පෘථිවියේ ආරම්භයට පෙරත්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    පෘථිවියේ ආරම්භයට පෙරත්

    ඊට කලින් විනාශ වෙච්ච පෘථිවියක ජීවත්වුණ දියුණු මිනිසුන්ගෙ විඤ්ඤානයන් පැවතුණා
    ඒව තමා අපි මේ දැන් ඉන්න පෘථිවියේ ජීවයට මූලික වෙන්නෙ
    පරිණාමවාදයට ජීවින්ගෙ (මිනිස්සුන්ගෙ) කලින් පැවතුන දියුණු මනස් බලපෑව වෙන්ඩ පුලුවන් :yes:

    https://youtu.be/xE4f92F_SgI
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඊට කලින් විනාශ වෙච්ච පෘථිවියක ජීවත්වුණ දියුණු මිනිසුන්ගෙ වඤ්ඤානයන් පැවතුණා
    ඒව තමා අපි මේ දැන් ඉන්න පෘථිවියේ ජීවයට මූලික වෙන්නෙ
    පරිණාමවාදයට ජීවින්ගෙ (මිනිස්සුන්ගෙ) කලින් පැවතුන දියුණු මනස් බලපෑව වෙන්ඩ පුලුවන් :yes:

    https://youtu.be/xE4f92F_SgI

    අග්ගඥ සූත්‍රය කියවලා බලන්න
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මේ වචනෙ තේරුම කියපන්

    විඤ්ඤාණය කියන්නෙ මචං මනසට, ආත්මයට, අපි ලෝකය දකිනව, අපිට සිහියක් තියෙනව ඒකට
    මේක රොබෝලට නෑ. අපි යමක් කරන්නෙ හිතන්නෙ අපිට වුවමනා නිසා.. අන්න ඒ වුවමනාවට, විඳීමට වඤ්ඤාණයක් ඕන, එතන පුද්ගලයෙක් ඉන්නව
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,973
    113
    විඤ්ඤාණය කියන්නෙ මචං මනසට, ආත්මයට, අපි ලෝකය දකිනව, අපිට සිහියක් තියෙනව ඒකට

    එතකොට මොළය සහ විඤ්ඤාණය කියන්නේ දෙකක් ද එහෙම නැත්නම් එකක් ද අපේ ක්‍රියාවන් පාලනය කරන්නේ මොළය ද විඤ්ඤාණය ද?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    එතකොට මොළය සහ විඤ්ඤාණය කියන්නේ දෙකක් ද එහෙම නැත්නම් එකක් ද අපේ ක්‍රියාවන් පාලනය කරන්නේ මොළය ද විඤ්ඤාණය ද?

    එකම කොපිය මොළය කියන්නෙ (මම හිතන විදියට)
    විඤ්ඤාණයේ වෙනසක් වෙනවද, ඒක භෞතිකවත් මොළය තුළ වෙනව.
    මොළේ වෙනසක් වෙනවද ඒකත් විඤ්ඤාණය තුළ වෙනව
    මොළය විතරක් නෙමේ මුළු ඇඟේම රසායනික තත්වය විඤ්ඤාණයත් එක්ක එකට යනව

    ගොඩක් වෙලාවට ශරීරයේ අවශ්‍යතාවන්ට අපි යටත්, මොකද අපිට සැප දෙන්නෙ ශරීරයෙන්
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එකම කොපිය මොළය කියන්නෙ (මම හිතන විදියට)
    විඤ්ඤාණයේ වෙනසක් වෙනවද, ඒක භෞතිකවත් මොළය තුළ වෙනව.
    මොළේ වෙනසක් වෙනවද ඒකත් විඤ්ඤාණය තුළ වෙනව
    මොළය විතරක් නෙමේ මුළු ඇඟේම රසායනික තත්වය විඤ්ඤාණයත් එක්ක එකට යනව

    ගොඩක් වෙලාවට ශරීරයේ අවශ්‍යතාවන්ට අපි යටත්, මොකද අපිට සැප දෙන්නෙ ශරීරයෙන්

    එතකොට මොලේට හානි වෙන එවුන්ගෙ සම්පූර්ණයෙන්ම හෝ කොටසක් මතකෙ නැතුව යනවා වගේ දේවල් වෙනවානේ එතකොට විඤ්ඤාණයටත් ඒකෙන් හානියක් වෙනවද,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    ඒ මොකෝ විද්‍යාවෙන් බුද්ධාගමට මුක්කු ගහන්න හදන හින්දද.

    බටහිර විද්‍යාව කියලානෙ කියන්නෙ පොර.
    පොර කැමති නැහැ බුද්ධාගම විද්‍යාවෙන් නිර්වචනය කරනවාට ?
    හෙතුව විදියට දක්වන්නෙ බටහිර විද්‍යාව ගොඬනැගුනෙ වෙනත් ආගමික චින්තන ක්‍රමයක් මත පදනම්ව
    බුද්ධාගමෙ චින්තන ක්‍රමය වෙනස්
    ඔය චින්තන ක්‍රමෙ හුටපටෙ නිසා තමා අද ලොකෙ විද්‍යාඥයො බිහි වෙන්නෙ නැත්තෙ.
    ලංකාවෙත් කොහොමත් නැහැ.
    ඉතිං ලංකාවෙ උගත් සෙට් එකත් අර පොලිටික්කො වගෙ.
    පොලිටික්කො ඡන්දෙ ගන්න හාමුදුරුවරු ලංකරගෙන බුද්ධාගමට සම වැදිලා මිනිස්සු අතර නමක් හදාගෙන ඡන්දෙ දෙනවා .
    උගත්තු සෙට් එකත් කරන්න් බහ්හුතර ජනතාව අතර නමක් හදාගන්න විද්‍යාවෙන් බුද්ධාගම නිර්වචනය කරනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බටහිර විද්‍යාව කියලානෙ කියන්නෙ පොර.
    පොර කැමති නැහැ බුද්ධාගම විද්‍යාවෙන් නිර්වචනය කරනවාට ?
    හෙතුව විදියට දක්වන්නෙ බටහිර විද්‍යාව ගොඬනැගුනෙ වෙනත් ආගමික චින්තන ක්‍රමයක් මත පදනම්ව
    බුද්ධාගමෙ චින්තන ක්‍රමය වෙනස්
    ඔය චින්තන ක්‍රමෙ හුටපටෙ නිසා තමා අද ලොකෙ විද්‍යාඥයො බිහි වෙන්නෙ නැත්තෙ.
    ලංකාවෙත් කොහොමත් නැහැ.
    ඉතිං ලංකාවෙ උගත් සෙට් එකත් අර පොලිටික්කො වගෙ.
    පොලිටික්කො ඡන්දෙ ගන්න හාමුදුරුවරු ලංකරගෙන බුද්ධාගමට සම වැදිලා මිනිස්සු අතර නමක් හදාගෙන ඡන්දෙ දෙනවා .
    උගත්තු සෙට් එකත් කරන්න් බහ්හුතර ජනතාව අතර නමක් හදාගන්න විද්‍යාවෙන් බුද්ධාගම නිර්වචනය කරනවා.
    ඇත්ත තමා ඉතිං තමන් අදහන එක තමන්ට ෂුවර් නං ඕකට ආය වෙන එකකින් චරිත සහතික ඕනේ නෑ නෙ.

    කමක් නෑ මුස්ලිම් අයට සාකිර් නයික් ලොක්ක වගේ බෞද්ධ අයට තිස්ස සර් ඉන්නවනේ කියල කියන්න බැරිය ඉස්සරහට. ඉස්සර රුපවාහිනියෙත් මට මතකයි චන්දන ජයරත්න ඇවිත් විද්‍යා බණ කියනව. දැන් ඒ තැන තිස්ස සර්ට ගන්න පුළුවන්