්මයි
    ------ Post added on Mar 26, 2024 at 10:35 AM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,506
    6,372
    113
    ඌ යන එන පාරෙ පිපිඤ්ඤ ගෙඩියක් තියල තියපන්කො :P


    ගේ ඇතුළෙ රෙනවද? පර්සියන් එවුන් ඔහොම්මයි
    ------ Post added on Mar 26, 2024 at 10:35 AM
    ලිටර් එකක් තියනවා. ඒ නිසා අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    තායිලන්ඩ් ගිහින් පයියක් හයි කරන් ඇවිත් ගෑනියෙකුත් ඉන්නවලු දැන් . අකවුන්ට් අලුත් උනාට පරන පොන්න ෆැන්ටසි තමයි හැම එකෙන්ම දාන්නෙ 🤣
    Mata guuu baye me ponnaya mawa ignore list dala ban
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • එලියෙන් තිබ්බට ඌ ඉන්නෙ නෑ බං. බෙඩ් රූම් එකේ පදිංචි වෙලා ඉන්නෙ. වත්තෙ වැඩ කරද්දි මං ඌව අරන් යනව. බිමින් තියනව විතරයි කාමරේට දුවනව
    අපේ එකා නං අපි එළියෙ වැඩක් කරනකොට ලගට ඇවිත් බලං ඉන්නව
    වැඩ ටික හොදට කෙරෙනවද කියල 😅
    ඕකත් ලොකු වුණාම වෙනස් වෙයි
     
    • Like
    Reactions: NRTG and Mr.dark