මේකනම් ටිකක් විස්වාස කරන්න පුලුවන්....![]()




ඔය ඉන්නේ....සමහර පූසෝ බිකර වල එහෙම බැහැගෙන ඉන්නේ...සමහර පූසෝ පුසගේ නම තිබ්බට සිංහයෝ වගේ හිතාගෙන ඉන්නේ...අන්න ඒ වගේ පූසෝ ගැන කිව්වේ![]()


ඕකත් හදපු එකක්![]()
එකත් හදපු එකක්ද ? 





![]()
ඔන්න මමත් අල්ලුවෝ
මේකේ ඉන්න හොර පූසො අල්ලලා දැන් මේ වැඩේ හොඳට පුරුදුයි

ඔන්න මැද කොට්ටටම දුන්න වැඩේ![]()
පූසෙක් හරියටම අල්ලන්න පුළුවන් පූසෙක්ට විතරයි![]()

[/SIZE]ඔන්න මමත් අල්ලුවෝ
මේකේ ඉන්න හොර පූසො අල්ලලා දැන් මේ වැඩේ හොඳට පුරුදුයි



මැක්ස ආතල් එකක් ගත්ත
අරව දෙන්න බැරිලු![]()



මොකක් කිව්වා?![]()


ඇයි මං කිව්වා වැරදිද උඹ ඉතින් හැමතැනම ගිහිල්ල හාවෝ අල්ලන්න දස්සය නේ 

