පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මටත් කියන්න තියෙන්නෙ ඒකම තමයි:lol:

ඔව් ඒ වුනාට දැනට උබ කරලා තියෙන ඒවාට thread දාන එකේ තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ.
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් ඒ වුනාට දැනට උබ කරලා තියෙන ඒවාට thread දාන එකේ තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ.
    ඔච්චර කියන එකේ මම නොදන්න මගෙ ෆේක් මොනවද:oo:
     

    dushan.prasad

    Junior member
  • Dec 3, 2009
    116
    3
    18
    COL
    මට ඔය පූසව කිඹුල්ලුට දාපු එවුන් ටික ඕකටම දාන්න ලැබුනනම් ඕන හිරේක යනවා.:growl::growl::growl: ඕකුන්ටත් කවදාහරි ඔය වගේම මැරෙන්න වෙන්නේ.

    Yap Eka etta bnz:growl::growl::growl:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ඕකුන්ට අපා දුක් විදල විදවල මැරෙන්න සැලෙස්සේවා(me minissu gana duki)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම තමා බං මේ ලෝකේ මනුසත් අමනුෂ්‍යයෝ ඉන්නවා. :(
    ඔය හොඳයි සමහර videos වල තියන ඒවා එක්ක. ....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹලා බැලුවේ නැද්ද අර තායි කෙල්ලෝ 3 දෙනෙක් පොඩි බලු පැටියෙක් පාගලා මරණ සිද්දිය?
    fb share වුනේ. හෙන කෙස් ගියා ඒකට...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹලා බැලුවේ නැද්ද අර තායි කෙල්ලෝ 3 දෙනෙක් පොඩි බලු පැටියෙක් පාගලා මරණ සිද්දිය?
    fb share වුනේ. හෙන කෙස් ගියා ඒකට...

    share උනා බන් බලන්න බෑ..
    සත්තුන්ට ගහන මරණ ඒව බලන්න බැහැ බන්..
    මිනිස්සුන්ට නම් බෙලි කපන කොත්තු ගහන ගිනි තියන ඕන රෙද්දක් බලත හැකි..
    ඒත් ඒව බැලුවත් අපිට පව් පිරෙන එක විතරයි බන් වෙන්නෙ..