පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?

sweets

Banned
Jul 2, 2011
297
160
0
පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?

පෘථිවියෙ විතරමද ජීවීන් ඉන්නෙ?

අද මම විද්‍යාත්මක යටතේ කතාකරන්නෙ තාරකා විද්‍යාත්මක දෙයක් ගැනයි. විශ්වයේ
(මෙන්න විශ්වය)

තියන එකම සෞරග්‍රහ මණ්ඩලය අපේ ඉර අයිති සෞරග්‍රහ මණ්ඩලය විතරයි කියල කියුවොත් කට්ටිය මට හිනාවේවි, ඒත් සියවස් ගානක් තිස්සෙ මිනිස්සු හිතාගෙන හිටියෙ එහෙමයි. ඒ වුනාට තාරකා විද්‍යාවෙ දියුනුවත් එක්කම 1999 දී ඒ අදහස වැරදියි කියල ඔප්පු වුන.
ඒ අපි ඉන්න මන්දාකිනියට ආලෝක වර්ෂ 44(ආලෝක වර්ෂය=සැතපුම් 180,000x60x60x24x365.ගාන හදන්නනම් යන්න එපා)1999දී ඈත විශ්වයේ තියන ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහ මන්ඩලයක් හොයා ගැනීමත් එක්ක.

(මේ තියෙන්නෙ ඇඩ්‍රොමිඩා මන්දාකිනිය)

ගොඩක්කල් පරීක්ෂන පවත්වාගෙන ගිය විද්‍යායන්ගේ මේ සොයාගැනීමත් එක්ක තාරකා විද්‍යාවෙ ලොකු උනන්දුවක් ඇතිවෙලා තියනව. මේ තාරකාව වටේ ග්‍රහලෝක 3ක් ගමන් කරනව කියල හොයාගෙන, ඒත් 1999දී හොයා ගත්ත ඒ දත්ත පරීක්ෂාකරල නිවැරදි තොරතුරු හොයාගත්තෙ පහුගියකාලෙ.
මේ ඇඩ්‍රොමිඩා මන්දාකිනියෙ ඉෆ්සයිලෝන් තරුව වටේ ගමන් කරන ග්‍රහලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියන බ්‍රහස්පතී වගේ විසි ගුනයක් තරම් ලොකුලු. (බ්‍රහස්පතී පෘථිවිය වගේ 318 වාරයක් විශාලයි, අපි වගේ කොච්චර ලොකු ඇද්ද? ) , මුල් ග්‍රහලෝක 2 මෙච්චර ලොකු වුනාට 3වෙනි එක බ්‍රහස්පතීගෙන් තුනෙන් එකක් විතරලු වෙන්නෙ. 3වෙනි ග්‍රහලෝකෙ ඉෆ්සයිලෝන් තරුවට ගෙඩක්ම කිට්ටුවෙන් තියන හින්ද ර්කට තරුව වටේ යන්න වැය වෙන් දින 4,6 වගේ කාලයක්.
මේ සොයාගැනීම ගැන පර්යේෂන කරපු කන්ඩායමේ නාකයා කියල තියනව මේ අලුත් ග්‍රහ මණ්ඩලයත් එක්ක අපේ ග්‍රහ මණ්ඩලයේ යම් සම්බන්දයක් තියෙන්න පුලුවන් කියල. අපේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ඉරට කිට්ටුවෙන් තිබුනට, ඉෆ්සයිලෝන් තරුව වටේ තියන ග්‍රහලෝක මවු තාරකාවට බොහෝම කිට්ටුවෙන් පිහිටල තියනවලු. මුල් කාලෙ දරින් තිබිලල පස්සෙ කාලෙ දුරස් වුනා කියලයි හොයාගෙන තියෙන්නෙ.
මේ ග්‍රහලෝකවල ජීවින් ඉන්නනම් ජලය හා වායුගොලයක් තියෙන්න ඕනලු. අන්තිමට ඉතිං කියන්න තියෙන්නෙ අපේ සූර්යා අපේ මන්දාකිනියෙ තියන සියක් කෝටි 200ක් විතර වන තරු වලින් එකක් කින එකක් කියන එක තමයි.
(යට තියන පිනිතූරෙ තියෙන්නෙ අපි ඉන්න මන්දාකිනිය, ඒකෙ රතු රවුමෙ තියන නිල් තිතේ තමයි අපි ඉන්නෙ)

අනෙත් තරු වලත් තව ග්‍රහමන්ඩල තියන වද දන්නෙ නැ නේ? . තවත් දවසක විද්‍යාත්මක යටතේ හමුවෙමු.
amalprasanna.blogspo

ask89

Banned
Jun 11, 2011
81
3
0
මම ගොඩක් කැමතියි පිටසක්වල ගැන දැනගන්න ඔයාට ජ්ය වෙිවා
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි විතරක් නෙවෙයි අපේ විශ්වයේ ඉන්නේ.තව අය ඉන්නවා.
    බුදු දහමේ කියලා තියනවා.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    POST උස්සන්න සුරයා :lol::lol:

    මෙහෙම කියන එක වැරදියි නේද

    කොහෙන් හරි උස්සලා හරි තව කෙනෙක්ට දැනුම ගන්න දානවනම් මම නම් එකේ වරදක් දකින‍්නේ නැහැ මොකද අපි ඔක්කොම කරන්නේ අනිත් අයගේ දැනුම උස්සන එක තමා. හැබැයි මේ පෝස්ට් දාන සහෝදරයටත් පොඩි වගකීමක් තියනවා මේවා ගත්ත ලින්ක් එක දාන්න (හරියට දාන්න කොලේ වහලා නැතිව) ‍එහෙම කලානම් මම නම් වරදක් දකින්නේ නැහැ

    89522679.gif
     
    Last edited:

    උඹ කියන දේම තමා බං අපිත් කියන්නේ උඹ ඔය කතා කරන්නේ කවුද සතා කියලා දන්නේ නැතුව මූ මෙච්චර කල් අනුංගේ ඒවායේ නම්ගම් ලින්ක් සහ වෙන කෙනෙක් ලියලා තියෙන්නේ කියලා හොයාගන්න බැරිවෙන්න සේරම අයින් කරලා ප්‍රෝඩාව කරේ මම ඒවා කිව්වාම මූ ෆේක් එකකින් ඇවිත් තිත්ත කුණුහරුපෙන් කිව්වේ මේ එකවුන්ට් එකත් ඇවිත් ෆේක් කිව්වොත් උඹ විස්වාස කරන එකක් නැහැ පොඩ්ඩක් ඉවසපන් ලගදිම බොරු කාරයන්ගේ රෙදි ගැලවෙන ත්‍රෙඩ් එකක් වැටෙයි :) ඒවා වැඩක් නැහැ මූ අපිට කියනවා බල්ලෝ බිරුවට ඌ ලින්ක් ලිව්ව එකාගේ නම්ගම් දාන්නේ නැහැලු සයිට් එකට තියෙන ආදරේට :lol: ඒමදිවට මූ දැං නෝන්ඩි උන නිසා ලින්ක් දානවා විකෘති කරලා :lol: එහෙම නැත්තං නියම යූආර්එල් එකට අකුරක් එකතු කරලා එතකොට ලින්ක් එක බ්රෝකන් දැං බලපං දාලා තියෙන එක ඒකෙත් කෑලි අඩුයි :lol::lol::lol: මේකත් කියෝපං වෙලා තියේ නම් උඹ දැනගනියි සතාගේ තරම හොරකම් කරා මදිවට බං හෙළුව වහගන්නත් හදනවා මට පේන්න බැහැ මේ වගේ දෙකේ කොලේ වැඩ කරන උන්ව දැනුත් බලහං යූආර්එල් එක දාන්න බෑ හරියට :lol: කලින් ත්‍රෙඩ් එකෙත් එහෙමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1162900
     
    hitad.org

    Member
    Jul 20, 2011
    50
    2
    0
    Colombo
    රෝප්;10687171 said:

    Ube kathawa hari me link eka hitha mathama change karapu 1 :nerd: