පූසො හදන අය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    podak ekedi wenade vistara karahan collo

    සතාව වද කරනවා. සමහරු නම් විරුද්දයි. නමුත් කල යුතු දෙයක්.

    මේක සතාට ගොඩක් වාසි ගේනවා. ගැනු සතෙක් නම් කැන්සර් එමේ සම්බාවිතාව නැති කරනවා. සත්තුන්ට අපිට වගේ බර්ත් කන්ට්‍රොල් දදා සෙක්ස් කරන්න බැනේ. උන්ට බඩ වෙන එක ඇත්තටම කරදරයක්. අනික ලෙඩත් එනවා. වැහැරෙනවා. ඉතින් උන්ව වද කරාම අවුලක් නැ.

    ඕනාම වෙට් කෙනෙක් කරනවා මේක.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,553
    2
    1,682
    113
    On a Cloud
    පැටව් ගහන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු
    Vaccine ekak thiye Beldrox kiyala Rs. 150-200k wage wenne.. apitama denna puluwan. vet. kenek gawata aran giyath dei.
     
    • Like
    Reactions: Solo Rider

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    wali dapu tray ekak tiyanna. but gandai. okata hodama visaduma CATLITTER. 20KG vitara goniyak 2000kata wage ganna puluwan. ganda gahan na. podi showel ekakin aran flush karanna puluwan. cat litter ekenma kati gahenawa
    - aniva water tiyanna
    - take a food dispenser

    - after 2 ,3 weeks eliyata yanna purudu karannama wenawa. pooso kianne indoor animal kenek neme. survival purudu karanna oni, meeyek maragena, waliyak dagena jeewath wenna
     
    • Like
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    පැටව් ගහන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා :growl::growl:
    උබ කොන්ඩම් පාවිච්චි කරපං .එතකොට හරි
     
    • Haha
    Reactions: allrights

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan FB 1 tiyanawa puso fn la inna group. ekakata join wenna. hoda answers godak ganna puluwan wei.
    "surathal pusan athikirime sangamaya- Adopting cat"
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,409
    1
    32,080
    113
    - උඩරට -
    පර්සියන් කැට් කෙනෙක් ගනින්කෝ ලමයෙක් විදිහට උබට හදා ගන්න පුලුවන්.. :D
    පාලුවකුත් නෑ

    පැටව් ගහන එක නතර කරන්න ක්‍රමයක් නැද්ද. දැන් මේක පුරුද්දට ගිහින්. පැටව් දාලා මාසයක් ගියේ නෑ. අයෙත් බඩ ලොකු වෙලා :growl::growl:
    පන්සලකට පූජා කරපන් ඕකව ..එතකොට හරි :rofl:
    ------ Post added on Mar 23, 2021 at 11:24 PM
     
    • Haha
    Reactions: allrights

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    පොඩි උපදෙසක් දියංකො පූතො හදන උන්.
    පූස් පැටව් ජරා කරන්න පුරුදු කරන්නෙ කොහොමද?
    මං ඉන්නෙ ඇනෙක්ස් එකක.
    එතකොට අනිත් අයට අවුලක් නොවෙන්න පුව් හදාගන්න ඕන.
    එළියට යනකොට ඇතුලට දාලා දොරවල් ජනෙල් වහලා යන්න පුළුවන්.
    එනකොට මූ ඔක්කොම සූන්න කරලා තියයි ද කියල බයයි.
    එළියෙන් තිව්ව ම ආපහු අල්ලගන්න බැරි වෙයි ද කියල බයකුත් තියෙනවා.
    මෙහෙ වත්තට වටේ ම ඉන්න හොර පූසොත් එනවා.
    ඔක ටිකක් සංකීර්න ප්‍රශ්නයක්. පිට තැනකින් ගෙනාපු පූස් පැටියෙක් අනිවර්යයෙන්ම ගෙයි ඇතුලෙ කොහෙ හරි ජරාකරනව ඒක නවත්ට්එහන්න අමාරුයි නෙවෙයි බෑ ඒත් ගෙදර හිටපු පූසියෙකුට හම්බ්වුන පැටවු කවදාවත් ගෙදර ජරා කරන්නෙ නෑ කොහෙ හරී රහස් තැනක් හොයාගන්නව කවුරුවත් දන්නෙ නැති. .....සමහරවිට වැලි පුරොපු බේසමක් වගේ එකක් දීල බලන්න එත් sure na
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Vaccine ekak thiye Beldrox kiyala Rs. 150-200k wage wenne.. apitama denna puluwan. vet. kenek gawata aran giyath dei.
    vaccines එච්චර සාර්ථක නෑ බන් :no:. උපරිම මාස තුනයි. දෙපාරයි දෙන්නත් පුලුවන්. අනික side effects වැඩියි. ගර්භාශෙ නරක් වෙලා සත්තු සෑහෙන විඳවනවා අන්තිමට. අපේ එක්කෙනාටත් අපි නොදන්න කමට දෙපාරම දුන්නා :(. අන්තිමට surgery එක කරන්න ගිය වෙලේ දැනගත්තෙ ගර්භාශෙ නරක් වෙන්න ඇවිත් කියලා. තව ටිකක් පරක්කු උනා නම් ලොකු කේස් එකක් වෙනවා. එක පාරම sterilize කරන එක තමා හොඳම :yes:.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,553
    2
    1,682
    113
    On a Cloud
    vaccines එච්චර සාර්ථක නෑ බන් :no:. උපරිම මාස තුනයි. දෙපාරයි දෙන්නත් පුලුවන්. අනික side effects වැඩියි. ගර්භාශෙ නරක් වෙලා සත්තු සෑහෙන විඳවනවා අන්තිමට. අපේ එක්කෙනාටත් අපි නොදන්න කමට දෙපාරම දුන්නා :(. අන්තිමට surgery එක කරන්න ගිය වෙලේ දැනගත්තෙ ගර්භාශෙ නරක් වෙන්න ඇවිත් කියලා. තව ටිකක් පරක්කු උනා නම් ලොකු කේස් එකක් වෙනවා. එක පාරම sterilize කරන එක තමා හොඳම :yes:.
    හප්පේ.. අපේ කෙනාට ඒකපාරයි දුන්නේ ගිය දෙසැම්බර් වල... ඔච්චර Case ඒනවා නම් දෙන ඒක හොඳම නෑ.. පව්නෙ සතා.. මචං sterilize කරන ඒක normal Vet. කෙනෙක් උනත් කරනවද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,808
    1
    15,104
    113
    Kohoma kakka danna purudu kalath wayasata giyama dont care inne. Puk you self kiyala gedara thiyana sepama thena nidagannawa. Ethanama kakka dala eelagata hondama sepama thenata yanawa. kakka api ayin kalata passe aayith athanata yanawa.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හප්පේ.. අපේ කෙනාට ඒකපාරයි දුන්නේ ගිය දෙසැම්බර් වල... ඔච්චර Case ඒනවා නම් දෙන ඒක හොඳම නෑ.. පව්නෙ සතා.. මචං sterilize කරන ඒක normal Vet. කෙනෙක් උනත් කරනවද?
    ඔව්, ගොඩක් අය කරනවා. ගිහින් හම්බවෙලා සීන් එක කිව්වා නම් වෙලාවක් දීලා අරන් එන්න කියයි. පැයක් යන්නෙත් නෑ වැඩේට.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    vaccines එච්චර සාර්ථක නෑ බන් :no:. උපරිම මාස තුනයි. දෙපාරයි දෙන්නත් පුලුවන්. අනික side effects වැඩියි. ගර්භාශෙ නරක් වෙලා සත්තු සෑහෙන විඳවනවා අන්තිමට. අපේ එක්කෙනාටත් අපි නොදන්න කමට දෙපාරම දුන්නා :(. අන්තිමට surgery එක කරන්න ගිය වෙලේ දැනගත්තෙ ගර්භාශෙ නරක් වෙන්න ඇවිත් කියලා. තව ටිකක් පරක්කු උනා නම් ලොකු කේස් එකක් වෙනවා. එක පාරම sterilize කරන එක තමා හොඳම :yes:.
    කවදාවත් ඉන්ජෙකෂන් දෙන්න එපා. විදවනවා සත්තු
    හප්පේ.. අපේ කෙනාට ඒකපාරයි දුන්නේ ගිය දෙසැම්බර් වල... ඔච්චර Case ඒනවා නම් දෙන ඒක හොඳම නෑ.. පව්නෙ සතා.. මචං sterilize කරන ඒක normal Vet. කෙනෙක් උනත් කරනවද?
    ඔව් කරනවා. ඕක ලේසි සර්ජරියක්
     
    • Like
    Reactions: AVES

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    සතාව වද කරනවා. සමහරු නම් විරුද්දයි. නමුත් කල යුතු දෙයක්.

    මේක සතාට ගොඩක් වාසි ගේනවා. ගැනු සතෙක් නම් කැන්සර් එමේ සම්බාවිතාව නැති කරනවා. සත්තුන්ට අපිට වගේ බර්ත් කන්ට්‍රොල් දදා සෙක්ස් කරන්න බැනේ. උන්ට බඩ වෙන එක ඇත්තටම කරදරයක්. අනික ලෙඩත් එනවා. වැහැරෙනවා. ඉතින් උන්ව වද කරාම අවුලක් නැ.

    ඕනාම වෙට් කෙනෙක් කරනවා මේක.
    ඊට පස්සේ මේ භවයේදී හෝ වෙන භවයකදී විවාහ වෙලා ප්‍රජනක පද්ධතියේ දෝශ සමග විඳවනවා
    එහෙම නැතන්
    දෝශ කිසිවක් නෑ, නමුත් ළමයි හම්බ වෙන්නේ නෑ දෝශයක් හොයා ගන්නත් නෑ

    සතාගේ ජීවිතයේ ඇති නිදහසට බධා කරලා ඒකේ විපාකය විඳිමින් ජීවත් වෙන්න හදන්න එපා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ඊට පස්සේ මේ භවයේදී හෝ වෙන භවයකදී විවාහ වෙලා ප්‍රජනක පද්ධතියේ දෝශ සමග විඳවනවා
    එහෙම නැතන්
    දෝශ කිසිවක් නෑ, නමුත් ළමයි හම්බ වෙන්නේ නෑ දෝශයක් හොයා ගන්නත් නෑ

    සතාගේ ජීවිතයේ ඇති නිදහසට බධා කරලා ඒකේ විපාකය විඳිමින් ජීවත් වෙන්න හදන්න එපා
    හා පුතා හරි
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,553
    2
    1,682
    113
    On a Cloud
    ඔව්, ගොඩක් අය කරනවා. ගිහින් හම්බවෙලා සීන් එක කිව්වා නම් වෙලාවක් දීලා අරන් එන්න කියයි. පැයක් යන්නෙත් නෑ වැඩේට.
    කවදාවත් ඉන්ජෙකෂන් දෙන්න එපා. විදවනවා සත්තු

    ඔව් කරනවා. ඕක ලේසි සර්ජරියක්
    Never Do it!
    Thanks for the information machan...