පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඉතින් මචන් g වලින් accelerate කරත් speed of light වලින් 50% එන්න වැඩි කාලයක් යන්නේ නෑනේ (ගමනට ගතවෙන කාලයට සාපේක්ෂව)

    බාධක හින්ද ගමන් මග වෙනස් කරන එකත් පාරේ වංගු ගන්නවා වගේ එක පාරටම කරන්න ඕනේ නෑනේ :confused:

    acceleration එක අව්ලක් නෑ බං. එත් එහෙම හෙමින් වේගේ අඩු කරන්න හෙන දඩ collision detection මෙව්වා එකක් ඕනේ වෙයි. කොච්චාර නම් කියල දේවල් තියනවද. කෝච්චියක් එකවර brake කරනවා වගේ වැඩක් උයා කියන්නේ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    acceleration එක අව්ලක් නෑ බං. එත් එහෙම හෙමින් වේගේ අඩු කරන්න හෙන දඩ collision detection මෙව්වා එකක් ඕනේ වෙයි. කොච්චාර නම් කියල දේවල් තියනවද. කෝච්චියක් එකවර brake කරනවා වගේ වැඩක් උයා කියන්නේ.

    Space is vast thing machan a space journeys path can be calculated before departure. So there won't be such decelerations and accelerations...

    ^^ this :)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    quoted from stack

    In real life, the issue would not be rocks or even dust particles, but single atoms. The presence of a small but not insignificant number of atoms/ions/molecules in any volume of space would create enormous amounts of both friction and radiation for any vessel traveling at that speed.

    The best solution I've seen that is physically realistic is a large (1000's of km in extent) magnetic field and a laser/EM beam sufficiently strong to ionize any matter in front of the vessel. Once ionized, the gas/dust will be affected by the magnetic field and can be funneled either A) into the ship's engines for fuel, as in the Bussard ramjet or B) around the vessel.

    Larger objects are extremely sparse in the universe and if you happen to come across one, realistically speaking, you're dead. It's unlikely that you will, but not impossible. Very large objects could be seen using a telescope and navigated around.
     
    :cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිහා ඉන්නේ spaceship එක ඇතුලෙනේ බන්. Electrons උට සාපේක්ෂව සාමාන්යෙන් move වෙන speed එකෙන් move උනාම ඇතිනේ :confused:

    But relative to an observer outside the spaceship the electron would have to exceed the speed of light. That's not possible. Nothing can go faster than the speed of light relative to anything.
     
    • Like
    Reactions: wingman

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    But relative to an observer outside the spaceship the electron would have to exceed the speed of light. That's not possible. Nothing can go faster than the speed of light relative to anything.

    11.gif
    11.gif
     
    • Like
    Reactions: wingman

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    ආලෝකයේ වේගයෙන් 70% විතර වේගෙන් යන්න පුලුවන් යානාවක් හැදුව කියමුකො. එතකොට යානාවෙ ඇතුලෙ යන උන්ට කාලය ප්‍රත්‍යක්ශ වෙන්නෙ පෘතුවියෙ ඉන්න අපිට වඩා ගොඩක් අඩුවෙන්. මම හිතන්නෙ පෘතුවි කාලෙන් අවුරුදු 1400ක් යන ගමන අර වගේ වේගෙකින් යනකොට අවුරුදු 50-100ක් අතර කාලෙකින් (යානෙ යන උන්ට සාපේක්ශව ) යන්න පුලුවන් වෙයි. ඒත් එකම ප්‍රශ්නෙ පෘතුවියෙ අපිට සාපේක්ශව ඒ කාලය අවුරුදු 1400*100/70 වෙන එක.

    me gana ubagey tiyena damuna sira machan. mokakda ubagey field eka?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක ඔයිට කලිනුත් හොයාගත්තා කියලා එලකිරියෙම තිබ්බද මන්දා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මුන්ට වැරදිලා ආයෙත් ඒකම හොයාගෙනද
    :oo::oo::oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me gana ubagey tiyena damuna sira machan. mokakda ubagey field eka?

    එහෙම ලොකු දැනුමක් නෑ බන් ඕව ගැන. කාලෙකට ඉස්සර නම් ඕව ගැන සෑහෙන ටච් එකේ හිටිය, දැන් නම් හරියට මතකත් නෑ. මමත් IT අනාතයක් බන්.:baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එහෙම ලොකු දැනුමක් නෑ බන් ඕව ගැන. කාලෙකට ඉස්සර නම් ඕව ගැන සෑහෙන ටච් එකේ හිටිය, දැන් නම් හරියට මතකත් නෑ. මමත් IT අනාතයක් බන්.:baffled:

    මම හිතුවේ උඹ physics special කාරයෙක් කියල :shocked: මොකක්ද uni එක? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම හිතුවේ උඹ physics special කාරයෙක් කියල :shocked: මොකක්ද uni එක? :)

    private එකක් බන් :baffled:

    තාමත් ආසයි බන් පිසික්ස් වලට, ඒත් දැනට තියරි හරියට දන්නෙ නෑ නෙ. ඒලෙවල් වලට ඉගන ගත්ත ඒවයි එහෙන් මෙහෙන් අහපු දේවලුයි විතරයි දන්නෙ. පිසික්ස් උපාදියක් කරපු එකක්ට ඉතින් විශ්වයේ හැසිරීම ගොඩක් දුරට විස්තර කරන්න පුලුවන්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    private එකක් බන් :baffled:

    තාමත් ආසයි බන් පිසික්ස් වලට, ඒත් දැනට තියරි හරියට දන්නෙ නෑ නෙ. ඒලෙවල් වලට ඉගන ගත්ත ඒවයි එහෙන් මෙහෙන් අහපු දේවලුයි විතරයි දන්නෙ. පිසික්ස් උපාදියක් කරපු එකක්ට ඉතින් විශ්වයේ හැසිරීම ගොඩක් දුරට විස්තර කරන්න පුලුවන්.

    අහ් එල එල. ඔව් බන් මමත් AL කාලේ ආසාවෙන් කරපු එකම subject එක :sorry:

    BSc එකක් නම් කරා ඒත් දැන් වෙනම ෆීල්ඩ් එක්ක ඉන්න හින්ද Physics දැනුම මොට වෙලා තියෙන්නේ :sorry::sorry:

    උඹ දැන් out වෙලාද? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහ් එල එල. ඔව් බන් මමත් AL කාලේ ආසාවෙන් කරපු එකම subject එක :sorry:

    BSc එකක් නම් කරා ඒත් දැන් වෙනම ෆීල්ඩ් එක්ක ඉන්න හින්ද Physics දැනුම මොට වෙලා තියෙන්නේ :sorry::sorry:

    උඹ දැන් out වෙලාද? :)

    තව සෙමෙස්ට එකක් තියනව.:)

    ඒ කියන්නෙ පිසිකල්ද කරේ.? ස්පෙශල් කරේ මොනාද.?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල එල
    11.gif

    ඔව් බන්. මම genaral එකක් කරේ. Physics/Computer Science. Maths 1st year කරලා 2nd year එකේ හැලුවා :D

    :cool:

    මම හිතන්නෙ අර වයිට්වොකර් කියන එකත් කැම්පස් එකේ පිසික්ස් සබ්ජෙක්ට් කරන එකෙක්. ඌ දවසක් සමීකරනෙන් හදල පෙන්නුව කිසිම වස්තුවක වේගය ආලෝකයේ වේගය ඉක්මවන්නෙ නැත්තෙ ඇයි කියල...:yes:
     
    • Like
    Reactions: WhiteWalker