පෘතුවියේ seasons ඇති වෙන්නේ ඇයි??
මේ videos දෙකෙන් ඉතාම සරලව හා පැහැදිලිව කියලා දෙනවා පෘතුවියේ seasons ඇති වෙන්නේ ඇයි ඒ වගේම එකට හේතු වෙන්නේ මොනවද කියන එක. ලංකාවට නම් seasons බලපෑමක් ඇති වෙන් නෑ මොකද ලංකාව සමකය ආසන්නයේ පිහිටා තිබීම හින්දා.එත් seasons තියෙන රටවල අපි දන්නවා summer එකට දිගු දවල් කාලයකුත් winter එකට කෙටි දවල් කාලයකුත් තියෙන්නේ කියලා. එත් එක්කම ලෝකේ එක කොටසකට summer එක උනා කියලා අනිත් හැමෝටමත් ඒ කාලේ summer එක වෙන් නෑ.. එත් එහෙම වෙන්න හේතු හරියටම නොදන්නවා වෙන්න පුළුවන්. මේකෙදි එකට හේතුව වෙන්නේ මොනවද කියන එක කියලා දෙනවා.
බලලා bump එකක් හරි දාන් යන්න අනිත් කට්ටියට බලන්නත් එක්ක...