පූසාගේ~සමනල~සිහිනය

Status
Not open for further replies.
Jun 19, 2011
760
60
0
ගිරිපුර

hafoi....
ehenam eekath samanayek thama...

කවුද බොරලුවද???? :shocked::shocked::shocked::shocked:

බොරලුවට මන්ද මානසිකත්වයක්වත්ද??? :shocked:

අඩේ සිරාද බන්.................
මම දැනගෙන හිටියෙ නැහැනේ................

sira wage....

අඩෝ එහෙනම් ඌත් පොරලු බොන්නයෙක්....

මම හිතුවේ ඌ හොද එකෙක් කියල මචන්....

සොරි මචෝ....
:sorry::sorry::sorry::sorry::sorry:

තත්වය බරපතලයි වගේ................
මම නං ඔය කිසි දෙයක් දැනගෙන නෙමේ රිප්ලයි කලේ...............
සොරි වෙන්න ඕන කාට හරි අවුලක් වුනානං..............

ලොකු රොශාන් ඇතුලු සියල්ලන්ටම මාගේ ප්‍රණාමය... මේක නිකන් වෙබ් සයිට් එකක වෙච්ච එකක් හින්දා අවුලක් නෑ... ඒත් උඹලා කවදාවත් සැබෑ ජීවිතේදි දෙයක් දැක්ක පලියටයි, ඇහුව පලියටයි විශ්වාශ කරන්න එපා.... පුන්චි බොරලුගෙන් පුන්චි ඉල්ලීමක්.....:)
 
Mozilla

Well-known member
  • බොරලු;10879659 said:
    මෙන්න දවසේ කතාව... සුදු පූසාට ඒවා යවන්න මම උගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමේ නෙ බන්...
    මන් කරපු ටික මන් කිව්වා... උඹ පැත්තකට වෙලා හිටපන්... උඹ සීදේවි නේ
    තිලෝකසුන්දරි

    :lol::lol::lol::lol:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර

    උඹ කොහොමද කියන්නේ ඒ -රෙප් දුන්නෙන් මමයි කියලා? ෆේක් ටික රිපෝට් කරපන් GT ට.ඊට පස්සේ කියයිනේ ඒවා කාගෙද කියලා.මට දීලා තිබුන ඒ කුණුහරුප රෙප් වල තිබුනේ උඹේ නම.උඹත් අරවගේ මගේ නම තිබ්බ පලියට ඒ මම කියලා සැක කරන නිසා මටත් එහෙමම කරන්න වෙනවා.අනික උඹනේ මට අර චැට් එකෙත් කුණුහරුප එවන්නේ,වෙවන කවුරුත් නෙවේනේ

    රෙප් ගැන කත කරේ අපි චැට් එකේ විතරයි...... ඒ නිසා එක ගැන දන්නේ අපි දෙන්න විතරයි... හැබැයි මින් පස්සේ නම් හැමෝම දන්නවා.....

    චැට් එකෙන් අපි රන්ඩු වුණා කියලා දන්නෙ අපි දෙන්න විතරයිනෙ... ඉතින් කොහොමද අනිත් එවුන් උඹෙ නම දාලා - රෙප් දාන්නේ.... උන් දන්නේ නැනෙ අපි දෙන්නා තරහා විත්තිය:rolleyes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    උඹ කොහොමද කියන්නේ ඒ -රෙප් දුන්නෙන් මමයි කියලා? ෆේක් ටික රිපෝට් කරපන් GT ට.ඊට පස්සේ කියයිනේ ඒවා කාගෙද කියලා.මට දීලා තිබුන ඒ කුණුහරුප රෙප් වල තිබුනේ උඹේ නම.උඹත් අරවගේ මගේ නම තිබ්බ පලියට ඒ මම කියලා සැක කරන නිසා මටත් එහෙමම කරන්න වෙනවා.අනික උඹනේ මට අර චැට් එකෙත් කුණුහරුප එවන්නේ,වෙවන කවුරුත් නෙවේනේ

    බොරලු;10879721 said:
    ලොකු රොශාන් ඇතුලු සියල්ලන්ටම මාගේ ප්‍රණාමය... මේක නිකන් වෙබ් සයිට් එකක වෙච්ච එකක් හින්දා අවුලක් නෑ... ඒත් උඹලා කවදාවත් සැබෑ ජීවිතේදි දෙයක් දැක්ක පලියටයි, ඇහුව පලියටයි විශ්වාශ කරන්න එපා.... පුන්චි බොරලුගෙන් පුන්චි ඉල්ලීමක්.....:)

    දෙන්නම කලබල නොවී ඉඳහල්ලා.............
    පේන විදිහට උඹලා දෙන්නගේ මැද්දට මොකෙක් හරි පැනලා උඹලව කොටවනවා......
    ඔය එක එක නම් වලින් -රෙප් දෙන්නේ වෙන වෙන එවුන් බව උඹලා දන්නවනේ...........
    පොඩ්ඩක් කූල් එකේ හිතමු අපි..............
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10879772 said:
    රෙප් ගැන කත කරේ අපි චැට් එකේ විතරයි...... ඒ නිසා එක ගැන දන්නේ අපි දෙන්න විතරයි... හැබැයි මින් පස්සේ නම් හැමෝම දන්නවා.....

    චැට් එකෙන් අපි රන්ඩු වුණා කියලා දන්නෙ අපි දෙන්න විතරයිනෙ... ඉතින් කොහොමද අනිත් එවුන් උඹෙ නම දාලා - රෙප් දාන්නේ.... උන් දන්නේ නැනෙ අපි දෙන්නා තරහා විත්තිය:rolleyes:
    ඌ මට කිව්වා ඒක
    දැන් උඔ මොකටද මට මඩ ගහලා මේ වගේ එකක් දැම්මේ???
    මේක වෙන එකෙක් දැම්මනම් අවුලක් නෑ
    උඔව මට දිරවන්නෙම නෑ
    උඔ දාන ටෝක් උඔ කරන වැඩ හින්දා
     
    harsha.perera

    Well-known member
  • 1239625619_butterflies_different_colors_lg_clr.gif

    සමනල්ලු සේරම ටික එලියට බැහැලා වගේ........:lol::lol::lol:
     
    Last edited:
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    ඌ මට කිව්වා ඒක
    දැන් උඔ මොකටද මට මඩ ගහලා මේ වගේ එකක් දැම්මේ???
    මේක වෙන එකෙක් දැම්මනම් අවුලක් නෑ
    උඔව මට දිරවන්නෙම නෑ
    උඔ දාන ටෝක් උඔ කරන වැඩ හින්දා

    ආ එහෙනම් උඹ වෙන්න ඇති මට - රෙප් දාන්න් ඇත්තෙ නේද??? අනේ මේ මේ බොරලු ඔය රෙප් වලට වහල් වෙන එකෙක් නෙමේ හරිද??? මොකෝ ඕක එකතු කර ගත්ත කියලා මට ජොබක්වත් සෙට් වෙනවයැ

    අනිත් එක මාව උඹට දිරවන්නේ නෑ කියලා මන් මැරෙන්නද??? :angry:ආ........
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    දෙන්නම කලබල නොවී ඉඳහල්ලා.............
    පේන විදිහට උඹලා දෙන්නගේ මැද්දට මොකෙක් හරි පැනලා උඹලව කොටවනවා......
    ඔය එක එක නම් වලින් -රෙප් දෙන්නේ වෙන වෙන එවුන් බව උඹලා දන්නවනේ...........
    පොඩ්ඩක් කූල් එකේ හිතමු අපි..............

    :yes::yes::yes::yes::yes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    දෙන්නම කලබල නොවී ඉඳහල්ලා.............
    පේන විදිහට උඹලා දෙන්නගේ මැද්දට මොකෙක් හරි පැනලා උඹලව කොටවනවා......
    ඔය එක එක නම් වලින් -රෙප් දෙන්නේ වෙන වෙන එවුන් බව උඹලා දන්නවනේ...........
    පොඩ්ඩක් කූල් එකේ හිතමු අපි..............
    මුන් වගේ උන් නම් ඕන්නෙම නෑ බන්,චැට් එකේ කුණුහරුප කිය කියා Handwrtiting message එවනවා,මුගේ වයසේ විදිහටද වැඩ බලපන්කෝ
    මට මේකාගේ මේ රෙප් කපන්න කොහෙවත් අමාරුවක නෑ බන්
    මුට කිසිම අයිතියක් නෑ මේ වගේ ත්‍රෙඩ් දාලා කාටවත් මඩ ගහන්න
    මම මූට කොහෙවත් ඔහොම ත්‍රෙඩ් දාලා මඩ ගැහුවේ නෑනේ
    දැනුත් දැක්කද මූ අපු ගමන් දාලා තියෙන Comment එක.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඹ දැන් මේ රෙප් හින්දානේ මට මඩ ගගහා මැරෙන්න හදන්නේ නේ? ඔන්න මම උඹට +4ක් දුන්නා
     
    Mozilla

    Well-known member
  • බොරලු;10879837 said:
    ආ එහෙනම් උඹ වෙන්න ඇති මට - රෙප් දාන්න් ඇත්තෙ නේද??? අනේ මේ මේ බොරලු ඔය රෙප් වලට වහල් වෙන එකෙක් නෙමේ හරිද??? මොකෝ ඕක එකතු කර ගත්ත කියලා මට ජොබක්වත් සෙට් වෙනවයැ

    අනිත් එක මාව උඹට දිරවන්නේ නෑ කියලා මන් මැරෙන්නද??? :angry:ආ........

    :( sudu pusata duka hithei uba ohoma saren katha karanakota
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මොකෝ මඩ ගහන එක මම අලුතින් පටන් ගත්ත එකක්යැ..... ඒක මේ එලකිරි එකේ සම්ප්‍රදායක් වෙලානේ...... වතිලට මඩ ගහනවා... තව එක එකාට මඩ ගහනවා... ආ අමතක වුනා... සුනිමල්ට මඩ ගහනවා....:yes:

    ඉතින් මාත් ගැහුවම මොකද වෙන්නේ....:P

    කොටින්ම කිව්වොත් පූසෝ උඹ පවා අර රන් සමනලයෝ නූලෙන් කරන්නේ මඩ ගහන එකනේ:rolleyes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10879837 said:
    ආ එහෙනම් උඹ වෙන්න ඇති මට - රෙප් දාන්න් ඇත්තෙ නේද??? අනේ මේ මේ බොරලු ඔය රෙප් වලට වහල් වෙන එකෙක් නෙමේ හරිද??? මොකෝ ඕක එකතු කර ගත්ත කියලා මට ජොබක්වත් සෙට් වෙනවයැ

    අනිත් එක මාව උඹට දිරවන්නේ නෑ කියලා මන් මැරෙන්නද??? :angry:ආ........
    මැරෙනවනම් මැරියන්
    මං එපා කිව්වද?
    තෝ මොකටද දැන් මේ වගේ මට මඩ ගහලා ත්‍රෙඩ් එකක් දැම්මේ?
    ඇත්ත මං දෙපාරක් තොගේ රෙප් කැපුවා
     
    Status
    Not open for further replies.