ඔව් ඔව් පැනඩෝල් නම් දෙන්න හොද නැහැ සත්තුන්ට වැරදිලාවත්.වෙට් ගාවට ගෙනියන්න.ඊයෙ මම වෙට් ගාවට අරන් ගියා පූසෙක්ව.එතකොට බලු පැටියෙක් අරන් ඇවිත් හිටියා.වතුර ගොඩක් අයින් කරා බඩෙන්.පව් බන්.ඒ මිනිස්සු ගියාට පස්සේ ඩොක්ට මට කීවා බල්ලට පැනඩෝල් දීල වගේ කියලා.උඹත් මොකක් හරි අසනීපයක් වෙලා පැනඩෝල් දුන්නද?දුන්නත් නැතත් කමක් නෑ වෙට් ගාවට ගෙනියන්න
බඩේ පැටවූ නැ කියන එක අහල ඔහොම උනාද?Vet Vet Vet
සමහරු පැනඩෝල් කාඩ් බිම ඇටුනම එහෙම හපනව බං එහෙම වෙලාද දන්නෑ අපේ බල්ල එක පාරක් කාල තිබ්බ පෙති 4ක් වගේ තිබ්බ එකක් මුකුත් උනේනං නෑවෙට් ගාවට ගෙනියන්න.ඊයෙ මම වෙට් ගාවට අරන් ගියා පූසෙක්ව.එතකොට බලු පැටියෙක් අරන් ඇවිත් හිටියා.වතුර ගොඩක් අයින් කරා බඩෙන්.පව් බන්.ඒ මිනිස්සු ගියාට පස්සේ ඩොක්ට මට කීවා බල්ලට පැනඩෝල් දීල වගේ කියලා.උඹත් මොකක් හරි අසනීපයක් වෙලා පැනඩෝල් දුන්නද?දුන්නත් නැතත් කමක් නෑ වෙට් ගාවට ගෙනියන්න
පුසිගේ බඩ ඇතුලේ පැටවූ නෑ කියල පේනවනම් උඹට,ඔක්කොම අතැරලා වින්නබු රස්සාව කරපං.එතකොට ගෑනුන්ට ලොකු ගණන් දීල ස්කෑන් කරන්න ඕනෙත් නැනේ.
බඩේ පැටවූ නැ කියන එක අහල ඔහොම උනාද?(මම ඉංගිරිසි කියවන්නේ සින්ගිලිෂ් වලින්)
------ Post added on Dec 27, 2021 at 1:08 AM
විහිලු කලේ,තරහ ගන්න එපා.api expert la namyi ne banz , ekayi kiwwe vet gawata yanna kiyala
anika ube gedara පූසා gana ochara ahanne , පූසා gift ekkata labunu nisa wenna athi
api nam ithin gedarata පූසanta kanna dennawa echaayi
බඩේ පැටවූ , machan...
thanks help kalata..baya una..asamanya badak apu nisa

Congrats mchnබඩේ පැටවූ , machan...
thanks help kalata..baya una..asamanya badak apu nisa
