පූස මැරුණ බන්. 😐😐😐

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    TRI-Cat එක විදලා නැ නේද ?

    පූසෙක් ගෙනාවොත් අනිවා Rabiesඑකයි, Tri cat එකයි විදින්න. Rabies Rs 750-1000 / Tri Cat 4000-6000 අතරේ ගාණක් වෙනවා. දැන් ගොඩක් අය ට්‍රයිකැට් ගණන් නිසා විදින්නෙ නැ. මේ අය ගෙවල්වල ඉන්නෙ නැනේ. රෝන්දේ ගිහින් කැලැ පූසන් ගෙන් ලෙඩ හදාගෙන එනවා. කැලැ පූසන්ට වගේ ගෙවල්වල ඉන්න පූසන්ට හොද ප්‍රතිශක්තීකරනයක් නැහැ. එතකොට මේ අය ඉක්මනින් ලෙඩ වෙනවා. මුලින්ම කටින් සෙම දාලා, පණ නැතිවෙලා එක්තැන් වෙනවා. ඊට පස්සේ එක දිගට සේලයින් දෙන්න ඕනි. එහෙම දුන්නත් සමහර අය මැරෙනවා
    මේ ගැනත් හිතන්න. තව මාසයක් විතර ගියාට පස්සෙ පූසෙක් ගේන්න. තවම විසබීජ ගෙදර අවට තියෙන්න පුළුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    බලපිය මගේ පූසා මැරුණත් හරි තව පූසෝ කීයක් නම් මැරුණද මේකේ.

    දැන් මහා පූසි පැටව් ගහන්න ඉන්නේ ආයේ. තව සතියකින් වගේ බඩු හම්බෙයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඇත්ත කතාව විදපු බේතෙ ඩෝස් එක වැඩි වෙලාවෙන්න පුලුවන්. පූසන්ට දෙන්නෙ බල්ලොන්ට දෙන ඩෝස් එකෙන් 1/4 වගේ සමහර බේත්. අපේ උන් පෙත්ත පිටිබ් දීල දානව ලෙඩට. අන්තිමට පූස මලාම උන් හිතන්නෙ ලෙඩෙන් මැරුන කියල
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    බලපිය මගේ පූසා මැරුණත් හරි තව පූසෝ කීයක් නම් මැරුණද මේකේ.

    දැන් මහා පූසි පැටව් ගහන්න ඉන්නේ ආයේ. තව සතියකින් වගේ බඩු හම්බෙයි.
    ඊලගට හම්බෙන පැටව්න්ටවත් ට්‍රයි කැට් විදපන් වෙලාවට නැත්තං ඒවා විදින්නැතුව උන්ට වෛරස් එක හැදුනම අම්නේ පූසා ලෙඩ වෙලා කියලා මේකෙ ත්‍රෙඩ් දාගෙන නාහෙන් ඇඩුවොත් ඇටදෙක තලනවා 😒
     

    hkiz

    Junior member
  • Jun 8, 2022
    28
    38
    13
    අපේ ගෙදරත් ඉදපු පුස් පැටවු තුන් දෙනත් මැරුනා ඔය වයිරස් එකෙන්ම අපේ ඇස් ඉස්සරහම පන ඇද ඇද ඉද්දි. දැන් සති දෙකකට කලින්