පූසාගේ~සමනල~සිහිනය

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද කුමාරයෝ අර පික් එක?
    වැරදිලා දැම්මද?
    ඒකේ පූසෙකුයි පූසියෙකුයි ඉන්නේ:lol::lol::lol::lol:

    පූසි කියන්නේ තෝ පූසිගෙ අහවල් එකක් දැක්කද ඒ පික් එකේ?? ඒකෙ ඉන්නේ ගේ පූසො ඩබලක්.. අනාචාරයේ හැසිරෙනවා..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    උඹ ඇයි මේ මැද්දට පනින්නේ?
    ඕවා බන් අපිට වදින මඩ..කව්ද බන් ඕවලට සැලෙන්නේ??
    ඒවා වගේම මේවා...

    වැරදිලයි බං මැද්දට පැන්නේ.....
    උඹේ මැද්ද රිදුණද?
    අතගාන්නද?
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බොරළු හොඳයි..................
    මොසිල්ලා හොඳායි................

    එක තමා,මාර වැඩේ නේ:confused:
    අද උදේ පූසා මොසිල්ලාට පොඩි මඩ පාරක් ගහලා ත්‍රෙඩ් එකක් දැම්මම
    ඒකට බොරළුට රිදිලා තියෙන තරම බලපන්කෝ:rolleyes:
    පූසාට මඩ ගහන්න ත්‍රෙඩ් එකකුත් හදලා :shocked:
    පැත්තක හිටපු මගේ නමත් ඒකට ගාවලා :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පූසාට ගහද්දි ඇයි හංසයා / ඩෙල්මා/ අඩන්නේ?? :shocked::shocked:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo


    වැරදිලයි බං මැද්දට පැන්නේ.....
    උඹේ මැද්ද රිදුණද?
    අතගාන්නද?

    බලාගෙන මොසිල්ලා අමාරුවේ වැටුනෙත් අතගාන්න ගිහිං තමා....................
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවා ආවා..සුදුපූසා සමග රොෂානයා ආවා ආවා.. මෙන්න පිලිගන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ai roshan?:shocked:


    රොෂානය නීත්‍යනුකූලවම අඩනව කියල අපි දන්නවනෙ බන්..:lol::lol: ඒත් අරුන් ටික?? නිල නොලත් සමනල්ලු ටිකක් :shocked::shocked:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එක තමා,මාර වැඩේ නේ:confused:
    අද උදේ පූසා මොසිල්ලාට පොඩි මඩ පාරක් ගහලා ත්‍රෙඩ් එකක් දැම්මම
    ඒකට බොරළුට රිදිලා තියෙන තරම බලපන්කෝ:rolleyes:
    පූසාට මඩ ගහන්න ත්‍රෙඩ් එකකුත් හදලා :shocked:
    පැත්තක හිටපු මගේ නමත් ඒකට ගාවලා :(

    ඒකාට ගහන්න තවත් මඩ තියෙනවද ඉතිං බන්.............
    රට මඩ ගෙන්නලා තමා ගහන්න තියෙන්නේ.............
    පව් අර කුමාරයා ගැන නං දෙයියොම බලාගනන් ඕන...........
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඒකාට ගහන්න තවත් මඩ තියෙනවද ඉතිං බන්.............
    රට මඩ ගෙන්නලා තමා ගහන්න තියෙන්නේ.............
    පව් අර කුමාරයා ගැන නං දෙයියොම බලාගනන් ඕන...........

    අනේ මන්දා බන්
    උඹලට මේවා Joke ද?
    මටනම් එහෙම නෑ
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පූසාට ගහද්දි ඇයි හංසයා / ඩෙල්මා/ අඩන්නේ?? :shocked::shocked:

    අපිට ඇඬෙන්නේ පූසට ගහනකොට නෙමෙයි...........
    ගීත්මඩයි මොසිල්ලයි උඹව බෙදං කන හැටි දැක්කහම............

    :lol::lol::lol:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars


    උඹ කොහෙන්ද රිංගුවේ මේකට?

    මගේ නම ගාවලා තියෙන හින්දා ආවේ බන් බලන්න
    සමහර පොඩි උන් ඉන්නවනේ බන් චූ ආතල් යන
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    අපිට ඇඬෙන්නේ පූසට ගහනකොට නෙමෙයි...........
    ගීත්මඩයි මොසිල්ලයි උඹව බෙදං කන හැටි දැක්කහම............

    :lol::lol::lol:

    :frown::frown::frown::frown::eek::oo::confused:

    අඩෝ මේ පල පල ගිහින් බොරලු ගැන හොයපන්...

    දැන් ඉතින් ඔයගොල්ලෝ ඔහොම ඉදල හරි යන්නේ නෑ....

    ටිකක් වගකීමෙන් වැඩ කරන්ඩ ඕනේ....


    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.