පූසාව අල්ලමුද?
එලකිරි එකෙත් දැන් පුසෝ ගොඩක් ඉන්නවනේ...
පුසෙක්ගේ නමක් නොදැම්මත් එකේ හරි පුසෙක් Avatar එකේ හරි දාගෙන ඉන්න අය වැඩියි නේ..
මෙන්න ෂොක් පුංචි ගේම් එකක් තියනවා..මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න මෙතන ඉන්න පුසව ඔයාට අල්ලගන්න පුලුවන්ද කියලා..අල්ලගත්තොත් එකේ screenshot එකක් දාන්න පුලුවන් නම්...
ගේම් එකට යන්න මේ පූසාව කිලික් කරන්න
මේක දැනගන හිටිය හෝ repost හරි වගේ නම් සමාවෙන්න ඔන...
අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා හොදද

එලකිරි එකෙත් දැන් පුසෝ ගොඩක් ඉන්නවනේ...
පුසෙක්ගේ නමක් නොදැම්මත් එකේ හරි පුසෙක් Avatar එකේ හරි දාගෙන ඉන්න අය වැඩියි නේ..
මෙන්න ෂොක් පුංචි ගේම් එකක් තියනවා..මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න මෙතන ඉන්න පුසව ඔයාට අල්ලගන්න පුලුවන්ද කියලා..අල්ලගත්තොත් එකේ screenshot එකක් දාන්න පුලුවන් නම්...ගේම් එකට යන්න මේ පූසාව කිලික් කරන්න
මේක දැනගන හිටිය හෝ repost හරි වගේ නම් සමාවෙන්න ඔන...
අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා හොදද