podak ekedi wenade vistara karahan colloස්ටෙරිලයිස් කරන්න. සතාටත් හොදයි.
podak ekedi wenade vistara karahan colloස්ටෙරිලයිස් කරන්න. සතාටත් හොදයි.
podak ekedi wenade vistara karahan collo
Vaccine ekak thiye Beldrox kiyala Rs. 150-200k wage wenne.. apitama denna puluwan. vet. kenek gawata aran giyath dei.පැටව් ගහන එක නතර කරන්න ක්රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු
උබ කොන්ඩම් පාවිච්චි කරපං .එතකොට හරිපැටව් ගහන එක නතර කරන්න ක්රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා![]()

පන්සලකට පූජා කරපන් ඕකව ..එතකොට හරිපැටව් ගහන එක නතර කරන්න ක්රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා![]()

ඒක මැදමුලනේ නාකියට කියපන් පොන්ස්.උබ කොන්ඩම් පාවිච්චි කරපං .එතකොට හරි
ඔක ටිකක් සංකීර්න ප්රශ්නයක්. පිට තැනකින් ගෙනාපු පූස් පැටියෙක් අනිවර්යයෙන්ම ගෙයි ඇතුලෙ කොහෙ හරි ජරාකරනව ඒක නවත්ට්එහන්න අමාරුයි නෙවෙයි බෑ ඒත් ගෙදර හිටපු පූසියෙකුට හම්බ්වුන පැටවු කවදාවත් ගෙදර ජරා කරන්නෙ නෑ කොහෙ හරී රහස් තැනක් හොයාගන්නව කවුරුවත් දන්නෙ නැති. .....සමහරවිට වැලි පුරොපු බේසමක් වගේ එකක් දීල බලන්න එත් sure naපොඩි උපදෙසක් දියංකො පූතො හදන උන්.
පූස් පැටව් ජරා කරන්න පුරුදු කරන්නෙ කොහොමද?
මං ඉන්නෙ ඇනෙක්ස් එකක.
එතකොට අනිත් අයට අවුලක් නොවෙන්න පුව් හදාගන්න ඕන.
එළියට යනකොට ඇතුලට දාලා දොරවල් ජනෙල් වහලා යන්න පුළුවන්.
එනකොට මූ ඔක්කොම සූන්න කරලා තියයි ද කියල බයයි.
එළියෙන් තිව්ව ම ආපහු අල්ලගන්න බැරි වෙයි ද කියල බයකුත් තියෙනවා.
මෙහෙ වත්තට වටේ ම ඉන්න හොර පූසොත් එනවා.
vaccines එච්චර සාර්ථක නෑ බන්Vaccine ekak thiye Beldrox kiyala Rs. 150-200k wage wenne.. apitama denna puluwan. vet. kenek gawata aran giyath dei.
. උපරිම මාස තුනයි. දෙපාරයි දෙන්නත් පුලුවන්. අනික side effects වැඩියි. ගර්භාශෙ නරක් වෙලා සත්තු සෑහෙන විඳවනවා අන්තිමට. අපේ එක්කෙනාටත් අපි නොදන්න කමට දෙපාරම දුන්නා
. අන්තිමට surgery එක කරන්න ගිය වෙලේ දැනගත්තෙ ගර්භාශෙ නරක් වෙන්න ඇවිත් කියලා. තව ටිකක් පරක්කු උනා නම් ලොකු කේස් එකක් වෙනවා. එක පාරම sterilize කරන එක තමා හොඳම
.හප්පේ.. අපේ කෙනාට ඒකපාරයි දුන්නේ ගිය දෙසැම්බර් වල... ඔච්චර Case ඒනවා නම් දෙන ඒක හොඳම නෑ.. පව්නෙ සතා.. මචං sterilize කරන ඒක normal Vet. කෙනෙක් උනත් කරනවද?vaccines එච්චර සාර්ථක නෑ බන්. උපරිම මාස තුනයි. දෙපාරයි දෙන්නත් පුලුවන්. අනික side effects වැඩියි. ගර්භාශෙ නරක් වෙලා සත්තු සෑහෙන විඳවනවා අන්තිමට. අපේ එක්කෙනාටත් අපි නොදන්න කමට දෙපාරම දුන්නා
. අන්තිමට surgery එක කරන්න ගිය වෙලේ දැනගත්තෙ ගර්භාශෙ නරක් වෙන්න ඇවිත් කියලා. තව ටිකක් පරක්කු උනා නම් ලොකු කේස් එකක් වෙනවා. එක පාරම sterilize කරන එක තමා හොඳම
.
ඔව්, ගොඩක් අය කරනවා. ගිහින් හම්බවෙලා සීන් එක කිව්වා නම් වෙලාවක් දීලා අරන් එන්න කියයි. පැයක් යන්නෙත් නෑ වැඩේට.හප්පේ.. අපේ කෙනාට ඒකපාරයි දුන්නේ ගිය දෙසැම්බර් වල... ඔච්චර Case ඒනවා නම් දෙන ඒක හොඳම නෑ.. පව්නෙ සතා.. මචං sterilize කරන ඒක normal Vet. කෙනෙක් උනත් කරනවද?
කවදාවත් ඉන්ජෙකෂන් දෙන්න එපා. විදවනවා සත්තුvaccines එච්චර සාර්ථක නෑ බන්. උපරිම මාස තුනයි. දෙපාරයි දෙන්නත් පුලුවන්. අනික side effects වැඩියි. ගර්භාශෙ නරක් වෙලා සත්තු සෑහෙන විඳවනවා අන්තිමට. අපේ එක්කෙනාටත් අපි නොදන්න කමට දෙපාරම දුන්නා
. අන්තිමට surgery එක කරන්න ගිය වෙලේ දැනගත්තෙ ගර්භාශෙ නරක් වෙන්න ඇවිත් කියලා. තව ටිකක් පරක්කු උනා නම් ලොකු කේස් එකක් වෙනවා. එක පාරම sterilize කරන එක තමා හොඳම
.
ඔව් කරනවා. ඕක ලේසි සර්ජරියක්හප්පේ.. අපේ කෙනාට ඒකපාරයි දුන්නේ ගිය දෙසැම්බර් වල... ඔච්චර Case ඒනවා නම් දෙන ඒක හොඳම නෑ.. පව්නෙ සතා.. මචං sterilize කරන ඒක normal Vet. කෙනෙක් උනත් කරනවද?
Never Do it!Vaccine ekak thiye Beldrox kiyala Rs. 150-200k wage wenne.. apitama denna puluwan. vet. kenek gawata aran giyath dei.
ඊට පස්සේ මේ භවයේදී හෝ වෙන භවයකදී විවාහ වෙලා ප්රජනක පද්ධතියේ දෝශ සමග විඳවනවාසතාව වද කරනවා. සමහරු නම් විරුද්දයි. නමුත් කල යුතු දෙයක්.
මේක සතාට ගොඩක් වාසි ගේනවා. ගැනු සතෙක් නම් කැන්සර් එමේ සම්බාවිතාව නැති කරනවා. සත්තුන්ට අපිට වගේ බර්ත් කන්ට්රොල් දදා සෙක්ස් කරන්න බැනේ. උන්ට බඩ වෙන එක ඇත්තටම කරදරයක්. අනික ලෙඩත් එනවා. වැහැරෙනවා. ඉතින් උන්ව වද කරාම අවුලක් නැ.
ඕනාම වෙට් කෙනෙක් කරනවා මේක.
හා පුතා හරිඊට පස්සේ මේ භවයේදී හෝ වෙන භවයකදී විවාහ වෙලා ප්රජනක පද්ධතියේ දෝශ සමග විඳවනවා
එහෙම නැතන්
දෝශ කිසිවක් නෑ, නමුත් ළමයි හම්බ වෙන්නේ නෑ දෝශයක් හොයා ගන්නත් නෑ
සතාගේ ජීවිතයේ ඇති නිදහසට බධා කරලා ඒකේ විපාකය විඳිමින් ජීවත් වෙන්න හදන්න එපා
ඔව්, ගොඩක් අය කරනවා. ගිහින් හම්බවෙලා සීන් එක කිව්වා නම් වෙලාවක් දීලා අරන් එන්න කියයි. පැයක් යන්නෙත් නෑ වැඩේට.
කවදාවත් ඉන්ජෙකෂන් දෙන්න එපා. විදවනවා සත්තු
ඔව් කරනවා. ඕක ලේසි සර්ජරියක්
Thanks for the information machan...Never Do it!