මට මේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම හිනා ගියේ මේ කතාවට.
ආලෝකෙ වේගෙන් යන කෙනාට, පෘටිවිය flat වෙලා පේනකොට, කොහොමද ඉර ඇතුළු විශ්වයේ අනෙක් දේවල්, පෘථිවිය මත තියන දේවල් flat නොවුනේ? ඒවාට විතරක් දෙය්යෝ break ගහනවද?
ඒව ලගදි උන් වහස්සේ මන්දනයට ලක්වෙනව. ඉතින් පැතලියටම පේන්නෙ නෑ. ආලොකයේ වෙගයෙන් ගමන් කරන්නෙ පෘතුවිය ලගදි විතරයි.




නැත්තම් ඩොට් නෙ වෙන්නේ
.

ඒත් අල්ල දෙවියො මෙහෙ ඉන්න ගෑනු ගාව බ්‍රේක් ගහන එක පුදුමයි අච්චර ගෑනු සුවර්ගෙ ඉද්දි.
