කුප්පමේනියා ටිකක් හොයලා දුන්නොත් මොකද මචන්?මූට එළිවෙනකන් ටයිමර් එකක් තියල පැය දෙකෙන් දෙකට මම ග්ලූකෝස් 10ml වගේ දුන්න එක සැරේකට. අද හවස් වෙද්දි මම වැඩ කර කර ඉන්න කොට මගේ කකුල් දෙකේ දැවටුනා ඇවිල්ල. මම අතගාත්දිත් රෙස්පොන්ස් කරා.
පස්සෙ අඩන්න ගත්ත, ඌ ඌවම වෙනද වගේ නාවගන්න ට්‍රයි කරා. ටිකක් ඇවිදල ඉන්න ගත්ත.
ඌ රූම් එකේ ලොක් කරල ගිහින් සැමන් එකක් ගෙනත් කඩල සැමන් වතුරයි, අමු සැමනුයි ටිකක් කන්න දුන්න. මූ කෑව. ඒත් මුගේ කට පට්ට ගඳයි තාම. මූව තව ගොඩදාගන්න ටිප්ස් මුකුත් නැද්ද?
තව පූසො කැමති කෑම මොනාද? යෝගට් කන්නෑ, අමු මාලු හොඳයිද? ඇලර්ජීස් එන්න පුලුවන්ද? වමනෙ දාන්නෙ නැති දෙයක් කියපන්.
ඊයෙ අරං ගිහින් පෙන්නුව බං. සේලයින් ටිකක් දීල, ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් 4ක් දීල බෙහෙත් දුන්න.Amu malu epa. kanavanam kuppameniya tikak denna. mn sustagen tikak use karanava pet la sick unahama. Ekata pana gahala enava amaru wela hitiyath. Vet kenekuta pennanna.
කුප්පමේනිය වල මොනාද දෙන්න ඕන? කොලද? උයලද දෙන්න ඕන? මට තේරෙන්නෑ බං.කුප්පමේනියා ටිකක් හොයලා දුන්නොත් මොකද මචන්?
මචං සාලයො හුරුල්ලො පැටව් බැදල දෙන්න. පූසො කන්න ආසයිමූට එළිවෙනකන් ටයිමර් එකක් තියල පැය දෙකෙන් දෙකට මම ග්ලූකෝස් 10ml වගේ දුන්න එක සැරේකට. අද හවස් වෙද්දි මම වැඩ කර කර ඉන්න කොට මගේ කකුල් දෙකේ දැවටුනා ඇවිල්ල. මම අතගාත්දිත් රෙස්පොන්ස් කරා.
පස්සෙ අඩන්න ගත්ත, ඌ ඌවම වෙනද වගේ නාවගන්න ට්‍රයි කරා. ටිකක් ඇවිදල ඉන්න ගත්ත.
ඌ රූම් එකේ ලොක් කරල ගිහින් සැමන් එකක් ගෙනත් කඩල සැමන් වතුරයි, අමු සැමනුයි ටිකක් කන්න දුන්න. මූ කෑව. ඒත් මුගේ කට පට්ට ගඳයි තාම. මූව තව ගොඩදාගන්න ටිප්ස් මුකුත් නැද්ද?
තව පූසො කැමති කෑම මොනාද? යෝගට් කන්නෑ, අමු මාලු හොඳයිද? ඇලර්ජීස් එන්න පුලුවන්ද? වමනෙ දාන්නෙ නැති දෙයක් කියපන්.
Ela Machan.ඊයෙ අරං ගිහින් පෙන්නුව බං. සේලයින් ටිකක් දීල, ඇන්ටිබයොටික් ඉන්ජෙක්ෂන් 4ක් දීල බෙහෙත් දුන්න.
Mula amuwen machan denne. gahak galola mula hodala denna. samaharavita kavi.කුප්පමේනිය වල මොනාද දෙන්න ඕන? කොලද? උයලද දෙන්න ඕන? මට තේරෙන්නෑ බං.
------ Post added on Dec 6, 2021 at 7:41 PM
ඔව් එයාල ආස ගහේ මුලටMula amuwen machan denne. gahak galola mula hodala denna. samaharavita kavi.
මොකුත් කරන්න ඕනෙ නෑ නිකං ගහක් ගලෝල දෙන්න හප හප ඉන්නකුප්පමේනිය වල මොනාද දෙන්න ඕන? කොලද? උයලද දෙන්න ඕන? මට තේරෙන්නෑ බං.
------ Post added on Dec 6, 2021 at 7:41 PM
එළ බං හොයල ගෙනත් දෙන්නම්.Ela Machan.
Mula amuwen machan denne. gahak galola mula hodala denna. samaharavita kavi.
DEHI pewwa? tho vage harkekමගේ බෝඩිමට කොහෙන්ද මංද ආපු පූසෙක් මම කන්න දෙන නිසා පුරුදු වෙලා බෝඩිමේ නතර උනා දැන් මාස 6ක් විතර ඇති.
මොනව හරි කාපු දෙයක් නිසාද දන්නෑ ඌ රූ වමනෙ දාල පැත්තට කෙලා නිදාගෙන හිටියෙ, ඊයෙ එළියෙත් වමනෙ දාල මිසින් උනා. මම හොයල හොයල ලඟ ගෙදරක පේව්මන්ට් එකේ ඉදල අරන් ආව.
මේ යෝදය දෙන මෙලෝ දෙයක් කන්නෑ, සැමන් එකක් ගෙනල්ල කඩල දුන්න, බිස්කට් දුන්න, හල්මැස්සො, චිකන්, යෝගට් අරව මේව දුන්න කිසි දෙයක් කන්නෑ. ඔහේ වැටිල ඉන්නව. මම කන්න ලං කරාම ඌ ඒක ඉව කරල ආය වමනෙ දැම්ම. සුදුපාටට පෙන වගේ දාන්නේ.
මූට දෙන්න බෙහෙතක් දන්නවද කවුරු හරි? මම මූට දෙහිත් පෙව්ව බඩේ අමාරුවක්නම් හොද වෙන්න කියල.
දන්න දෙනෙක් උදව්වක් කරන්න. මට මූ කන්නැතුව ඉන්න එක හෙන අප්සට්.
බඩේ අමාරුව තිබ්බ නිසා දුන්නෙ මචං අපිත් බොනවනේ බඩේ අමාරුවට. දැන් චුට්ටක් හොදයි වගේ. අද ටිකකට කලින් දවස් ගානට පස්සෙ ඌ තනියම අමු සැමන් කෑල්ලක් කෑව. දැන් ටිකක් ඇවිදල ඉන්නව, නාවගන්නව. ඒ උනාට හචින් යවනව ඉදල හිටල, ඌගේ කටත් පට්ට ගදයි.DEHI pewwa? tho vage harkek
![]()
![]()
![]()
![]()
RIP Poosa...
Vet gawata ekkan gihin stomach eka pump karawapan.
Are you having zoophilia ?බඩේ අමාරුව තිබ්බ නිසා දුන්නෙ මචං අපිත් බොනවනේ බඩේ අමාරුවට. දැන් චුට්ටක් හොදයි වගේ. අද ටිකකට කලින් දවස් ගානට පස්සෙ ඌ තනියම අමු සැමන් කෑල්ලක් කෑව. දැන් ටිකක් ඇවිදල ඉන්නව, නාවගන්නව. ඒ උනාට හචින් යවනව ඉදල හිටල, ඌගේ කටත් පට්ට ගදයි.
තොගේ අම්ම තමයි zoophilia බල්ලෙක් එක්ක කරල තෝ වගේ අවලං බල්ලෙක් වදල තියෙන්නේ.Are you having zoophilia ?![]()
Uba posekda? unta hoda na dehi wala tiyena ewa..බඩේ අමාරුව තිබ්බ නිසා දුන්නෙ මචං අපිත් බොනවනේ බඩේ අමාරුවට. දැන් චුට්ටක් හොදයි වගේ. අද ටිකකට කලින් දවස් ගානට පස්සෙ ඌ තනියම අමු සැමන් කෑල්ලක් කෑව. දැන් ටිකක් ඇවිදල ඉන්නව, නාවගන්නව. ඒ උනාට හචින් යවනව ඉදල හිටල, ඌගේ කටත් පට්ට ගදයි.
දන්නෑ නේ බං. වෙට් කෙනෙක් ගාවට එක්ක ගියා බං.Uba posekda? unta hoda na dehi wala tiyena ewa..
respiratory problem da danne na, vet kenek gawata aran yanna machan
එළ මචං ගෙනත් දෙන්නම්. මූ කනවනම් ඕන මගුලක්. ටිකක් හරි කන්න ගත්ත එක ලොකු දෙයක්.මචං සැමන් හොඳ නෑ සත්තුන්ට.සාලයො දෙන්න.ඒකත් අමුවෙන් දෙන්න එපා අමු මාලු හොඳ නෑ. තම්බලා දෙන්න.සුද්ද කරන්න අවශ්‍ය නෑ.වතුර එකක් උණු කරලා සාලයො දෙතුන් දෙනෙක් භාජනේකට දාලා ඒකට උණු වතුර දාලා විනාඩි පහක් විතර තියලා දෙන්න.මොනම හේතුවක් නිසා වත් පැනඩෝල් නම් දෙන්න එපා.
තොගේ අම්ම තමයි zoophilia බල්ලෙක් එක්ක කරල තෝ වගේ අවලං බල්ලෙක් වදල තියෙන්නේ.