පෘතුවියේ වෙසෙන අමරණීය ජීවියා

Cronus

Member
Mar 9, 2013
291
19
0
ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. වෙනත් ග්‍රහ ලෝක වලට යන්න පටන් ගත්තම මිනිස්සුන්ව අමරණීයත්වයට පත් වෙන බෙහෙතක් හොයාගත්තට කමක් නෑ නමුත් දැන් එහෙම කරොත් ඒකෙන් ලොකු ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක එච්චර හොද දෙයක් නෙවෙයි. වෙනත් ග්‍රහ ලෝක වලට යන්න පටන් ගත්තම මිනිස්සුන්ව අමරණීයත්වයට පත් වෙන බෙහෙතක් හොයාගත්තට කමක් නෑ නමුත් දැන් එහෙම කරොත් ඒකෙන් ලොකු ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන්.
    :yes::yes::yes:
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    මිනිසුනට අමරණීයත්වයේ දොරටු හරින යතුර විය හැකි බව වැඩි දුර පරීක්ෂණ පවත්වන කණ්ඩායම විශ්වාසය පල කරනවා......WOW :rofl:
     
    Last edited: