පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    pau ban man hituwe gahata naga wele berei kiyala.
    nodakin kala kanni wesige puthala. okunuth okatama watila eka para marena hoda na. vidavala kimbulu kali kali adagena kanawa bala bala marena ona.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    මට ඔය පූසව කිඹුල්ලුට දාපු එවුන් ටික ඕකටම දාන්න ලැබුනනම් ඕන හිරේක යනවා.:growl::growl::growl: ඕකුන්ටත් කවදාහරි ඔය වගේම මැරෙන්න වෙන්නේ.

    :yes::yes::yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ



    මේ අර හරියට වැ‍ටුනේ නැති යූටියුබ් ලින්ක් එක,එපා වෙනවා මචන් මේ ලෝකෙම,පව් බන් අර පැටියව ලෙවකන එක දැක්කම මට මාර දුකයි බන්,

    හිරු එකෙන් කරපු වැඩේ හොඳයි,එයාලා එදා හවසම පොලීසියත් එක්ක ගියානම් ඒ කිරි අම්මවත් බේරගන්ඩ තිබ්බා,පව් බන්,

    ඕකුන්ගේ කපන්ඩ ඕනි රහස් ප්‍රේදේශය කියන එක,බලපන්කෝ මේ වීඩියෝ එක තේරෙයි
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මේ ලෝකෙ අපි නොදැක්කට පව්කාර වැඩ ඕන තරම් වෙනවා බං.. ඔයිට වඩා කුරිරු විදියට.. උඹ පොඩ්ඩකට Gore සයිට් එකක් ඕපන් කරලා බලපං දවසකට රේප් කරලා මරන සීන් කොච්චරක් වැටෙනවද කියලා.. අවුරුදු පහ හයේ පොඩි දරුවො පවා දූෂණය කරනවා.. ඒ මදිවට මිනීමැරුම් කේස්.. ඔය සෙක්ෂන් දෙක දවසකට අප්ඩේට් වෙනවා Gore ෆෝරම් එකක.. හරියට අපි මේකෙ ත්‍රේඩ් දාන ස්පීඩ් එකටම වගේ..

    නීතියෙන් වැටක් බැඳුනත් දැඬි දඩුවම් යොදලා
    පාපයක් ලෙසින් තිබුණත් බණ පොත්වල ලියලා
    අපිට වටහගන්න බෑ කොච්චර බැලුවත් හිතලා
    මිනිස්සු මිනී මරන්නෙ මොනවා ගන්නද කියලා

    ජන වර්ගය වර්ණය භූමිය හේතුවකොට ගෙන
    වණ මෘර්ගයො ගානට මිනිස්සු සහාසික වෙස්ගෙන
    මිනිසත්කමටම එරෙහිව සටනට එලඹුණු තැන
    වැඩි ඈතක නොව ලෝකය අමු සොහොනක් වන දින

    අපිට සමණලයෙකු මිට මිරිකා මරා දමණු හැකි
    හිතට දුක හිතුණම මළකුණ ලඟ හඩා වැටෙණු හැකි
    නමුත් නැතිකල පණ දෙන එක යලි දෙයක් ය නොකලැකි
    එසේ දෙන්නට බැරි පණ වනසන්නට හොඳ නෑ සකි



    :yes::yes::yes::yes: