



මට ඔය පූසව කිඹුල්ලුට දාපු එවුන් ටික ඕකටම දාන්න ලැබුනනම් ඕන හිරේක යනවා.ඕකුන්ටත් කවදාහරි ඔය වගේම මැරෙන්න වෙන්නේ.



මේ ලෝකෙ අපි නොදැක්කට පව්කාර වැඩ ඕන තරම් වෙනවා බං.. ඔයිට වඩා කුරිරු විදියට.. උඹ පොඩ්ඩකට Gore සයිට් එකක් ඕපන් කරලා බලපං දවසකට රේප් කරලා මරන සීන් කොච්චරක් වැටෙනවද කියලා.. අවුරුදු පහ හයේ පොඩි දරුවො පවා දූෂණය කරනවා.. ඒ මදිවට මිනීමැරුම් කේස්.. ඔය සෙක්ෂන් දෙක දවසකට අප්ඩේට් වෙනවා Gore ෆෝරම් එකක.. හරියට අපි මේකෙ ත්රේඩ් දාන ස්පීඩ් එකටම වගේ..
නීතියෙන් වැටක් බැඳුනත් දැඬි දඩුවම් යොදලා
පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා
අපිට වටහගන්න බෑ කොච්චර බැලුවත් හිතලා
මිනිස්සු මිනී මරන්නෙ මොනවා ගන්නද කියලා
ජන වර්ගය වර්ණය භූමිය හේතුවකොට ගෙන
වණ මෘර්ගයො ගානට මිනිස්සු සහාසික වෙස්ගෙන
මිනිසත්කමටම එරෙහිව සටනට එලඹුණු තැන
වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින
අපිට සමණලයෙකු මිට මිරිකා මරා දමණු හැකි
හිතට දුක හිතුණම මළකුණ ලඟ හඩා වැටෙණු හැකි
නමුත් නැතිකල පණ දෙන එක යලි දෙයක් ය නොකලැකි
එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි



