පූසා කකුල කෑවා...

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    40202484_1776847992431568_1133453036329369600_n.jpg
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yep, අනිවා හැදේවි, injection ගහන්නම වෙයි :(

    පව් බං පුසා, rabies හැදෙන්න කලින් vet ගාවට ගෙනිහින් injection එක ගහපන්, කොහොම උනත් ගෙදර ඉන්න සතා නේ. :sorry:

    :lol: :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉස්සරවෙලාම ගෙදර ඉන්න පූසට ඉන්ජෙක්ශන් එක ගහගනින් එතකොට පූසා ඇගට පැනලා කාගෙන කාගෙන ගියත් බයවෙන්න දෙයක් නැහැනේ

    ගැඹුරට දත් වැදිලා නැත්නම් ගෙදර ඉන්න පූස කෑව කිවුවට විදින්නෙ නැහැ. දවස් 7ක් පූසා මැරෙනවද කියලා බලන්න කියනවා මැරුනොත් හරි අතුරුදහන් උනොත් තමයි විදින්නෙ

    පිටගැස්මට නම් විදගන්න එක හොදයි
    පිටගැස්මට විදිනවා නම් එක ඉන්ජෙක්ශන් එකක් විතරක් ගහන්නෙ නැතුව පලවෙනි එක විද්දට පස්සෙ මාස 2න් සහ දෙවනි එකට මාස 4ට පස්සෙ තව දෙකක් විදගත්තම අවුරුදු 10ක්ද කොහෙද යනකන් විදින්න ඕන නැහැ
    එකක් විද්දම අවුරුද්දක් වගේ යනකන් තමයි තියෙන්න
     
    mata podi kale kala injection widala pusa marenawada balanna kiwwa :sorry: eth gedara eka :(
     
    Weerabahu

    Member
    Aug 30, 2018
    98
    7
    0
    ඉස්පිරිතාලේ
    මාව දවසක් මාකට් පූසෙක් හූරගෙන
    හූරගෙන ගියා උගේ වල්ගේ පෑගුවා කියලා. ඒකට නම් බෙහෙත් විද්දා. කෑව කියන්නේ විදින්ම වෙයි වගේ:(
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    කැරිම සත්තු ජාතියක්.

    sirawata bn.. kochchra kanna dunnath bada pirenneth naa.. apen kaala apiwath hurragena kanna blan inne... mun age dawatenne adareta kiyala hithan inne.. redda thmi okunta aga kahaganna ona vunama thmi davatenne...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    sirawata bn.. kochchra kanna dunnath bada pirenneth naa.. apen kaala apiwath hurragena kanna blan inne... mun age dawatenne adareta kiyala hithan inne.. redda thmi okunta aga kahaganna ona vunama thmi davatenne...

    ඒ වගේද සුවඳ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mageth eha patte gedara eka kewa.mama nam kale mulinma pusa walgen allala gettuwe gahpu eka :baffled:,kokatath beheth 3k vidda,