පූසා කකුල කෑවා...
පූසා කකුල කෑවා ලාවට දත් පාරවල් දෙකක් වැදූනා මචං... Rabies හැදෙයිද ? Injection ගහන්න ඔනිමද??
පූසා කකුල කෑවා ලාවට දත් පාරවල් දෙකක් වැදූනා මචං... Rabies හැදෙයිද ? Injection ගහන්න ඔනිමද??
අහ් අම්මෝ අමතක උනා, එක ඉන්ජක්සෙන් එකක් ගන්න එක හොදයි අර මොකේටද නම එන්නෙ නැ බන් ම්ම්ම්ම්ම්ම්ම් අර යකඩ අනුනම ගහ ගන්නෙ බන් පිට ගැස්ම ආන්න ඒකට අනිව ගන්ඩ වෙනව පූසට පිස්සු තිබ්බත් නැතත්..![]()
පුසට පිස්සු නැත්තන් කමක් නැ, දවස් 7ක් බලපන් ඔනෙ නම් 7 ඇතුලත පූස මලොත් ගහ ගනින් නැත්තන් අවුලක් නැ.. - අහ් අනික වයස 18 අඩු නම් මම කියපුව අදාල නැ හොදේ,අනික ඇලජික් අරව මේව තියෙනව නම් ඒත් හරි යන්නෙ නැ ඒ කියන්නෙ වෙන ලෙඩ මොකුත් තියෙන්ඩ බැ..
Pitagasma injection ekak gaha gattha nam hodai neda
gedara poosada machan ??
සැක නං ගිහිං ගනිං බං අනික් එවුන්ගෙන් අහ අහා ඉන්නේ. අපිට වැඩක් නෑ තමුසේ මලත්.
තමුසෙලාත් මහා කිසි සාමානය දැනීමක් නැති එවුන්ද? අනේ මන්දා.

Thank you machan! ehenam aulak wen nathi wei bun ..pitagasmata weniwal biwwama shape ne bn..


..පිට ගැස්මට එකක් ගහ ගනින් බන් 300-500 අතර ගානක් යන්නෙ පිටින් ගහ ගන්නව නම්...අනේ මන්ද බන් ඒක වෙනිවැල් බියුවම හොදයි කියල විද්යාත්මකව ඔප්පු කරල නැද්ද කොහෙද...පිට ගැස්මට එකක් ගහ ගනින් බන් 300-500 අතර ගානක් යන්නෙ පිටින් ගහ ගන්නව නම්...
පූසා කකුල කෑවා ලාවට දත් පාරවල් දෙකක් වැදූනා මචං... Rabies හැදෙයිද ? Injection ගහන්න ඔනිමද??


Yep, අනිවා හැදේවි, injection ගහන්නම වෙයි
පව් බං පුසා, rabies හැදෙන්න කලින් vet ගාවට ගෙනිහින් injection එක ගහපන්, කොහොම උනත් ගෙදර ඉන්න සතා නේ.![]()
