පූස ඇද වටේ රවුමක් දුවන්නෙ මොකද
දවසට දෙතුන් පාරක් කොහෙද මන්ද ඉදන් දුවන් ඇවිත් ඇදට නැගල, නෙට් එකට එලියෙන් ඇද වටේ රවුමක් දුවල...එහෙම්ම පැනල යනව..අල්ල ගන්ඩවත් හම්බෙන් නෑ...මට කින්ඩියට කරන වැඩක්ද මේක...
දවසට දෙතුන් පාරක් කොහෙද මන්ද ඉදන් දුවන් ඇවිත් ඇදට නැගල, නෙට් එකට එලියෙන් ඇද වටේ රවුමක් දුවල...එහෙම්ම පැනල යනව..අල්ල ගන්ඩවත් හම්බෙන් නෑ...මට කින්ඩියට කරන වැඩක්ද මේක...

බලාගෙන අනතුරක් වගේ දෙයක් ඔයාගේ අත ලඟද දන්නෙත් නෑනේ .. 
එතකොට ඔයාට හොයාගන්න පුලුවන්නේ කොහාටද මේ පූසා දුවන්නේ මොනවද මේ කරන හොර වැඩේ කියලා.
පුසා ඌ කාට කියලා බෙහෙත් කරගන්නද ? ඔයාටත් තේරෙයි කිරිපනු ගාය හැදුනොත් උෟ කොච්චර දුකක්ද විදින්නේ කියලා

මට නම් පේන්න බෑ. බල්ලෙක් හදාගත්තනම් කිසි කරදරයක් නෑ. 