පූසිගෙ අවුලක්, need a help

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    අඩො පුසියන්ට බෙහෙත් ගහන්න එපා.හොද නැ බං.ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැ.ගර්බාසේ ඉදිමිලා මැරෙනවා.හොදම වැඩේ එක පාරක් පැටවු දනකන් ඉදලා උපරෙසන් කරපං..
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Injection ekparakta wada wdinna epa bn. Garbashe sauththuwela leda hdenwa. Seryk 2k patw demmama operation krpn

    birth control karanna injection eka sathata hoda nae...
    sathata adare nam oya injection eka gahanne nae
    a wenuwata operation eka karapan
    Ape pusita injection deela uu lada una. Passe surgery eka kara. Ape gedara ekata harigiya. Birth control surgery eka karapan.
    .

    දෙපාරය් දුන්නෙ, ඊට වඩා දෙන්න එපා කිව්වා. දැන් වෙන ඔප්ෂන් එකක් නෑ, අකමැත්තෙන් උනත් surgery එක කරන්න වෙනවා.
    බෙහෙත් විදලා නං තියෙන්නේ අවුලක් නෑනේ ?
    මාස තුනකට විතරය් පවර් එක තියෙන්නෙ.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මගේ පූසො තුන්දෙනාම ලෙඩ හැදිලා මලා...ගොඩක් තැන්වලින් බෙගෙත් ගත්තා ගරි ගියේ නෑ..ආයෙනම් පූසෝ හදන්නෙ නෑ...එපා උනා.ඕනවට වඩා පරිස්සම් කරාම පූසොන්ට ලෙඩ හැදෙනවා..උන්ට උන්ගෙ විදිහට ඉන්න දීපන්...පැටවු හම්බ නොවෙන්න ඔපරේශන් කරාට වුලක් නෑ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Me gena mama thread ekak damma:
    How to handle a cat in heat

    oka balanna issella.

    Injection eka vidala masa 2k kittu wenna yanakota tak gaala Vet langata aragena gihin spay surgery eka karanna.

    Injection eka dena eka godak honda naha. cat ge hormone godak wenas wenawa. cat ubala ekka hasirena widiha dan godak wenas athi.

    Cat ta adarayak thiyenawanam aapahu injection eka denna epaa. vet gawata genihin surgery eka karanna.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    surgery eka karana eka hondai injection eka gahanawata wada.
    injection eka gahuwama athulen idimila uu patta dukak vindinawa. sathaata eka paarak mother kenek wenna chance eka deela puluwannam surgery eka karanna.

    habai methana lokuma prashne surgery eka karana thana vet kapuwahama bade pataw hitiyoth unwa aran daanne naha ehemmama mahanawa aapahu.

    ithin 1st time injection eka denne already pataw innawanam unwa hambenna arinnai.

    injection eken heat eka nathi wenawa witharai. already patawun hambelaa innawanam unge next time heat ekata thamai injection eka balapaanne
     
    Last edited:
    • Like
    Reactions: AVES and Durotan

    අම්මපා ඉන්ජෙක්ෂන් එක හොඳ නෑ කියලා කලින් දැනන් හිටියෙ නෑ, කලින් හීට් එක හැදිලා හොඳටම පිස්සු කෙලපු වෙලාවක වෙට් ගාවට එක්ක ගියාම තමය් කිව්වෙ ඒකවත් දීල බලමු කියලා. :sorry:

    already patawun hambelaa innawanam unge next time heat ekata thamai injection eka balapaanne
    මේක ටිකක් පැහැදිලි කරන්න, තේරුනේ නෑ.
    (මැසෙජ් ටිකක් ඩිලීට් කරන්ඩෝ pm එකක් දාන්න විදිහක් නෑ!)
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අම්මපා ඉන්ජෙක්ෂන් එක හොඳ නෑ කියලා කලින් දැනන් හිටියෙ නෑ, කලින් හීට් එක හැදිලා හොඳටම පිස්සු කෙලපු වෙලාවක වෙට් ගාවට එක්ක ගියාම තමය් කිව්වෙ ඒකවත් දීල බලමු කියලා. :sorry:

    මේක ටිකක් පැහැදිලි කරන්න, තේරුනේ නෑ. (මැසෙජ් ටිකක් ඩිලීට් කරන්ඩෝ pm එකක් දාන්න විදිහක් නෑ!)
    Injection eka dena welaawedi cat pregnant nam, heat eka nathi wenne naha. eeka affect wenne patawun hamba unaain passe.

    godak welaawata inna patawun daala yanawa mother cat ethakota. unta pimbinna gannawa hathuronta wage. mul kale poddai kiri denne. naawanneth aduwen. patawun tika jaraa welaa yanawa mother nathuwa. ubata responsibility eka ganna wenawa. patawun dammama anik male cats enakota fight karala duwanawa. hormones unbalance wela full pissu natanawa very unnatural behavior ekak enne mom cat ta ethakota