පූසා_හිරවෙලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මේ පූසා ගිහින් හිරවෙලා ඉන්න තැන බලපන්කො..:Dබේරගත්ත අයට...


    tumblr-m3kzthedut1rr6v0ao1-400.gif



     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මූ කෝමද දන්නෑ ඕකක් ඇතුලට රිංග ගත්තෙ.පිස්සු පූසෙක්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පටහුඩු..! ෂොකැබ්සෝබරේම ගලවනවනෙ...:shocked:
    පව්...:( කොහොමහරි බේර ගත්ත එක ලොකු දෙයක්...:)
    නියම මිනිස්සු..:yes:

    (You must spread some Reputation around before giving it to deanXX again.:()
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    යකෝ මේ 'පු' යන්නා කොය්ල් ස්ප්‍රින් එකක් අස්සෙ කොහොම රින්ගුවද? පූසන්ගෙ හැටි ඔහොම තමා. පුල් වාසො. ;)
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    matath oya wage seen ekak dawask unaa machan...

    dawasak ude waahane (nissan march k11)start karan yanakita poosek ka gahanawa ahuna. mama hethuwe radio eke kiala. eath nawathinnema naa...
    radio eka off karalath baluwa eath sadde ehemmamai. dan 1km wethara drive karalath ekka...

    anthimata paara aine wahane nawathala bonat eka arala baluwa...
    poos patiyek bonet eka athule...
    kohoma giaada danne naa...ape gedara poosoth naaa

    belt walata ahu nowee thebune uge waasanaawada mage waasanaawada manda...;)
     
    Last edited: