මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි![]()
ඔච්චර කියන එකේ මම නොදන්න මගෙ ෆේක් මොනවදඔව් ඒ වුනාට දැනට උබ කරලා තියෙන ඒවාට thread දාන එකේ තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ.

මට ඔය පූසව කිඹුල්ලුට දාපු එවුන් ටික ඕකටම දාන්න ලැබුනනම් ඕන හිරේක යනවා.ඕකුන්ටත් කවදාහරි ඔය වගේම මැරෙන්න වෙන්නේ.



උඹලා බැලුවේ නැද්ද අර තායි කෙල්ලෝ 3 දෙනෙක් පොඩි බලු පැටියෙක් පාගලා මරණ සිද්දිය?
fb share වුනේ. හෙන කෙස් ගියා ඒකට...