පූසාගේ~සමනල~සිහිනය

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මල පනින්නේ නැද්ද බන් මූ කරන වැඩවලට
සේරම හිතන් ඉන්නේ මූ හොඳ එකා කියලා,ඒ උනාට කරන්නේ සත 50 පොන්න වැඩ
චැට් එකේ කුණුහරුප එවනවා,පෝර්න් පික් දාලා -රෙප් දෙනවා ෆේක් ඒවායින් ඇවිත්
කුණුහරුප චිත්‍ර ඇඳලා එවනාවා චැට් එකේ.වයසේ විදිහට නෙවේ මේකාගේ වැඩ

අඩේ සිරාද බන්.................
මම දැනගෙන හිටියෙ නැහැනේ................
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
කවුද බොරලුවද???? :shocked::shocked::shocked::shocked:

බොරලුවට මන්ද මානසිකත්වයක්වත්ද??? :shocked:
වෙන්න ඇති බන් සමහරවිට
කවුද දන්නේ

අඩේ සිරාද බන්.................
මම දැනගෙන හිටියෙ නැහැනේ................
අහපන් සුදු පූසාගෙන්
ඌටත් ඔය වගේ ඒවා යවනවා බොරළුවා
 
Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
අඩෝ එහෙනම් ඌත් පොරලු බොන්නයෙක්....

මම හිතුවේ ඌ හොද එකෙක් කියල මචන්....

සොරි මචෝ....
:sorry::sorry::sorry::sorry::sorry:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අඩෝ එහෙනම් ඌත් පොරලු බොන්නයෙක්....

මම හිතුවේ ඌ හොද එකෙක් කියල මචන්....

සොරි මචෝ....
:sorry::sorry::sorry::sorry::sorry:

තත්වය බරපතලයි වගේ................
මම නං ඔය කිසි දෙයක් දැනගෙන නෙමේ රිප්ලයි කලේ...............
සොරි වෙන්න ඕන කාට හරි අවුලක් වුනානං..............
 
Mozilla

Well-known member
  • Sudu pusath na.roshanayath na.Hansayath na

    love029.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලොකු සමනලයෙක් මගේ රෙප් කපලා......
    රෙප් කැපුවට දශමෙකවත් දුකක් නම් නෑ.....
    ඒ වුණත් ඒ සමනලයා උගේ නම දාලා නෑ...
    කොන්දක් තියන එකෙක් නම් ඉදිරිපත් වෙයන්......
     
    • Like
    Reactions: roshancs05

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    2dshbuh.jpg

    සුනිමල් වෙත......
    මම උඹව රිපෝර්ට් කලා නම් උඹට ඒක කියලාම කරන්නත් මම බය වෙන්නේ නෑ......
    මම කිසි වැරැද්දක් කරලා නෑ....ඒ නිසා මම කිසි දේකට බය වෙන්නේ නෑ.......
    පුලුවන් දෙයක් කරපන්....
    උඹ හිතන්නේ මම මේකේ කරන වැඩ උඹට නවත්තන්න පුලුවන් කියලද? විහිලු නොකර හිටපං........
    ඇයි උඹ මේකේ ඇඩ්මින් ද?
    මගේ අම්මා ගැන මතක් කරලා බැනපු උඹ සැබෑම අවජාතකයෙකි......
    විසදා ගන්න දෙයක් තියනවා නම් වරෙන්..ප්‍රසිද්ධියේ ත්රෙඩ් එකක් දාලා විසදගන්න.....
    උඹලා වගේ එවුන් එක්ක ඕන තරම් හැප්පිලා තියනවා.....
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    එක තමා,මාර වැඩේ නේ:confused:
    අද උදේ පූසා මොසිල්ලාට පොඩි මඩ පාරක් ගහලා ත්‍රෙඩ් එකක් දැම්මම
    ඒකට බොරළුට රිදිලා තියෙන තරම බලපන්කෝ:rolleyes:
    පූසාට මඩ ගහන්න ත්‍රෙඩ් එකකුත් හදලා :shocked:
    පැත්තක හිටපු මගේ නමත් ඒකට ගාවලා :(

    පැත්තක?????:confused::confused: ම්ම්ම්ම් ඔයා අදහස් කලේ ඇදේ පැත්තක වෙන්න ඇති:P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ලොකු සමනලයෙක් මගේ රෙප් කපලා......
    රෙප් කැපුවට දශමෙකවත් දුකක් නම් නෑ.....
    ඒ වුණත් ඒ සමනලයා උගේ නම දාලා නෑ...
    කොන්දක් තියන එකෙක් නම් ඉදිරිපත් වෙයන්......

    2dshbuh.jpg

    සුනිමල් වෙත......
    මම උඹව රිපෝර්ට් කලා නම් උඹට ඒක කියලාම කරන්නත් මම බය වෙන්නේ නෑ......
    මම කිසි වැරැද්දක් කරලා නෑ....ඒ නිසා මම කිසි දේකට බය වෙන්නේ නෑ.......
    පුලුවන් දෙයක් කරපන්....
    උඹ හිතන්නේ මම මේකේ කරන වැඩ උඹට නවත්තන්න පුලුවන් කියලද? විහිලු නොකර හිටපං........
    ඇයි උඹ මේකේ ඇඩ්මින් ද?
    මගේ අම්මා ගැන මතක් කරලා බැනපු උඹ සැබෑම අවජාතකයෙකි......
    විසදා ගන්න දෙයක් තියනවා නම් වරෙන්..ප්‍රසිද්ධියේ ත්රෙඩ් එකක් දාලා විසදගන්න.....
    උඹලා වගේ එවුන් එක්ක ඕන තරම් හැප්පිලා තියනවා.....

    අම්මා කෙනෙක්ට කුණුහරපෙන් බනින කෙනෙක්ට කවදාවත් හරියනනේ නැහැ...............
    එහෙම බනින්න දිව නැමෙන එකාට මොකක් හරි මන්ද මානසික තත්වයක් තියෙන්න ඕන............
    ඔව වගේ පිස්සංට අනුකම්පා කරපන් බන්................
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මගේ නම ගාවලා තියෙන හින්දා ආවේ බන් බලන්න
    සමහර පොඩි උන් ඉන්නවනේ බන් චූ ආතල් යන

    උඹ හරි ලොකු එකා...:growl::growl: අනේ ඉදින් බන් මගෙන් මුකුත් අහගන්නේ නැතුව.....
    ආ ලොකු එකෙක් නේන්නම් ... දන්න තරමින් ෆේක්ස් 3ක්දෝ තියෙනවා:confused::confused:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මල පනින්නේ නැද්ද බන් මූ කරන වැඩවලට
    සේරම හිතන් ඉන්නේ මූ හොඳ එකා කියලා,ඒ උනාට කරන්නේ සත 50 පොන්න වැඩ
    චැට් එකේ කුණුහරුප එවනවා,පෝර්න් පික් දාලා -රෙප් දෙනවා ෆේක් ඒවායින් ඇවිත්
    කුණුහරුප චිත්‍ර ඇඳලා එවනාවා චැට් එකේ.වයසේ විදිහට නෙවේ මේකාගේ වැඩ

    රොශා සිරාවටමයි මේක කියන්නෙ.... කුනුහරුප එකක් කීවා... ඒත් ඔය පෝර්න් පික්ස් එහෙම උබේ හොර ශොට් එහෙම දාන්න ඇති... මම නම් නෙමෙ... හරී
    නිකන් මෙතන සුදනා වෙන්න හදන්න එපා.... රෙප් දාන්න පටන් ගත්තෙ උඹයි... අද වෙනකන් උඹ එකවුන්ට්ස් 3කින්
    - රෙප් දැම්මා... මේකෙ ඉවරයක් නැති හින්දාම් ඉතින් මමත් දැම්මා... අවුලක් නෑනේ:growl::growl:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    වෙන්න ඇති බන් සමහරවිට
    කවුද දන්නේ

    අහපන් සුදු පූසාගෙන්
    ඌටත් ඔය වගේ ඒවා යවනවා බොරළුවා

    මෙන්න දවසේ කතාව... සුදු පූසාට ඒවා යවන්න මම උගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙමේ නෙ බන්...
    මන් කරපු ටික මන් කිව්වා... උඹ පැත්තකට වෙලා හිටපන්... උඹ සීදේවි නේ
    තිලෝකසුන්දරි
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බොරලු;10879593 said:
    රොශා සිරාවටමයි මේක කියන්නෙ.... කුනුහරුප එකක් කීවා... ඒත් ඔය පෝර්න් පික්ස් එහෙම උබේ හොර ශොට් එහෙම දාන්න ඇති... මම නම් නෙමෙ... හරී
    නිකන් මෙතන සුදනා වෙන්න හදන්න එපා.... රෙප් දාන්න පටන් ගත්තෙ උඹයි... අද වෙනකන් උඹ එකවුන්ට්ස් 3කින්
    - රෙප් දැම්මා... මේකෙ ඉවරයක් නැති හින්දාම් ඉතින් මමත් දැම්මා... අවුලක් නෑනේ:growl::growl:

    උඹ කොහොමද කියන්නේ ඒ -රෙප් දුන්නෙන් මමයි කියලා? ෆේක් ටික රිපෝට් කරපන් GT ට.ඊට පස්සේ කියයිනේ ඒවා කාගෙද කියලා.මට දීලා තිබුන ඒ කුණුහරුප රෙප් වල තිබුනේ උඹේ නම.උඹත් අරවගේ මගේ නම තිබ්බ පලියට ඒ මම කියලා සැක කරන නිසා මටත් එහෙමම කරන්න වෙනවා.අනික උඹනේ මට අර චැට් එකෙත් කුණුහරුප එවන්නේ,වෙවන කවුරුත් නෙවේනේ
     
    Status
    Not open for further replies.