පූසා වැඩියෙන්ම බය කාටද..?
ඔයගොල්ලෝ දන්නවද ? පූසා වැඩියෙන්ම බය කාටද කියල...
පූස ඒ තියන බය වැඩි කමට තමයි... අර....
වැලි වලින් වහන්නෙ...
කට්ටිය සමහර විට දන්නවත් ඇති කතන්දරේ...නොදන්න අයට කියන්නම්....
පූසයි කොටියයි හොද යලුවොලු ඉස්සර...ඉතින් පූස තමයි කොටියට ගස් නගින්න පුරුදු කලේ..
පූස දවසක් කොටියට ගහේ නගින්න උගන්නල ගහෙන් බහින්න උගන්නන්නෙ නැතුව ශේප් එකේ මාරු වෙන්න හදනවලු......එ වෙන මුකුත් හින්ද නෙමේයි පූසත් දනගෙන හිටියෙ නෑ ගහෙන් බහින්න...
කොටිය හිතුව පූස ගහෙන් බහින්න උගන්නන්නෙ නැත්තෙ පූසගෙ තියෙන කුපාඩි කමට කියල...
ඊට පස්සෙ කොටිය පූසට තර්ජනය කලාලු " පූසො උඹ දන්නෙ නෑ මගෙ හැටි, උඹ මට මේ කල දේට මම උඹෙ බෙට්ටෙන් හරි පලි ගන්නව කියල"
ඒක තමයි පූස එද ඉදල වැලිවලින් වහගෙන රකින්නෙ...