Injection ekparakta wada wdinna epa bn. Garbashe sauththuwela leda hdenwa. Seryk 2k patw demmama operation krpn
birth control karanna injection eka sathata hoda nae...
sathata adare nam oya injection eka gahanne nae
a wenuwata operation eka karapan
Ape pusita injection deela uu lada una. Passe surgery eka kara. Ape gedara ekata harigiya. Birth control surgery eka karapan.
.
මාස තුනකට විතරය් පවර් එක තියෙන්නෙ.බෙහෙත් විදලා නං තියෙන්නේ අවුලක් නෑනේ ?
Me gena mama thread ekak damma:
How to handle a cat in heat
oka balanna issella.
Injection eka vidala masa 2k kittu wenna yanakota tak gaala Vet langata aragena gihin spay surgery eka karanna.
Injection eka dena eka godak honda naha. cat ge hormone godak wenas wenawa. cat ubala ekka hasirena widiha dan godak wenas athi.
Cat ta adarayak thiyenawanam aapahu injection eka denna epaa. vet gawata genihin surgery eka karanna.
අම්මපා ඉන්ජෙක්ෂන් එක හොඳ නෑ කියලා කලින් දැනන් හිටියෙ නෑ, කලින් හීට් එක හැදිලා හොඳටම පිස්සු කෙලපු වෙලාවක වෙට් ගාවට එක්ක ගියාම තමය් කිව්වෙ ඒකවත් දීල බලමු කියලා.surgery eka karana eka hondai injection eka gahanawata wada.
injection eka gahuwama athulen idimila uu patta dukak vindinawa. sathaata eka paarak mother kenek wenna chance eka deela puluwannam surgery eka karanna.
habai methana lokuma prashne surgery eka karana thana vet kapuwahama bade pataw hitiyoth unwa aran daanne naha ehemmama mahanawa aapahu.
ithin 1st time injection eka denne already pataw innawanam unwa hambenna arinnai.
injection eken heat eka nathi wenawa witharai. already patawun hambelaa innawanam unge next time heat ekata thamai injection eka balapaanne
මේක ටිකක් පැහැදිලි කරන්න, තේරුනේ නෑ. (මැසෙජ් ටිකක් ඩිලීට් කරන්ඩෝ pm එකක් දාන්න විදිහක් නෑ!)already patawun hambelaa innawanam unge next time heat ekata thamai injection eka balapaanne
Injection eka dena welaawedi cat pregnant nam, heat eka nathi wenne naha. eeka affect wenne patawun hamba unaain passe.අම්මපා ඉන්ජෙක්ෂන් එක හොඳ නෑ කියලා කලින් දැනන් හිටියෙ නෑ, කලින් හීට් එක හැදිලා හොඳටම පිස්සු කෙලපු වෙලාවක වෙට් ගාවට එක්ක ගියාම තමය් කිව්වෙ ඒකවත් දීල බලමු කියලා.![]()
මේක ටිකක් පැහැදිලි කරන්න, තේරුනේ නෑ. (මැසෙජ් ටිකක් ඩිලීට් කරන්ඩෝ pm එකක් දාන්න විදිහක් නෑ!)