hafoi....
ehenam eekath samanayek thama...
කවුද බොරලුවද????
බොරලුවට මන්ද මානසිකත්වයක්වත්ද???![]()
අඩේ සිරාද බන්.................
මම දැනගෙන හිටියෙ නැහැනේ................
sira wage....
අඩෝ එහෙනම් ඌත් පොරලු බොන්නයෙක්....
මම හිතුවේ ඌ හොද එකෙක් කියල මචන්....
සොරි මචෝ....![]()
තත්වය බරපතලයි වගේ................
මම නං ඔය කිසි දෙයක් දැනගෙන නෙමේ රිප්ලයි කලේ...............
සොරි වෙන්න ඕන කාට හරි අවුලක් වුනානං..............
ලොකු රොශාන් ඇතුලු සියල්ලන්ටම මාගේ ප්රණාමය... මේක නිකන් වෙබ් සයිට් එකක වෙච්ච එකක් හින්දා අවුලක් නෑ... ඒත් උඹලා කවදාවත් සැබෑ ජීවිතේදි දෙයක් දැක්ක පලියටයි, ඇහුව පලියටයි විශ්වාශ කරන්න එපා.... පුන්චි බොරලුගෙන් පුන්චි ඉල්ලීමක්.....





ආ........


sudu pusata duka hithei uba ohoma saren katha karanakota