පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවකාශය හරහා ගමන් කරලා නම් අපිට interstellar ජීවින් වෙන්න හම්බෙන එකක් නෑ ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් යන්න පුළුවන් යානා හැදුවත්. Wormholes වගේ concepts වලින් මොකක් හරි practical ගැටයක් ගහගත්තොත් තමයි. Physics ලෝකේ උඩුයටිකුරු වෙන සොයාගැනීමක් වෙයි ඒක. අපේ ජීවිත කාලේ ඇතුලත වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. උඹ මොකද හිතන්නේ? :confused:

    ආලෝකයේ වේගයෙන් 70% විතර වේගෙන් යන්න පුලුවන් යානාවක් හැදුව කියමුකො. එතකොට යානාවෙ ඇතුලෙ යන උන්ට කාලය ප්‍රත්‍යක්ශ වෙන්නෙ පෘතුවියෙ ඉන්න අපිට වඩා ගොඩක් අඩුවෙන්. මම හිතන්නෙ පෘතුවි කාලෙන් අවුරුදු 1400ක් යන ගමන අර වගේ වේගෙකින් යනකොට අවුරුදු 50-100ක් අතර කාලෙකින් (යානෙ යන උන්ට සාපේක්ශව ) යන්න පුලුවන් වෙයි. ඒත් එකම ප්‍රශ්නෙ පෘතුවියෙ අපිට සාපේක්ශව ඒ කාලය අවුරුදු 1400*100/70 වෙන එක.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    මෙන්න මේක තමයි සීන් එක. උන් ටික කොහොමහරි ගිහින් ගියා කියල සිග්නල් එකක් එව්වොත් ඒක හම්බෙන්න තව අවුරුදු 1400ක් යනවා :baffled::baffled: අවකාශය හරහා යන ප්‍රචාලන පද්ධතියක් හරි යන්නේ නෑ :nerd:

    "1400*100/70" >> මේක වෙන්නේ කොහොමද මචන්? :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙන්න මේක තමයි සීන් එක. උන් ටික කොහොමහරි ගිහින් ගියා කියල සිග්නල් එකක් එව්වොත් ඒක හම්බෙන්න තව අවුරුදු 1400ක් යනවා :baffled::baffled: අවකාශය හරහා යන ප්‍රචාලන පද්ධතියක් හරි යන්නේ නෑ :nerd:

    "1400*100/70" >> මේක වෙන්නේ කොහොමද මචන්? :confused:

    එහෙම කිව්වෙ බන් ආලෝකෙ වේගෙන් 70%ක වේගෙන් යානෙ යනව නම් ගමනට වැය වෙන කාලෙ පෘතුවියට සාපේක්ශව 1400*100/70 වෙන්න ඕන නිසා. මොකද ආලෝකෙ වෙගෙන් යනව නම් කාලය අවුරුදු 1400 නෙ. එහෙනම් ආලෝකෙ වේගෙන් 70% වේගෙන් යනකොට කාලය අවුරුදු 1400*(100/70)

    ඔව්, යන උන්ට ප්‍රත්‍යක්ශ වෙන වේගය කොච්චර අඩු උනත් පෘතුවියෙ ඉන්න අපිට සාපේශව ගමනට ගතවන කාලය+ සන්නිවේශනයට යන කාලය ගත්තම ප්‍රායෙඔගිකව කරන්න බැරි දෙයක් ඕක.:yes:

    අනික ඔහොම අවුරුදු 5000ස් ගානක් අරුන්ගෙන් පණිවිඩේ එනකන් මිනිස් ශ්ශ්ටාචාරෙ තිබ්බොත් ඒ වෙනකොට දැනට හිතාගන්නවත් බැරි තාක්ශනයක් තියෙයි. අරුන් අරෙහෙ ඉදල එවන මැසේජ් එක ආවම ඒ කාලෙදි ඉන්න උන්ට හිනා යයි.:rofl:

    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    එහෙම කිව්වෙ බන් ආලෝකෙ වේගෙන් 70%ක වේගෙන් යානෙ යනව නම් ගමනට වැය වෙන කාලෙ පෘතුවියට සාපේක්ශව 1400*100/70 වෙන්න ඕන නිසා. මොකද ආලෝකෙ වෙගෙන් යනව නම් කාලය අවුරුදු 1400 නෙ. එහෙනම් ආලෝකෙ වේගෙන් 70% වේගෙන් යනකොට කාලය අවුරුදු 1400*(100/70)

    අහ් :D මට එක පැටළුනා "සාපේක්ෂව" වචනේ නිසා :D මට එක පාරටම ඔලුවට ආවේ relativity සීන් එකක්. බලනකොට 6 වසර ගණිතය නෙ. විලිලැජ්ජාවයි :D

    ඔව්, යන උන්ට ප්‍රත්‍යක්ශ වෙන වේගය කොච්චර අඩු උනත් පෘතුවියෙ ඉන්න අපිට සාපේශව ගමනට ගතවන කාලය+ සන්නිවේශනයට යන කාලය ගත්තම ප්‍රායෙඔගිකව කරන්න බැරි දෙයක් ඕක.:yes:

    අනික ඔහොම අවුරුදු 5000ස් ගානක් අරුන්ගෙන් පණිවිඩේ එනකන් මිනිස් ශ්ශ්ටාචාරෙ තිබ්බොත් ඒ වෙනකොට දැනට හිතාගන්නවත් බැරි තාක්ශනයක් තියෙයි. අරුන් අරෙහෙ ඉදල එවන මැසේජ් එක ආවම ඒ කාලෙදි ඉන්න උන්ට හිනා යයි.:rofl:

    :D:D:yes:

    Physics වල breakthrough එකක් ඕනේ වෙනවා වැඩේ ගොඩ දාගන්න. උඹවත් අත ගහපන් වැඩේට ;) :D
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    එහෙම කිව්වෙ බන් ආලෝකෙ වේගෙන් 70%ක වේගෙන් යානෙ යනව නම් ගමනට වැය වෙන කාලෙ පෘතුවියට සාපේක්ශව 1400*100/70 වෙන්න ඕන නිසා. මොකද ආලෝකෙ වෙගෙන් යනව නම් කාලය අවුරුදු 1400 නෙ. එහෙනම් ආලෝකෙ වේගෙන් 70% වේගෙන් යනකොට කාලය අවුරුදු 1400*(100/70)

    ඔව්, යන උන්ට ප්‍රත්‍යක්ශ වෙන වේගය කොච්චර අඩු උනත් පෘතුවියෙ ඉන්න අපිට සාපේශව ගමනට ගතවන කාලය+ සන්නිවේශනයට යන කාලය ගත්තම ප්‍රායෙඔගිකව කරන්න බැරි දෙයක් ඕක.:yes:

    අනික ඔහොම අවුරුදු 5000ස් ගානක් අරුන්ගෙන් පණිවිඩේ එනකන් මිනිස් ශ්ශ්ටාචාරෙ තිබ්බොත් ඒ වෙනකොට දැනට හිතාගන්නවත් බැරි තාක්ශනයක් තියෙයි. අරුන් අරෙහෙ ඉදල එවන මැසේජ් එක ආවම ඒ කාලෙදි ඉන්න උන්ට හිනා යයි.:rofl:

    Read about Alcubierre drive by which time dilation would not apply
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sorry I forgot to highlight, what I was meant to say is nothing with a mass can go near the cosmos speed limit. Which Einstein showed.

    Ofcourse. But spaceship of speed of about 50-70% of the speed of light can warp the time significantly relative to what we perceive on earth.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොදටම දන්නා ඒවා හංගලා ලෝක බොරුවක් කියනවා ඉනිස්සු ඒවා ගිලිනවා :baffled:

    සෙවන් ස්ටාර් නොඩ්රික් එලියන්ස් , Zeta Reticuli ග්‍රේ එලියන්ස්, තවත් තරු පන්ති ගැන කියලා තියෙනවා
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    How come?

    Constant speed එකක් handle කරන්න විතරයි බන් පුළුවන්. speed light එකෙනුත් constant යනවනම් අව්ලක් නෑ. හැබැයි එහෙම යන්න බෑ නේ එක එක බාධක සෙට් වෙනවනේ. වංගුවක් ගත්ත ගමන් හෙන g-force එකක් සෙට් වෙනවා අපේ internal organs වලට handle කරන්න බෑ. instant crush to death
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :yes::yes:

    කොහොමත් velocity එකෙන් අවුලක් නෑනේ? Acceleration එකත් 5g විතර පුළුවන් :confused: දිගටම accelerate කරන්න ඕනෙත් නෑනේ.

    I guess human body can handle that much of velocity. Human body cells only gets vulnerable if acceleration is too much.

    Constant යන්න බෑ නේ බන්. space is not empty. හෙමිට decelerate කරන්නත් අමාරුයි නේ හෙන වේගෙන් යද්දී.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes:

    කොහොමත් velocity එකෙන් අවුලක් නෑනේ? Acceleration එකත් 5g විතර පුළුවන් :confused: දිගටම accelerate කරන්න ඕනෙත් නෑනේ.

    Yeah but i think at the speed of the light human body will become dysfunctional. Because for example nerves couldn't communicate....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Constant speed එකක් handle කරන්න විතරයි බන් පුළුවන්. speed light එකෙනුත් constant යනවනම් අව්ලක් නෑ. හැබැයි එහෙම යන්න බෑ නේ එක එක බාධක සෙට් වෙනවනේ. වංගුවක් ගතට ගමන් හෙන g-force එකක් සෙට් වෙනවා අපේ internal organs වලට handle කරන්න බෑ. instant crush to death

    ඉතින් මචන් g වලින් accelerate කරත් speed of light වලින් 50% එන්න වැඩි කාලයක් යන්නේ නෑනේ (ගමනට ගතවෙන කාලයට සාපේක්ෂව)

    බාධක හින්ද ගමන් මග වෙනස් කරන එකත් පාරේ වංගු ගන්නවා වගේ එක පාරටම කරන්න ඕනේ නෑනේ :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Constant යන්න බෑ නේ බන්. space is not empty. හෙමිට decelerate කරන්නත් අමාරුයි නේ හෙන වේගෙන් යද්දී.

    Space is vast thing machan a space journeys path can be calculated before departure. So there won't be such decelerations and accelerations...