පූසෙක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන්ලා පූසෙක් වාහනයකට
    අහුවෙලා මැරුනම ඒක
    හොද නෑ කියන්නේ ඇත්තද?:confused:

    ඉතින් දැන් උබ වාහනේ විකුනන්නද හදන්නේ ?:lol::lol:

    එහෙනම් මිනිහෙක් අහුවෙලා මැරුණම ? ..
    ......

    මොනවා වුනත් කල්පනාවෙන් එලවන්න එපැයි .පව් පුසා :(
     
    Feb 26, 2017
    3
    0
    0
    binaryoctal.com
    මරුසිරා;21286263 said:
    ඉතින් දැන් උබ වාහනේ විකුනන්නද හදන්නේ ?:lol::lol:

    එහෙනම් මිනිහෙක් අහුවෙලා මැරුණම ? ..
    ......

    මොනවා වුනත් කල්පනාවෙන් එලවන්න එපැයි .පව් පුසා :(

    sira!!!
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    පූසටනම් හොඳ නෑ.
    Balapan mage Avatar cat baya wela inne...if you come this way please inform me to save my cat...:D:D:D
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Kalu pusekda?
    වලලන්ට එපා, උන්ට පන නවයක් තියෙනවාාා
    ඉදිරියෙ රාලට පෙන්නපන් පොඩ්ඩක්