පූසෙක් බේරගන්න

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගේ බෝඩිමට කොහෙන්ද මංද ආපු පූසෙක් මම කන්න දෙන නිසා පුරුදු වෙලා බෝඩිමේ නතර උනා දැන් මාස 6ක් විතර ඇති.
    මොනව හරි කාපු දෙයක් නිසාද දන්නෑ ඌ රූ වමනෙ දාල පැත්තට කෙලා නිදාගෙන හිටියෙ, ඊයෙ එළියෙත් වමනෙ දාල මිසින් උනා. මම හොයල හොයල ලඟ ගෙදරක පේව්මන්ට් එකේ ඉදල අරන් ආව.

    මේ යෝදය දෙන මෙලෝ දෙයක් කන්නෑ, සැමන් එකක් ගෙනල්ල කඩල දුන්න, බිස්කට් දුන්න, හල්මැස්සො, චිකන්, යෝගට් අරව මේව දුන්න කිසි දෙයක් කන්නෑ. ඔහේ වැටිල ඉන්නව. මම කන්න ලං කරාම ඌ ඒක ඉව කරල ආය වමනෙ දැම්ම. සුදුපාටට පෙන වගේ දාන්නේ.

    මූට දෙන්න බෙහෙතක් දන්නවද කවුරු හරි? මම මූට දෙහිත් පෙව්ව බඩේ අමාරුවක්නම් හොද වෙන්න කියල.

    දන්න දෙනෙක් උදව්වක් කරන්න. මට මූ කන්නැතුව ඉන්න එක හෙන අප්සට්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    @AnuradhaRa මෙන්න ඩොක්ටර් ඉන්නවා
     
    • Like
    Reactions: Ryan08 and Big Cass

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455

    වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න මචං
     
    • Like
    Reactions: willpower

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    සතා ලොකුයිනම් ඩොම්පෙරිඩන් බාගයක් දියන්, මිලිග්‍රෑම් 5ද කොහෙද පෙත්ත. පූසො ලෙඩ උනාම හැන්ගෙනවා. සැමන් දෙන්න එපා. පෙනඩෝල් එහෙම දෙන්න එපා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    සතා ලොකුයිනම් ඩොම්පෙරිඩන් බාගයක් දියන්, මිලිග්‍රෑම් 5ද කොහෙද පෙත්ත. පූසො ලෙඩ උනාම හැන්ගෙනවා. සැමන් දෙන්න එපා. පෙනඩෝල් එහෙම දෙන්න එපා
    එක වේලකට මචං 5mg දෙන්න ඕන? වේල් 3නටමදෙන්න ඕනද? ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව ෆාමසියකින් ගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Ryan08

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    එක වේලකට මචං 5mg දෙන්න ඕන? වේල් 3නටමදෙන්න ඕනද? ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් නැතුව ෆාමසියකින් ගන්න පුලුවන්ද?
    උදේටයි රෑටයි දෙන්න , ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනි නෑ මචන් ඇන්ටිබයොටික් නෙමෙනෙ. එක පෙත්ත දෙපාරකට. පොඩ්ඩක් ෆාර්මසියෙ එක්කෙන්නට කියන්න, උන් දෙන්න ඕනි විදිහත් කියයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උදේටයි රෑටයි දෙන්න , ප්‍රෙස්ක්‍රිප්ෂන් ඕනි නෑ මචන් ඇන්ටිබයොටික් නෙමෙනෙ. එක පෙත්ත දෙපාරකට. පොඩ්ඩක් ෆාර්මසියෙ එක්කෙන්නට කියන්න, උන් දෙන්න ඕනි විදිහත් කියයි
    'thanks bro !
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    zvPbgaU.jpg

    මේ අපේ පූස් පැටියට දුන්න එකක්. මාස 5යි ඌට
    10mg පෙත්තෙන් බාගයක් උදේ හවා
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බේත් ගන්නවනං වඩා හොඳයි මචං (y)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,041
    1
    43,455
    113
    ෂුවර් එකට ජරාවක් කාල.. වමනෙ දාල ඕක පිටකරනවනං තමා හොඳ
    ගොඩක් දිගටම අමාරුනං වෙට් කෙනෙක්ට පෙන්නන්න
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මගේ බෝඩිමට කොහෙන්ද මංද ආපු පූසෙක් මම කන්න දෙන නිසා පුරුදු වෙලා බෝඩිමේ නතර උනා දැන් මාස 6ක් විතර ඇති.
    මොනව හරි කාපු දෙයක් නිසාද දන්නෑ ඌ රූ වමනෙ දාල පැත්තට කෙලා නිදාගෙන හිටියෙ, ඊයෙ එළියෙත් වමනෙ දාල මිසින් උනා. මම හොයල හොයල ලඟ ගෙදරක පේව්මන්ට් එකේ ඉදල අරන් ආව.

    මේ යෝදය දෙන මෙලෝ දෙයක් කන්නෑ, සැමන් එකක් ගෙනල්ල කඩල දුන්න, බිස්කට් දුන්න, හල්මැස්සො, චිකන්, යෝගට් අරව මේව දුන්න කිසි දෙයක් කන්නෑ. ඔහේ වැටිල ඉන්නව. මම කන්න ලං කරාම ඌ ඒක ඉව කරල ආය වමනෙ දැම්ම. සුදුපාටට පෙන වගේ දාන්නේ.

    මූට දෙන්න බෙහෙතක් දන්නවද කවුරු හරි? මම මූට දෙහිත් පෙව්ව බඩේ අමාරුවක්නම් හොද වෙන්න කියල.

    දන්න දෙනෙක් උදව්වක් කරන්න. මට මූ කන්නැතුව ඉන්න එක හෙන අප්සට්.

    Puusanta beheth Widinna one bn mulinma. Virus anam manan enawa okunta. Pavo hadilada manda..