පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :baffled: :baffled: :baffled:
    ඒ වුනාට උගෙ සමහර මත වලට එකඟයි :baffled: :baffled:
    උඹට කවදාවත් උඹේ මතම 100% ගැලපෙන මනුස්සයෙක්ව හම්බවෙන්නෑ :sorry: :sorry:
    ඒ නිසා විරුද්ධ මත දරන්නන්ගෙ මත ඉවසගෙන ඉන්න පුරුදු වුනානං ඊට වඩා හොඳයි :D :D :D
    ඔය ගුණය මාර විදිහට වර්ධනේ කරගත්තෑකි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගපං :yes: :yes:
    ඌ කෙලින්ම මතක් කරන්නෙ අම්මව :yes: :yes:
    ඒව ඉවසන්න පුරුදු වුනාම ඔය වගේ විරුද්ධ මත ඉවසන්න නිකංම හුරුවෙනව :) :) :)
    ස්කර්වි කියන්නේ පිස්සෙක් පිස්සෙක් ගෙන් අම්මට හුKoගන්නහ් කතා අහන්න පුලුවන් එවයෙන් ඉවසිමේ ගුනය වර්ධනය කරගන්න යන්වනම් උබ උටත් වඩා උපන් ගෙයි පිස්සෙක් ... පිස්සු සුකන රජෙක්
    අම්මට හුක් කියන්නෙහ් මතයක් නෙමෙහ් ... උබනම් මෙලො රහක් නැති එකෙක්නෙහ් බලන් ගියාම ...
    යකෝ මතයක් කියන්නෙහ් මොකක්ද කියලා ඉස්සෙල්ලා දැනගෙනහ් ඉතින්
    තමන්ගේ මතේට ගැලපෙන්නෙහ් ඔනි නැහ් එත් සමාජ මතයට ගැලපෙන්නෙහ් ඔනි ... සමාජ මත වලට උඩින් මත කරන එවුන් ඉන්නාවහ් ... පිස්සු මත දාලා ඇටෙන්ශන් ගන්නහ් හදන එවුන්
    උබටත් එක ලාවට සෙට් වෙලා තියෙනවාහ් :cool:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    අපෝ උන්ද..
    ඒ හු*තිගේ පුතාල ඉතිං පුළුවන් නං උන්ගේම ප*ත් කපල කන ජාතියෙනේ..
    ඊට හපන් චීන්නු..
    හෙන හිරිකිත කෑම උන් කන්නෙත්, පාර කඩවල කැරපොත්තෝ, පොඩි පොඩි ගෝනුසු පැටව්, මොක්කුද මන්ද අමුතු කුරුමිණියෙක් වගේ එකෙක්වත් බැදලා කෝට්ටේ ගහල පාරේ විකුණනවා..
    ගෙම්බෝ පණපිටින් හමගහල කනවා.. ඌ පිගානේ දගලනවා... පණ තියෙන මාළුවා පිගානේ තියල බඩ කපන් කනවා..පොඩි බුවලු පැටව් පණ පිටින් ගිලිනවා.. කාලකන්නිම ජාතියක්..
    පනපිටින් මාලුවො උයන එකකුත් තිබ්බ එකපාරක් මොකද්ද තරගෙකට.
    අපි ඉන්න ලයින් එකේ ඉන්න ආසියන් උන් විතරයි මම හිතන්නෙ මොකවත් සක්කිලි වැඩ නැතුව ඉන්නෙ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙහ් හැටිද නැත්තම් සුස්තියක් ඇදලදහ් ඉන්නෙහ් ? :P

    both :P

    I'm not going to cry over a dead cat bro, I'm not concurring with these thai or whatever bastards, and sure it disgusted and saddened me as it did the next person, but its not in my nature to get myself upset over something like this and post a hateful comment which will not give the cat it's life back or keep the other cats from being fed to crocs.

    I have worse troubles of my own as it were, without taking on any from internet :baffled:

    උඹට ඉවසන්න පුළුවන්නං මට මොන්ගල් කියයිද බං :lol: :lol: :lol:
    බොරු කරන්න එපා බං :D :D :D
    උඹට විතරක් නෙමේ ඕක බහුතරේට තියෙනව විරුද්ධ මත ඉවසන්න බැරිවීම :) :)
    ඕක ඒ හැටි ගනං ගන්න දෙයක් නෙමේ.. :) :)
    මං නං මුල කාලෙ කලේ විරුද්ධ මතය දරන කෙනාට බැනල රිප්ලයි එක කොටන එක... :yes: :yes:
    කොටල ඉවර වෙලා කොපියක්වත් තියාගන්නැතුව එක පාර ctrl+a ඔබල බෑක්ස්පේස් ගහපං :yes: :yes:
    එතකොට ආයෙම කොටන්න එපා වෙනව :yes: :yes:
    විරුද්ධ මත ධාරියෙක් එක්ක කේන්ති යන හැමතිස්සෙම ඕක කලාම ටික කාලයක් යද්දි මොන මතය දැරුවත් ඉවසන්න පුරුදු වෙනව :yes: :yes:
    නිකං කියනවට ස්කර්විගෙ ත්‍රෙඩ් පැත්තෙ ඇවිත් ඌව අවුස්සපං උඹට රිප්ලයි හතෙන් ඉවසීම හුරුවෙනව :) :)

    You are quite mature for a 7th grader :dull::)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉවර වුනා දැන් බලන්න එකක් හිතාගන්න බැරුව ඉන්නෙ :baffled: :baffled: :baffled:
    මං හිතං ඉන්නෙ ලබන සතියෙ ප්‍රිසන් බ්‍රේක් වගේ පටං ගන්න :baffled: :baffled:
    ඒක පේනව උබේ රිප්ලයි වලින් එකයි ඇහුවෙ. :(
    ඔව්වට ඇබ්බැහි උනාම තමා තොට හිට්ලර් කාරය දෙය්යෙක් වගේ පේන්නෙයි මිනිස්සු සොම්බි වෙනව පේන්නෙයි.:cool:
    සතියක් දෙකක් හිටපන්කො ටීවී සීරියස් එකක් බලන්නෙ නැතුව තොගෙ මනස්ගාත ඔක්කොම හොද වෙයි.:cool::cool::cool:
     
    thanujaka

    Well-known member
  • හෙළයෙක්;18540556 said:
    පනපිටින් මාලුවො උයන එකකුත් තිබ්බ එකපාරක් මොකද්ද තරගෙකට.
    අපි ඉන්න ලයින් එකේ ඉන්න ආසියන් උන් විතරයි මම හිතන්නෙ මොකවත් සක්කිලි වැඩ නැතුව ඉන්නෙ.

    යකෝ උගේම ඇග කන දිහා ගෙම්බා බලන් ඉන්නවා..
    උගේම ඇග කන දිහා මාළුවා බලන් ඉන්නවා..

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ස්කර්වි කියන්නේ පිස්සෙක් පිස්සෙක් ගෙන් අම්මට හුKoගන්නහ් කතා අහන්න පුලුවන් එවයෙන් ඉවසිමේ ගුනය වර්ධනය කරගන්න යන්වනම් උබ උටත් වඩා උපන් ගෙයි පිස්සෙක් ... පිස්සු සුකන රජෙක්
    අම්මට හුක් කියන්නෙහ් මතයක් නෙමෙහ් ... උබනම් මෙලො රහක් නැති එකෙක්නෙහ් බලන් ගියාම ...
    යකෝ මතයක් කියන්නෙහ් මොකක්ද කියලා ඉස්සෙල්ලා දැනගෙනහ් ඉතින්
    තමන්ගේ මතේට ගැලපෙන්නෙහ් ඔනි නැහ් එත් සමාජ මතයට ගැලපෙන්නෙහ් ඔනි ... සමාජ මත වලට උඩින් මත කරන එවුන් ඉන්නාවහ් ... පිස්සු මත දාලා ඇටෙන්ශන් ගන්නහ් හදන එවුන්
    උබටත් එක ලාවට සෙට් වෙලා තියෙනවාහ් :cool:

    ඉතිං ඒ වගේ එකෙක් උඹට පාරෙදි හම්බවුනොත් උඹ මොකද කරන්නෙ ගැහුව හිරේ ගියා..
    කොහොමද ආතල් එක :lol: :lol:
    උඹේ මතේ උඹ තියාගනිං මගේ මතේ මං තියාගන්නං :dull: :dull:
    මට පේන්නෙ උඹ මං මහට්මා ගාන්ඩි වගේ කෙනෙක් විදිහට වරදවා වටහාගෙන තියෙන්නෙ :lol: :lol:
    මොනා කලත් ඉවසන එකෙක් විදිහට :lol: :lol:
    එහෙම නෑ හොඳේ :no: :no:
    පළිගන්න අවශ්‍යය කරන මූලිකම ගුනාංගය ඉවසීම :yes: :yes:
    ගැහුවත් ඉවසපං.. :yes:
    ඌත් එක්ක යාලුවෙයං :yes:
    ඌව උස්සල ඇඟේ කෑලි කෑලි ගලෝල උගෙම මස් උයල වහ දාල උටම කවවද්දි කොහොමද ආතල් එක :baffled: :baffled:
    ඒ සේරම කරන්නං ඉවසන්න ඕනෙ :D :D

    You are quite mature for a 7th grader :dull::)

    :dull: :dull: :dull:

    හෙළයෙක්;18540571 said:
    ඒක පේනව උබේ රිප්ලයි වලින් එකයි ඇහුවෙ. :(
    ඔව්වට ඇබ්බැහි උනාම තමා තොට හිට්ලර් කාරය දෙය්යෙක් වගේ පේන්නෙයි මිනිස්සු සොම්බි වෙනව පේන්නෙයි.:cool:
    සතියක් දෙකක් හිටපන්කො ටීවී සීරියස් එකක් බලන්නෙ නැතුව තොගෙ මනස්ගාත ඔක්කොම හොද වෙයි.:cool::cool::cool:

    :baffled: :baffled: :baffled: :baffled:
    අහ් දැන් එක්ස්ෆයිල්ස් බලනව :baffled: :baffled: :baffled:
    පේන දේවල් පස්සෙ කියන්නං :baffled: :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතිං ඒ වගේ එකෙක් උඹට පාරෙදි හම්බවුනොත් උඹ මොකද කරන්නෙ ගැහුව හිරේ ගියා..
    කොහොමද ආතල් එක :lol: :lol:
    උඹේ මතේ උඹ තියාගනිං මගේ මතේ මං තියාගන්නං :dull: :dull:
    මට පේන්නෙ උඹ මං මහට්මා ගාන්ඩි වගේ කෙනෙක් විදිහට වරදවා වටහාගෙන තියෙන්නෙ :lol: :lol:
    මොනා කලත් ඉවසන එකෙක් විදිහට :lol: :lol:
    එහෙම නෑ හොඳේ :no: :no:
    පළිගන්න අවශ්‍යය කරන මූලිකම ගුනාංගය ඉවසීම :yes: :yes:
    ගැහුවත් ඉවසපං.. :yes:
    ඌත් එක්ක යාලුවෙයං :yes:
    ඌව උස්සල ඇඟේ කෑලි කෑලි ගලෝල උගෙම මස් උයල වහ දාල උටම කවවද්දි කොහොමද ආතල් එක :baffled: :baffled:
    ඒ සේරම කරන්නං ඉවසන්න ඕනෙ :D :D

    :dull: :dull: :dull:

    :baffled: :baffled: :baffled: :baffled:
    අහ් දැන් එක්ස්ෆයිල්ස් බලනව :baffled: :baffled: :baffled:
    පේන දේවල් පස්සෙ කියන්නං :baffled: :baffled:
    අනෙහ් මන්දා උබ හම්බෙන්නහ් කලින් උබේ මව්තුමිය මොන වගේ ෆිල්ම්දහ් බැලුවේ කියලා ... අහපන් SAW , Wrong Turn එහෙම බැලුවද කියලා :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනෙහ් මන්දා උබ හම්බෙන්නහ් කලින් උබේ මව්තුමිය මොන වගේ ෆිල්ම්දහ් බැලුවේ කියලා ... අහපන් SAW , Wrong Turn එහෙම බැලුවද කියලා :dull:

    :baffled: tv series බලලා මොලේ කචල් කරගත්ත එකෙක් ඌ නම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :baffled: :baffled: :baffled:
    ඒ වුනාට උගෙ සමහර මත වලට එකඟයි :baffled: :baffled:
    උඹට කවදාවත් උඹේ මතම 100% ගැලපෙන මනුස්සයෙක්ව හම්බවෙන්නෑ :sorry: :sorry:
    ඒ නිසා විරුද්ධ මත දරන්නන්ගෙ මත ඉවසගෙන ඉන්න පුරුදු වුනානං ඊට වඩා හොඳයි :D :D :D
    ඔය ගුණය මාර විදිහට වර්ධනේ කරගත්තෑකි ස්කර්වියගෙ ත්‍රෙඩ් වලට රිංගපං :yes: :yes:
    ඌ කෙලින්ම මතක් කරන්නෙ අම්මව :yes:
    ඒව ඉවසන්න පුරුදු වුනාම ඔය වගේ විරුද්ධ මත ඉවසන්න නිකංම හුරුවෙනව :) :) :)
    :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔළුව වැනුවට උබ ඌ කියන එක පිළිපදින්නේ නෑනේ? උබ මට කොච්චර නම් කුප්ප ටැග් දැම්මද?
    fake වලිනුත් ඇවිත් දැම්මේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔළුව වැනුවට උබ ඌ කියන එක පිළිපදින්නේ නෑනේ? උබ මට කොච්චර නම් කුප්ප ටැග් දැම්මද?
    fake වලිනුත් ඇවිත් දැම්මේ.
    ඉතින් හරි. උඹට ඔය කිසි දෙයක් ඔප්පු කරගන්න බැහැ:no:එතන තමයි වෙනස තියෙන්නෙ:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් හරි. උඹට ඔය කිසි දෙයක් ඔප්පු කරගන්න බැහැ:no:එතන තමයි වෙනස තියෙන්නෙ:lol:

    ඔප්පු කරන්න ඕනේ නෑ, අපි දෙන්නම ඒක දන්නවනේ? නැද්ද?
    ඒක හොදටම ඇති.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔප්පු කරන්න ඕනේ නෑ, අපි දෙන්නම ඒක දන්නවනේ? නැද්ද?
    ඒක හොදටම ඇති.
    ඔය කිව්වට උඹ හරියටම දන්නෙ නැහැ:no: දන්නවනම් මේ වෙනකොට ත්‍රෙඩ් කීයක් නම් වැටිලද:rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය කිව්වට උඹ හරියටම දන්නෙ නැහැ:no: දන්නවනම් මේ වෙනකොට ත්‍රෙඩ් කීයක් නම් වැටිලද:rofl:

    මම මෝඩයෙක් නෙවෙයි ඒක නොදන්න, මට thread දාන්න උවමනාවක් නෑ members ලට.
    මම ස්කර්වියට දැම්මෙත් මගේ එකක් වෙනුවෙන් නෙවෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මම මෝඩයෙක් නෙවෙයි ඒක නොදන්න, මට thread දාන්න උවමනාවක් නෑ members ලට.
    මම ස්කර්වියට දැම්මෙත් මගේ එකක් වෙනුවෙන් නෙවෙයි.
    :lol::lol: දැන් උඹ බබාද? ඉඳා සූප්පුව :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol: දැන් උඹ බබාද? ඉඳා සූප්පුව :rofl:

    උවමනාවක් නෑ කියන එකෙන් අදහස් කරන්නේ නෑ, දැම්මේ නෑ, දාලා නෑ, දාන්නේ නෑ කියලා.
    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උවමනාවක් නෑ කියන එකෙන් අදහස් කරන්නේ නෑ, දැම්මේ නෑ, දාලා නෑ, දාන්නේ නෑ කියලා.
    :lol:
    මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි:lol: