පූස ඇද වටේ රවුමක් දුවන්නෙ මොකද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පූස ඇද වටේ රවුමක් දුවන්නෙ මොකද

    දවසට දෙතුන් පාරක් කොහෙද මන්ද ඉදන් දුවන් ඇවිත් ඇදට නැගල, නෙට් එකට එලියෙන් ඇද වටේ රවුමක් දුවල...එහෙම්ම පැනල යනව..අල්ල ගන්ඩවත් හම්බෙන් නෑ...මට කින්ඩියට කරන වැඩක්ද මේක...
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඔය එන හැම වෙලාවෙම තෝ නිදි ද . දවසට තුන් පාරක්
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දවසට දෙතුන් පාරක් කොහෙද මන්ද ඉදන් දුවන් ඇවිත් ඇදට නැගල, නෙට් එකට එලියෙන් ඇද වටේ රවුමක් දුවල...එහෙම්ම පැනල යනව..අල්ල ගන්ඩවත් හම්බෙන් නෑ...මට කින්ඩියට කරන වැඩක්ද මේක...

    උබ උදේ ඉදන් කාමරේට වෙලා නිදා ගෙනද ඉන්නේ නැත්නම් තෝ මැරිලද කියලා චෙක් කරනවා ඌ:yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඇඳ යට ඉන්න අමනුස්සයෙක් එක්ක සෙල්ලම් කරනවා ඇති.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    t7bw3p.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: මොනවා හරි ඔයාට කියන්න හදනවද දන්නෙත් නෑ.:baffled: බලාගෙන අනතුරක් වගේ දෙයක් ඔයාගේ අත ලඟද දන්නෙත් නෑනේ .. :rolleyes:
    ආයෙත් සැරයක් පුසා ඔය වැඩේ කරන්න ආපුවාම ඔයත් පූසත් එක්කම රවුමක් කැරකිලා දුවන් යන්න පූසගේ පස්සෙන්ම.., ;)එතකොට ඔයාට හොයාගන්න පුලුවන්නේ කොහාටද මේ පූසා දුවන්නේ මොනවද මේ කරන හොර වැඩේ කියලා.;):lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :lol: මොනවා හරි ඔයාට කියන්න හදනවද දන්නෙත් නෑ.:baffled: බලාගෙන අනතුරක් වගේ දෙයක් ඔයාගේ අත ලඟද දන්නෙත් නෑනේ .. :rolleyes:
    ආයෙත් සැරයක් පුසා ඔය වැඩේ කරන්න ආපුවාම ඔයත් පූසත් එක්කම රවුමක් කැරකිලා දුවන් යන්න පූසගේ පස්සෙන්ම.., ;)එතකොට ඔයාට හොයාගන්න පුලුවන්නේ කොහාටද මේ පූසා දුවන්නේ මොනවද මේ කරන හොර වැඩේ කියලා.;):lol:

    පුසාට කිරිපනු ගායලු උගේ පස්ස කහන කොට තමයි ඌ ඒ වැඩේ කරන්නේ:yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාට හිනා! පවු අසරණ:sorry: පුසා ඌ කාට කියලා බෙහෙත් කරගන්නද ? ඔයාටත් තේරෙයි කිරිපනු ගාය හැදුනොත් උෟ කොච්චර දුකක්ද විදින්නේ කියලා:no:
    ඔයා කොහොමද හරියටම කියන්නේ ඌට කිරි පනුගායක් හැදිලා කියලා.:baffled::rofl: අනික ඔය පූසන්ව කවුද අනේ ගෙවල්වල හදන්නේ.:frown: මට නම් පේන්න බෑ. බල්ලෙක් හදාගත්තනම් කිසි කරදරයක් නෑ. :D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔයා කොහොමද හරියටම කියන්නේ ඌට කිරි පනුගායක් හැදිලා කියලා.:baffled::rofl: අනික ඔය පූසන්ව කවුද අනේ ගෙවල්වල හදන්නේ.:frown: මට නම් පේන්න බෑ. බල්ලෙක් හදාගත්තනම් කිසි කරදරයක් නෑ. :D

    ඒක ඉතින් හිතන්නත් දෙයක්ද ?උගේ අයිති කාරයට කිරිපනු ගාය කියලා ඒයාගේ ටෙඩ් කියවන හැමෝටම තේරෙනවනේ ඔයා අහලා නැද්ද අක්කේ පනු අමාරුව හැදුනාම ගෙදර ඉන්න හැමෝම බෙහෙත් බොන්න ඔනේ කියලා ඒ කියන්නේ පනු අමාරුව බෝවෙන නිසා මුට පනු අමාරැව හැදිලා තියෙන්නේ අනිවා අයිතිකාරයගෙන් තමයි!
    පුසන්ටත් බල්ලන්ටත් පනු අමාරැව හැදෙනවා ඇයි බල්ලන් විකුනන ඇඩි වල තියෙන්නේ පනුවන් හලා කෑමට පුරැදු කර ඇත කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උගෙ පාලන ප්‍රදේශෙ බලල යන්න එනව ඇති :yes: :yes:
    පූසො ඔය වගේ වැඩ කරනව :yes: :yes:
    නැත්තං ඌ ගේ ඇතුලෙම ඉන්න පූසෙක් නං දඩයම් කරන්න බැරි නිසා ඔහොම කරනව බොරුවට දඩයම් කරනව වගේ සෙල්ලම් කරනව :yes: :yes:
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    පුසාට කිරිපනු ගායලු උගේ පස්ස කහන කොට තමයි ඌ ඒ වැඩේ කරන්නේ:yes:

    ඔයාට හිනා! පවු අසරණ:sorry: පුසා ඌ කාට කියලා බෙහෙත් කරගන්නද ? ඔයාටත් තේරෙයි කිරිපනු ගාය හැදුනොත් උෟ කොච්චර දුකක්ද විදින්නේ කියලා:no:

    ඒක ඉතින් හිතන්නත් දෙයක්ද ?උගේ අයිති කාරයට කිරිපනු ගාය කියලා ඒයාගේ ටෙඩ් කියවන හැමෝටම තේරෙනවනේ ඔයා අහලා නැද්ද අක්කේ පනු අමාරුව හැදුනාම ගෙදර ඉන්න හැමෝම බෙහෙත් බොන්න ඔනේ කියලා ඒ කියන්නේ පනු අමාරුව බෝවෙන නිසා මුට පනු අමාරැව හැදිලා තියෙන්නේ අනිවා අයිතිකාරයගෙන් තමයි!
    පුසන්ටත් බල්ලන්ටත් පනු අමාරැව හැදෙනවා ඇයි බල්ලන් විකුනන ඇඩි වල තියෙන්නේ පනුවන් හලා කෑමට පුරැදු කර ඇත කියලා

    උගෙ පාලන ප්‍රදේශෙ බලල යන්න එනව ඇති :yes: :yes:
    පූසො ඔය වගේ වැඩ කරනව :yes: :yes:
    නැත්තං ඌ ගේ ඇතුලෙම ඉන්න පූසෙක් නං දඩයම් කරන්න බැරි නිසා ඔහොම කරනව බොරුවට දඩයම් කරනව වගේ සෙල්ලම් කරනව :yes: :yes:

    :lol::lol::lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් හිතන්නේ ඌ රීලා ඇවිත් කරන වැඩක්ද කොහෙද..:lol:
    pusa diha fbi parak dan inda wenawa
    ඔය එන හැම වෙලාවෙම තෝ නිදි ද . දවසට තුන් පාරක්

    උබ උදේ ඉදන් කාමරේට වෙලා නිදා ගෙනද ඉන්නේ නැත්නම් තෝ මැරිලද කියලා චෙක් කරනවා ඌ:yes:
    nidana inna welawata thama enne yako...anith welawatath enawada dannae..
    ඇඳ යට ඉන්න අමනුස්සයෙක් එක්ක සෙල්ලම් කරනවා ඇති.
    :oo::oo::baffled::baffled:
    :lol: මොනවා හරි ඔයාට කියන්න හදනවද දන්නෙත් නෑ.:baffled: බලාගෙන අනතුරක් වගේ දෙයක් ඔයාගේ අත ලඟද දන්නෙත් නෑනේ .. :rolleyes:
    ආයෙත් සැරයක් පුසා ඔය වැඩේ කරන්න ආපුවාම ඔයත් පූසත් එක්කම රවුමක් කැරකිලා දුවන් යන්න පූසගේ පස්සෙන්ම.., ;)එතකොට ඔයාට හොයාගන්න පුලුවන්නේ කොහාටද මේ පූසා දුවන්නේ මොනවද මේ කරන හොර වැඩේ කියලා.;):lol:
    :cool::cool: hmm balamu karala..
    පුසාට කිරිපනු ගායලු උගේ පස්ස කහන කොට තමයි ඌ ඒ වැඩේ කරන්නේ:yes:
    panu beheth denda weiyda ethakota
    උගෙ පාලන ප්‍රදේශෙ බලල යන්න එනව ඇති :yes: :yes:
    පූසො ඔය වගේ වැඩ කරනව :yes: :yes:
    නැත්තං ඌ ගේ ඇතුලෙම ඉන්න පූසෙක් නං දඩයම් කරන්න බැරි නිසා ඔහොම කරනව බොරුවට දඩයම් කරනව වගේ සෙල්ලම් කරනව :yes: :yes:
    balloth oya wage sellan danawa neda ....area eka mark karanda