පූසිගෙ අවුලක්, need a help

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පූසිගෙ අවුලක්, need a help

    අපේ පූසි මේ දවස් ටිකේ නිකන් ‍රැලේ යන්න හදනව වගේ සීන් එකක් තියෙනවා. රෑට ඌට එලියට යන්න දෙන්නෙ නෑ. ඒක හින්දා හය්යෙන් කෑගගහ ගේ ඇතුලෙ ඇවිදිනවා. අපේ පැත්තෙ දඩාවතේ යන පූසො දෙන්නෙකුත් රෑට ගේ වටේ කැරකි කැරකි කෑ ගහනවා. උන්ගෙ සද්දෙ ඇහෙන කොට අපේ එකී තව හය්යෙන් කෑගහනවා. සමහර වෙලාවට දොර ලඟට ගිහින් පහුරු ගගා දොර අරින්න හදනවා. මේක දැන් මල කරදරයක් වෙලා තියෙන්නෙ. රෑට හරියට නිදාගන්නත් නෑ. ඊයෙ මල පාන්දර තුනට විතර මේකි සිවිලිමට නැගලා දෙපාරක් එලියට පැන්නා. ටෝච් එකත් ගහගෙන අනුන්ගෙ වතු වලටත් පැනලා කොහොමහරි අල්ලගෙන ඇවිත් බැරිම තැන කාමරේට දාගෙන දොර වහගෙන නිදාගන්න හැදුවා. කොහෙද, මේකි යටි ගිරියෙන් කෑ ගහනව සැරින් සැරේ. අද හරියට ඇහැ පියාගත්තෙම නෑ. මීට අවුරුදු දෙකකට විත්‍ර කලිනුත් ඔහොම වෙලා මං ගිහින් birth control injection එක විදවගෙන ආවා. ඊට පස්සෙ නම් කෑගහන එක හරි ගියා. දැන් ඒක දෙපාරක් දීල තියෙන්නෙ. දෙපාරකට වඩා හොඳ නෑ කියල සමහරු කියනව. මේකට දැන් මොකද්ද කරන්න පුලුවන්, surgery එක කලොත් හරි යය්ද? pls ආතල් ගන්නෙ නැතුව මේකට හරියන විසඳුමක් කියහන්.:(:(:(
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පූසිගෙ සත්ව අයිතීන් උල්ලංගනය කරන්න එපා බන්
    උට කැමති එකෙකුට කියල හු# ගත්තම උබට අැති අමාරුව මොකද්ද, ඔකුන් වැඩේ කරගෙන අායෙත් එනව. පැටව් ප්‍රශ්නයක්නම් එකපාරක් දැම්මම ඔපරේෂන් කරපන්.

    නැත්‍තන් උබ ඕකිට හු#පන්
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    6.gif
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    පූසිගෙ සත්ව අයිතීන් උල්ලංගනය කරන්න එපා බන්
    උට කැමති එකෙකුට කියල හු# ගත්තම උබට අැති අමාරුව මොකද්ද, ඔකුන් වැඩේ කරගෙන අායෙත් එනව. පැටව් ප්‍රශ්නයක්නම් එකපාරක් දැම්මම ඔපරේෂන් කරපන්.

    නැත්‍තන් උබ ඕකිට හු#පන්

    යන දිහාවක යන්න දීපන් පව් වැඩ නොකර ලබන ආත්මේ අහවල් ඒවා අඩපණ වෙලා ඉපදෙයි ඈ :eek:
    උඹලා කියන එක ඇත්ත. ඒත් ප්‍රශ්නෙ හු# ගන්න එක නෙමෙය්. ලෙඩ හැදෙන එක. මීට කලිනුත් අපේ ගෙදර හිටපු පූසියො ඔය විදියට වටේ ගිහින් පැටව් හදා ගත්ත. උන් හැම එකාම මැරුනෙ උපතින්ම ආපු ලෙඩ හින්දා. අන්තිමට පරම්පරාවම නැති වෙලා ගියා. පූසි නම් වටේ ගියාට අවුලක් නෑ රේබීස් වලට එහෙම බෙහෙත් විදලා හින්දා. ඒත් පොඩි පැටව් ලෙඩ හැදිලා මැරෙනකොට හෙන අවුල්. දැන් ඉන්න පූසිවත් පාරෙ ඉඳලා අවුරුදු තුනකට විතර කලින් ගෙනාවෙ. මේ අවුරුදු තුනටම ඌට birth control injection එක විතරක් දුන්නෙ surgery කරන එක හිතට හරි නැති හින්දා. ඒත් ආයෙ මෙයාගෙ පැටවුන්ටත් අර වගේ වෙනවට වඩා හොඳය් දැන්ම surgery එක කරනවා. ඊට පස්සෙ ඕනෙ එකක්.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    408
    260
    63
    මේ පුසී කතාව එක්ක අතුරු කතාවක් මතක් උනා. අපේ පැත්තේ හොද සරු සාර කඩයකට දවසක් පුසියෙක් ගෙනත් දාල තිබ්බ. කඩේ එකාත් අහිංසක සතා කියල හදා ගත්ත. හොදට කෑම /බිම ලැබෙන නිසා පුසී හොදට හදුනා. ඒත් උ පැටවූ දැම්මේ නෑ. කාලෙකට පස්සේ කඩේ ලග වෙට් ඩොක්ටර් කෙනෙක් ප්‍රයිවට් බෙහෙත් දෙන තැනක් දැම්මා. පොර ඇවිත් අපෝ මේ පුසී ළඟදීම පැටවූ දානවා. ඊට පස්සේ මුදලාලිට කරදරයි කියල, උව අර බර්ත් කන්ට්‍රෝල් ඉන්ජෙක්ෂන් ගස්සවල. සල්ලිත් අරන්. මෙච්චර කාලයක් පැටවූ නොදා හිටපු පුසී මාස දෙකක් විතර ගියාට පස්සේ පැටවූ දැම්මා කියන්නකෝ. මුදලාලිය ඕක හැමෝටම කිව්වා. :lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹලා කියන එක ඇත්ත. ඒත් ප්‍රශ්නෙ හු# ගන්න එක නෙමෙය්. ලෙඩ හැදෙන එක. මීට කලිනුත් අපේ ගෙදර හිටපු පූසියො ඔය විදියට වටේ ගිහින් පැටව් හදා ගත්ත. උන් හැම එකාම මැරුනෙ උපතින්ම ආපු ලෙඩ හින්දා. අන්තිමට පරම්පරාවම නැති වෙලා ගියා. පූසි නම් වටේ ගියාට අවුලක් නෑ රේබීස් වලට එහෙම බෙහෙත් විදලා හින්දා. ඒත් පොඩි පැටව් ලෙඩ හැදිලා මැරෙනකොට හෙන අවුල්. දැන් ඉන්න පූසිවත් පාරෙ ඉඳලා අවුරුදු තුනකට විතර කලින් ගෙනාවෙ. මේ අවුරුදු තුනටම ඌට birth control injection එක විතරක් දුන්නෙ surgery කරන එක හිතට හරි නැති හින්දා. ඒත් ආයෙ මෙයාගෙ පැටවුන්ටත් අර වගේ වෙනවට වඩා හොඳය් දැන්ම surgery එක කරනවා. ඊට පස්සෙ ඕනෙ එකක්.

    Injection ekparakta wada wdinna epa bn. Garbashe sauththuwela leda hdenwa. Seryk 2k patw demmama operation krpn
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උබලගේ පුසී දෙන එක ලොන්ත කූස් එකෙකුට දෙන්න නැතුව හොද වැදගත් පුසෙක් හොයන්න ට්‍රයි කරනවා. කොහෙන් හරි වැදගත් පුසෙක් ටිකකට ඉල්ලා ගෙන ඇවිත් ඕකුන් දෙන්න කාමරේකට දාල තියපන්. හැබැයි යතුරු හිලෙන් බලන් ඉන්න එපා. උන් දෙන්න වැඩ ටික කරගෙන ඉවර වෙලා තත්වය සමනය උනාට පස්සේ පුසා ගෙනාව තැනට ගිහින් දෙන්න.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    birth control karanna injection eka sathata hoda nae...
    sathata adare nam oya injection eka gahanne nae
    a wenuwata operation eka karapan
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Ape pusita injection deela uu lada una. Passe surgery eka kara. Ape gedara ekata harigiya. Birth control surgery eka karapan.
    .