පෘතුවියේ දියුණුතම ඡීවින්

Acid1

Member
Jul 7, 2015
136
22
0
පෘතුවියේ දියුණුතම ඡීවින්

ලෝක ධනපති රාඡ්‍ය විශ්වයේ තවත් ඡීවින් සොයා වෙහෙස වෙති
අහා ! ඡීවත් කරවන්න ?
මෙි 2015 දීත් පෘතුවියේ දියුණුතම ඡීවින් සිටින අයුරැ ....

12027664_699200526879577_7003721424391987875_n.jpg

facebook uputa ganimaki :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අප්‍රිකාවෙ දුප්පත්කම නැති කරන්න ඇමරිකාව ඇතුලු රටවල් සෑහෙන්න දේවල් කරනව. එත් මිනිස්සු බිලියනගානක් ඉන්න අප්‍රිකාවෙ හැම මනුස්සයටම හොද ජීවන තත්වයක් ලබා දෙන්න බහිටරවල් වලට බැහැ.

    ඉන්දියාව බලන්න, එච්චර විශාල ජාතික නිශ්පාදනයක් තිබිලත් අන්ත දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද

    පිටසක්වල ජීවයක් හොයන එක ගොඩක් වැදගත් දෙයක් දීර්ග කාලීනව.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අප්‍රිකාවෙ දුප්පත්කම නැති කරන්න ඇමරිකාව ඇතුලු රටවල් සෑහෙන්න දේවල් කරනව. එත් මිනිස්සු බිලියනගානක් ඉන්න අප්‍රිකාවෙ හැම මනුස්සයටම හොද ජීවන තත්වයක් ලබා දෙන්න බහිටරවල් වලට බැහැ.

    ඉන්දියාව බලන්න, එච්චර විශාල ජාතික නිශ්පාදනයක් තිබිලත් අන්ත දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද

    පිටසක්වල ජීවයක් හොයන එක ගොඩක් වැදගත් දෙයක් දීර්ග කාලීනව.
    :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    africa wage ratawal chater wela tiyenne un hindama tamai...
    politicians la rata diyunu karanne natuwa horakam kireema,

    lankawa wage ratawal nodiyunu weematat, UK,USA,AUS wage ratawal diyunu weematat hetuwa eka tamai
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    africa wage ratawal chater wela tiyenne un hindama tamai...
    politicians la rata diyunu karanne natuwa horakam kireema,

    lankawa wage ratawal nodiyunu weematat, UK,USA,AUS wage ratawal diyunu weematat hetuwa eka tamai

    issarahata apita
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    අප්‍රිකාවෙ දුප්පත්කම නැති කරන්න ඇමරිකාව ඇතුලු රටවල් සෑහෙන්න දේවල් කරනව. එත් මිනිස්සු බිලියනගානක් ඉන්න අප්‍රිකාවෙ හැම මනුස්සයටම හොද ජීවන තත්වයක් ලබා දෙන්න බහිටරවල් වලට බැහැ.

    ඉන්දියාව බලන්න, එච්චර විශාල ජාතික නිශ්පාදනයක් තිබිලත් අන්ත දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද

    පිටසක්වල ජීවයක් හොයන එක ගොඩක් වැදගත් දෙයක් දීර්ග කාලීනව.
    :yes::yes::yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලෝක ධනපති රාඡ්‍ය විශ්වයේ තවත් ඡීවින් සොයා වෙහෙස වෙති
    අහා ! ඡීවත් කරවන්න ?
    මෙි 2015 දීත් පෘතුවියේ දියුණුතම ඡීවින් සිටින අයුරැ ....

    12027664_699200526879577_7003721424391987875_n.jpg

    facebook uputa ganimaki :yes:

    Don't you EVER say anything against space programmes , we evolved millions of yrs to reach this point that we can do something against natural disasters .. space programs are the only insurance we have that we can continue humanity if something happen to this tiny planet.
     
    • Like
    Reactions: KasunKDP and sat_12

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Don't you EVER say anything against space programmes , we evolved millions of yrs to reach this point that we can do something against natural disasters .. space programs are the only insurance we have that we can continue humanity if something happen to this tiny planet.

    :yes::yes:
    spot on bro, most people dont realize this.