පූසාගේ බඩ ඉදිමිලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,114
    11,995
    113
    පූසාගේ බඩ ඉදිමිලා වගේ. පැටව් ලැබෙන්න ඉන්නව කියලා නම් පේන්නේ නැහැ
     
    • Sad
    • Like
    Reactions: SK29, DHE and saja

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වෙට් ගාවට ගෙනියන්න.ඊයෙ මම වෙට් ගාවට අරන් ගියා පූසෙක්ව.එතකොට බලු පැටියෙක් අරන් ඇවිත් හිටියා.වතුර ගොඩක් අයින් කරා බඩෙන්.පව් බන්.ඒ මිනිස්සු ගියාට පස්සේ ඩොක්ට මට කීවා බල්ලට පැනඩෝල් දීල වගේ කියලා.උඹත් මොකක් හරි අසනීපයක් වෙලා පැනඩෝල් දුන්නද?දුන්නත් නැතත් කමක් නෑ වෙට් ගාවට ගෙනියන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    වයස කියක් වගේද. පොඩි පූසෝන්ට බත් දුන්නහමත් ඔහොම වෙනවා. ඔකුන් ටිකක් ලොකුවේනකම් බත් අනන්මනන් පිටිජාති දේන්න හොද නෑ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,515
    113
    ගග අද්දර
    වෙට් ගාවට ගෙනියන්න.ඊයෙ මම වෙට් ගාවට අරන් ගියා පූසෙක්ව.එතකොට බලු පැටියෙක් අරන් ඇවිත් හිටියා.වතුර ගොඩක් අයින් කරා බඩෙන්.පව් බන්.ඒ මිනිස්සු ගියාට පස්සේ ඩොක්ට මට කීවා බල්ලට පැනඩෝල් දීල වගේ කියලා.උඹත් මොකක් හරි අසනීපයක් වෙලා පැනඩෝල් දුන්නද?දුන්නත් නැතත් කමක් නෑ වෙට් ගාවට ගෙනියන්න
    ඔව් ඔව් පැනඩෝල් නම් දෙන්න හොද නැහැ සත්තුන්ට වැරදිලාවත්.
     
    • Like
    Reactions: batmanTES and saja

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පුසිගේ බඩ ඇතුලේ පැටවූ නෑ කියල පේනවනම් උඹට,ඔක්කොම අතැරලා වින්නබු රස්සාව කරපං.එතකොට ගෑනුන්ට ලොකු ගණන් දීල ස්කෑන් කරන්න ඕනෙත් නැනේ. :ROFLMAO:

    Vet Vet Vet
    බඩේ පැටවූ නැ කියන එක අහල ඔහොම උනාද?😁(මම ඉංගිරිසි කියවන්නේ සින්ගිලිෂ් වලින්)
    ------ Post added on Dec 27, 2021 at 1:08 AM
     
    • Wow
    Reactions: saja

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    වෙට් ගාවට ගෙනියන්න.ඊයෙ මම වෙට් ගාවට අරන් ගියා පූසෙක්ව.එතකොට බලු පැටියෙක් අරන් ඇවිත් හිටියා.වතුර ගොඩක් අයින් කරා බඩෙන්.පව් බන්.ඒ මිනිස්සු ගියාට පස්සේ ඩොක්ට මට කීවා බල්ලට පැනඩෝල් දීල වගේ කියලා.උඹත් මොකක් හරි අසනීපයක් වෙලා පැනඩෝල් දුන්නද?දුන්නත් නැතත් කමක් නෑ වෙට් ගාවට ගෙනියන්න
    සමහරු පැනඩෝල් කාඩ් බිම ඇටුනම එහෙම හපනව බං එහෙම වෙලාද දන්නෑ අපේ බල්ල එක පාරක් කාල තිබ්බ පෙති 4ක් වගේ තිබ්බ එකක් මුකුත් උනේනං නෑ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    api expert la namyi ne banz , ekayi kiwwe vet gawata yanna kiyala
    anika ube gedara පූසා gana ochara ahanne , පූසා gift ekkata labunu nisa wenna athi
    api nam ithin gedarata පූසanta kanna dennawa echaayi

    පුසිගේ බඩ ඇතුලේ පැටවූ නෑ කියල පේනවනම් උඹට,ඔක්කොම අතැරලා වින්නබු රස්සාව කරපං.එතකොට ගෑනුන්ට ලොකු ගණන් දීල ස්කෑන් කරන්න ඕනෙත් නැනේ. :ROFLMAO:

    බඩේ පැටවූ නැ කියන එක අහල ඔහොම උනාද?😁(මම ඉංගිරිසි කියවන්නේ සින්ගිලිෂ් වලින්)
    ------ Post added on Dec 27, 2021 at 1:08 AM
     
    • Like
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    api expert la namyi ne banz , ekayi kiwwe vet gawata yanna kiyala
    anika ube gedara පූසා gana ochara ahanne , පූසා gift ekkata labunu nisa wenna athi
    api nam ithin gedarata පූසanta kanna dennawa echaayi
    විහිලු කලේ,තරහ ගන්න එපා.
     
    • Like
    Reactions: saja