දැන් ඉතින් පූසෝ හුගක් ඉන්නවනේ හැමතැනම![]()
හු හු ඔන්න ඔයාගේ පුසාට මං රම්පෙට පොරි හැලෙන්න වැඩක් දුන්න




දැන් ඉතින් පූසෝ හුගක් ඉන්නවනේ හැමතැනම![]()




මේවට විරුද්දව මම පූස් අධිකරනෙ පැමිනිල්ලක් දානව![]()

හු හු ඔන්න ඔයාගේ පුසාට මං රම්පෙට පොරි හැලෙන්න වැඩක් දුන්න![]()


පූසාව ඇල්ලෙද්දි ලස්සන රටාත් නිර්මාණය වෙනවා නේ....
කොහොම හරි පුසාව අල්ලපු එක හොදයි![]()


කොහෙන්ද මේක හොයා ගත්තේ මේක ඔයා ඩිවලොප් කරපු එකක් ද????කොහෙන්ද මේක හොයා ගත්තේ මේක ඔයා ඩිවලොප් කරපු එකක් ද????

එහෙනම් මිගා මට පූසගෙ නැට්ට අල්ලල පෙන්නනවද...screen shot එකක් ගහලා paint එකෙන් edit කරානම් පූසව කැමති විදිහකට අල්ලන්න පුලුවන්![]()


screen shot එකක් ගහලා paint එකෙන් edit කරානම් පූසව කැමති විදිහකට අල්ලන්න පුලුවන්![]()

