පූසාව අල්ලමුද?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    පූසාව අල්ලමුද?

    එලකිරි එකෙත් දැන් පුසෝ ගොඩක් ඉන්නවනේ...;) පුසෙක්ගේ නමක් නොදැම්මත් එකේ හරි පුසෙක් Avatar එකේ හරි දාගෙන ඉන්න අය වැඩියි නේ..:rofl::rofl: මෙන්න ෂොක් ‍පුංචි ගේම් එකක් තියනවා..මේ පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්න මෙතන ඉන්න පුසව ඔයාට අල්ලගන්න පුලුවන්ද කියලා..අල්ලගත්තොත් එකේ screenshot එකක් දාන්න පුලුවන් නම්...
    ගේම් එකට යන්න මේ පූසාව කිලික් කරන්න




    මේක දැනගන හිටිය හෝ repost හරි වගේ නම් සමාවෙන්න ඔන...
    අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා හොදද
    :):):cool::cool::):)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අද දෙන්නම් ජම්බෝ...මටත් මේ කරන්න දෙයක් නැතුව හිටියෙ...නියමයි නියමයි...:yes::cool::)
    REP +
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: *maheshi*

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මං පුසව ඇල්ලුවො ඒත් ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න කලින් ගේම් එක රීස්ටාට් වෙනවනේ :(:(:(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම පූසව ඇල්ලුවා...මට ස්ක්‍රීන් ශොට් එකක් ගන්න වෙලාවක් තිබ්බෙ නෑ...අනිත් පැත්තට ආපහු ගේම එක පටන් ගත්තා...පූසා කොටු උනාම ඌ ගුලි ගැහෙනවා...:yes::yes::yes:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මම පූසව ඇල්ලුවා...මට ස්ක්‍රීන් ශොට් එකක් ගන්න වෙලාවක් තිබ්බෙ නෑ...අනිත් පැත්තට ආපහු ගේම එක පටන් ගත්තා...පූසා කොටු උනාම ඌ ගුලි ගැහෙනවා...:yes::yes::yes:

    එහෙම තමයි පූසෝ කපටිලු....;)