පෘථිවියේ උපත !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ලෝකේ දෙවියෝ මැව්වද නැත්තම් ඉබේ ඇති උනාද කියල අපේ උන් ඉතින් ඇර ගන්නවනේ ඔය ආගම නුල් වල .ඉතින් මේ පෘතුවියඇති උනේ කොහොමද කියන සින් එක ගැන විද්‍යාත්මක පසුබිම දන්නා අයත් ඉන්නවා නමුත් ගොඩක් නොදන්නා අයත් ඉන්න නිසා එක ගැන කියවෙන ලිපියක් උබලට වැදගත් වෙයි කියල හිතුන නිසා දැම්ම ඔන්න ...


276170main_bulletcluster_HI.jpg



Artist_Drawing_of_what_the_Milky_way_may_look_like.jpg


මේ ලිපිය ගත්තේ : www.malkakulu.com



කෙළවරක් නොපෙනෙන මේ මහා විශ්වයේ අපේ නිවහන වන්නේ පෘථිවියයි. මනුෂ්‍ය අපට පමණක් නොවේ, තවත් ජීව විශේෂ ගණනාවකගේත් නිවහන වන්නේ පෘථිවියයි. අප මේ පෘථිවියෙහි පහළ වූයේ කෙසේ ද? පෘථිවිය ඇතුළු අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ උපත පිළිබඳ විවිධ මතවාද කිහිපයක් ඇත. ඒ අතුරින් වඩාත් පිළිගැනීමට ලක් වූ මතය වන්නේ ‘නීහාරිකා න්‍යායයි’. ඒ අනුව වායු හා දූවිලිවලින් පිරුණු විශාල නීහාරිකාවක් (Nebula) ඝනීභවනයට පත්වීමෙන් සූර්යයා, ග‍්‍රහලෝක සහ ඒවායේ උප ග‍්‍රහයන් නිර්මාණය වූ බවයි. පෘථිවියේ ජීවය පහළ වූ අයුරු නිශ්චිත ව ප‍්‍රකාශ කිරීමට ජීව විද්‍යාඥයන්ට නොහැකි වුනත් ජීව විශේෂ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් විසින් න්‍යායයන් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතරින් වඩාත් පිළිගැනීමට ලක්වන්නේ මහා පිපිරුමත් පරිණාමයත් ගැන ඇති න්‍යායයන්ය. ජීව විද්‍යාඥයන් විසින් ජීවයේ ආරම්භය හා විකසනය වූ අයුරු ගැනත් ඉදිරියට ජීවයේ සිදුවිය හැකි යම් යම් වෙනස්කම් පිළිබඳවත් කරුණු කාරණා හා අදහස් උදහස් පළ කර තිබේ.


නීහාරිකාවක් (nebula )

1.bmp



‘මහා පිපිරුම’

න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය. විශ්වයේ ඇති සියලූම දේ එනම් සියලූම මන්දාකිණි, තරු, ග‍්‍රහලෝක පමණක් නොවේ අපේ සිරුරු තැනී ඇති පදාර්ථ පවා මේ පුංචි අංශු සමූහයේ සිරවී තිබිණි. කාලාන්තරයක් ගතවෙද්දී මේ අංශු සමූහය පුපුරා ගියේය. මෙය ‘මහා පිපිරුම’ (Big Bang) ලෙස සැලකේ. එහිදී නිකුත් වූ සිතාගන්න බැරි තරමේ අධික තාපයත් බලයත් හේතුවෙන් විශ්වය නිර්මාණය විය. තවත් වසර බිලියන ගණනකට පසු අද අපට දකින්න ලැබෙන විශ්වය නිර්මාණය විය. සෙමින් සෙමින් තරු සහ ග‍්‍රහලෝක නිර්මාණය විය. විශ්වය ඇති වූයේ දැවැන්ත ඝන වස්තුවක් මහා පිපිරුමකට ලක් වීමෙනැයි මතය ලොවට හෙළි කළේ 1931 දී බෙල්ජියන් තාරකා විද්‍යාඥයකු වූ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි (1894-1966) විසිනි. එය 1950 දී තහවුරු කළ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඞ් හොයිල් විසින් ‘බිග් බෑන්’ ලෙස නම් කළේය.


2.bmp


විද්‍යාඥ ජෝර්ජ් ලෙමේට්‍ට්‍රි
Georges+Lema%C3%AEtre.jpg




පෘථිවිය නිර්මාණය වූ හැටි


මේ අතර ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණිය මැද මධ්‍යම ප‍්‍රමාණයේ කහපැහැති තරුවක් නිර්මාණය විණි. මේ අපේ සූර්යයායි. ඒ වටා ග‍්‍රහලෝක නිර්මාණය විය. මෙම ග‍්‍රහලෝක අතර සූර්යයාගේ සිට තෙවන ස්ථානයේ කුඩා පාෂාණමය ග‍්‍රහලොවක් බිහිවූ අතර මෙය අපේ පෘථිවියයි.


Solar+System.jpg


පෘථිවියේ ආරම්භක අවධිය


දැනට සොයා ගෙන ඇති අන්දමට පෘථිවියේ වයස වසර මිලියන 4,700 ක් (බිලියන 4.7 ක්) පමණ වේ. ඒ කාලයේ අපේ පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස්ය. ලස්සන නිල් අහසක්, සාගරවත් හා හරිත වර්ණයෙන් සමන්විත ගහකොළ එදා නොතිබිණි. එදා දකින්න තිබුණේ රතු සහ තැඹිලි වර්ණයන් පමණක් විය හැක. ඊට හේතුව පෘථිවි පෘෂ්ඨය වැසී තිබුණේ උණු ලාවා සාගරවලින් වීමයි. ආදි යුගයේ පෘථිවි වායුගෝලය අද පවතින වායුගෝලයට වඩා බෙහෙවින් සරල වූවක් විය. එහි ඔක්සිජන් රහිත විය. වායුගෝලය විෂ වායුවල මිශ‍්‍රණයක් විය.

මතුපිට සිදුවූ වෙනස්කම්

පළමු වසර මිලියන 500 පුරා ම පෘථිවිය ජීවයෙන් තොර ලාවා බෝලයක් පමණක් විය. තවත් වසර මිලියන 300 ක් ගත වෙද්දී තාපය කොතරම් ප‍්‍රබල වී ද කීවොත් දියර දියරමය තත්වයෙන් පැවතිය නොහැකි තත්වයක් උදාවිණි. සිතාගන්නවත් බැරි තරමේ මිලියන 800 ක් තරම් දීර්ඝ කාලයකට පසු වසර බිලියන ගණනක් උණු වූ ලෝහ සහ පාෂාණ ආදී ද්‍රව්‍ය සහිත ගිනි බෝලයක් මෙන් සූර්යයා වටා භ‍්‍රමණය වෙමින් තිබූ පෘථිවියේ පෘෂ්ඨය ක‍්‍රමයෙන් නිවී සිසිල් විය. ඉන්පසු දියර දියර තත්වයෙන් පැවතිය හැකි විණි. හැම තැනකටම වැසි ඇදහැළෙන්න පටන් ගැනින. වසර මිලියන ගණනාවක් පුරා නොකඩවා ඇද හැළුණු අනෝරා වැසිවලින් පෘථිවියේ පහළ ප‍්‍රදේශ ජලයෙන් පිරී මුහුදු හා විල් පොකුණු නිර්මාණය විය.

3.jpg



විෂ වායුගෝලයක්

දැන් අපේ පෘථිවිය නිසරු බවෙන් පිරි, ජීවයෙන් තොර ජලයෙන් හා පාෂාණවලින් පිරුණු පෘෂ්ඨයක් සහිත සූර්යයා වටා ගමන් කරන ග‍්‍රහලොවකි. වායුගෝලය කාබන් මොනොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන්, හයිඩ‍්‍රජන් සල්ෆයිඞ්, මීතේන් සහ සයනයිඞ් වැනි විෂ වායුවලින් පිරී තිබුණු මෙය අතර ජීවීන්ට හිතකර වායුගෝලයක් නොවීය.

පෝෂ්‍ය පදාර්ථවලින් පිරි ‘ප‍්‍රාථමික සූපය’

මේ නිසරු ග‍්‍රහලොව අද අපට දකින්න ලැබෙන ජීවයෙන් පිරි සාරවත් ලෝකය බවට පරිවර්තනය වූයේ කෙසේද? ජීව විද්‍යාඥයන්ට පවසන්නේ මෙය පරිණාමයේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවයි. ආරම්භයේ දී පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය ‘පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප‍්‍රාථමික සූපය’ (Premordial Soup) යන නමින් විද්‍යාඥයෝ හඳුන්වති.


ප‍්‍රාථමික සූපයේ අඩංගු වුණේ මොනවාද ?

ඇමයිනෝ ඇසිඞ්, ප්‍රෝටීන, ලිපිඩ සහ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක මේ සූපයේ අඩංගු විණි. මේ නිසා ජීවය පහළ වීමට සුදුසු තත්වයක් නිර්මාණය වූයේ ඉපැරණි මහා සාගරවල ඒවායේ වෙරළවල සහ නොගැඹුරු මහා ජලාශවලයි. මෙම ජලාශ ජීවය නිර්මාණයට දායක වූ ප‍්‍රාථමික සූපයෙන් පිරී තිබිණි. ‘ප‍්‍රාථමික සූපය’ පිළිබඳ අදහස ඉදිරිපත් කළේ තෝමස් හක්ස්ලි, රැවල් කාසන්, ජේ.බී.එස්. හෝල්ඩින් සහ ඒ.අයි. ඔපරින් යන විද්වතුන්ගේ එකමුතුවෙනි.

cell.jpg


පෘථිවියේ ජීවය පහළ වීම ඇරඹේ

ජීවය නිර්මාණයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වසර මිලියන ගණනාවක් පුරා මෙසේ ජලයේ විසිරී පැවතිණි. ඒවායින් පළමු සෛල නිර්මාණය වූයේ අකුණු සැර වැදීම් හේතුවෙන් යැයි විද්‍යාඥයෝ අනුමාන කරති. මෙම ෙසෙල පසුව සත්ව හා ශාක ෙසෙල බවට පත්විණ. මුලින්ම ජීවය පහළ වූයේ මුහුදෙනි. ඒ වසර බිලියන ගණනකට පෙරයි. මනුෂ්‍යයා පහළ වීමට පෙර මුලින් ම බිහිවූයේ ක්ෂුද්‍රජීවී ශාකයි. මේවා දැකගත හැක්කේ අන්වීක්ෂයක් හරහා පමණි. මේ ක්ෂුද්‍ර ශාක එකිනෙකා ආහාරයට ගත්හ. මුලින්ම බිහිවූ සත්වයන් ලෙස සැලකෙන්නේ මේ ජීවීනුයි. මේ සත්වයින් හා ශාක ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනිණ.


bacteria_001.bmp


ආදීතම ජීවියා

ලෝකයේ ආදීතම ජීවියා වසර බිලියන 3,100 ක් තරම් පැරණි පොසිල බැක්ටීරියාවක් බව හඳුනාගෙන ඇත. ජීව විද්‍යාඥයින්ට උනන්දුවක් හා කුතුහලයක් ගෙනදුන් ගැටලූවක් වූ පෘථිවි ජීවයේ රහස සනාථ කිරීමට මෑත යුගයේ එක් විද්‍යාඥයෙක් සමත්විය. වර්ෂ 1985 දී දණ්ඩක් ආකාරයේ බැක්ටීරියාවක් සේ සිතිය හැකි පොසිලයක් දකුණු අපි‍්‍රකාවෙන් සොයාගත් මොහු හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ එල්සෝ බර්ග්හුන් ය. මොහු මේ පොසිල බැක්ටීරියාව පරීක්ෂණයට ලක් කරන ලදී. එමගින් ලද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ මෙම බැක්ටීරියාව වසර මිලියන 3,100 ක් පමණ වන බවයි. එල්සෝ මෙන්ම අනෙක් විද්‍යාඥයන්ගේත් අදහස වන්නේත් මෙම බැක්ටීරියාව පොසිලයක් බවට පත්වුවත් එකල ඔක්සිජන් රහිත ජලයේ හෝ මඩ වගුරක් වැනි පරිසරයක උපත ලබන්නට ඇති බවයි.

The+fossil+coral+Cladocora.jpg
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාමය ඇසින් ..

    විශ්වයේ සම්භවය
    පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමුවුවා යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?.එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද?
    අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.

    හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත


    මෙම විශ්වය හොදින් නිරීක්‍ෂණය කලේ නම් එය මනුෂ්‍යා මවිතයට පත්කරයි. කොතරම් විශාල තරු සංඛ්‍යාවක් තිබෙනවාද?

    ඒවා කොතරම් දුරක පිහිටා තිබෙනවාද?

    ඒවායි සමහරක් පෘථිවියට වඩා කොතරම් විශාලද?

    ඒවා සියල්ල විශ්වයේ ගමන් කලත් එකින් එකට නොගැටී පවතිනවාද?

    බුද්ධිමත් යයි පවසාගන්නා මනුෂ්‍යා රිය පැදවීමේදී කොතරම් මාර්ග නීතිද?

    එයින්ද පාලනය කිරීමට බැරි තැන රතු, කොල, කහ වීදිලාම්පු. එහෙත් විශ්වයේ අධික වේගයන්ගෙන් ගමන් කරන මෙතරම් විශාල ග්‍රහ වස්තුන් පාලනය කරන්නේ කව්රුන්ද?.

    එසේනම් මෙම විනය ඇති කලේ කව්රුන්ද?.

    කොතනක විනයක් පවතින්නේද?.

    එතැන විනය ක‍්‍රියාවට නගන්නෙකු සිටීම අත්‍ය අවශ්‍ය.

    බුද්ධියක් නැති තැන විනයක් නැත

    යමක් ඉටුකරන්න කිසිවකු නොවේ නම් එහි කිසිවක් ඉටුනොවේ. මෙය සියලූ දෙනා පිලිගන්නා සත්‍යයකි. එසේනම් මේ මහා විශ්වයත් එහි ඇති ග්‍රහ වස්තුන් හා පෘථිවියත් ඇති වුනේ කෙසේද?.

    ඒවා ඉබේ එසේත් නැත්නම් ස්වයංව ඇති වුවක් යයි පවසන්නේ කුමන පදනමෙන්ද?.

    එසේ නම් මිනිසා විසින් කක්‍ෂගත කරන ලද චන්ද්‍රකාවන් ස්වයංව නතර වී සිටීද? එසේත් නැත්නම් ඒවා පාලනයකට යටත්ව පවතිනවාද?.
    ඩොලර් බිලියන ගනන් වියදම් කර සකස් කල මෙයටම පාලනයක් අවශ්‍ය නම්. ඉතා සංකීර්ණ වු මෙම විශ්වය බිහි කරන්න හා පාලනය කරන්න බලයක්, බුද්ධියක් ඇයි අනවශ්‍ය යයි සිතන්නේ?.

    • ඉටුකරන්නෙකු නොමැතිව ඉටුවුවක් නැත – හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත
    • බුද්ධියක් නැතිතැන විනයක් නැත – නිර්මාපකයෙක් නැති තැන නිර්මාණයක් නැත
    විශ්වය ඇල්පෙනෙති හිසකටත් වඩා කුඩාව පැවතී බවත්, අධික ඝනත්වයක් සහිත වු එම වස්තුව අධික තෙරපීම නිසාත් රසායනික ප්‍රතික්‍රියාව නිසාත් පිපිරී යන ලදී. එසේ පිපිරීමෙන් මුළු විශ්වයම දුවිල්ලෙන් වැසීයන ලදී. පසුව එම දුවිලි හා වායු ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ටික ටික ගොනුවී මෙම පෘථිවිය හා අනිකුත් ග්‍රහලෝක, තාරකා, මණ්දාකිණි හා ග්‍රහ වස්තුන් ඇතිවිය.
    මෙම මහා පිපිරීම් න්‍යාය ව්ශ්වයේ ආරම්භය පිලිබද ඉතා සරලව කථා කල බවකි පෙනීයන්නේ. මෙහි,

    • පිපිරීයාමට හේතුවුයේ කුමක්ද?
    • තෙරපීම හා රසායනික ප්‍රතික්‍රියාව පිපිරීමට හේතුව යයි පැවසුවත් එම තෙරපීම කෙසේ ඇතිවුවක්ද?.
    • එම තෙරපීමට හේතුව කුමක්ද?
    • එම තෙරපුමේ ස්වභාවය කුමක්ද?
    • එම තෙරපුමට පෙර අවස්ථාව කුමක්ද?
    • එම රසායනික ප්‍රතික්‍රියාව ඇතිවුයේ කෙසේද?
    • එම ප්‍රතික්‍රියාවට භාජනය වු මුලද්‍රව්‍යයන් කුමක්ද?
    • එම ප්‍රතික්‍රියාව කුමක්ද?
    • එම ප්‍රතික්‍රියාවට හේතුව කුමක්ද?
    • එම ප්‍රතික්‍රියාවට පෙර අවස්ථාව කුමක්ද?
    එසේම මෙම තෙරපුමට හා රසායනික ප්‍රතික්‍රියාවට භාජනය වු

    • එම වස්තුව කුමක්ද?
    • එහි ස්වභාවය කුමක්ද?
    මෙම ප්‍රශ්න සියල්ල හමුවේ විද්‍යාව තවමත් නිරුත්තරය. එය පැහැදිලි කලානම් ඉහත සදහන් තෙරපුමෙන් හා රසායනික ප්‍රතික්‍රියාවෙන් එම වස්තුවට

    • බලපෑමක් ඇතිකරයිද?
    • එයට එම ශක්තිය තිබේද?
    • එය මනුෂ්‍ය බුද්ධියට ගෝචරද?
    යන්න අධ්‍යනය කල හැක. නමුත් මේ කිසිවකට පිලිතුරු නැතිව විද්‍යාව මුනිවතරකී. විශ්වය කෙසේද බිහිවුනේ යන්නට තවම පැහැදිලි පිලිතුරක් නැත.
    විශ්වය බිහිවුනේ ඇයි?


    යන දෙවන ප්‍රශ්නය ද තවම ඉදිරිපත් නොවී ඉතිරිව පවතී. මෙවැනි බොහෝ ප්‍රශ්න මධ්‍යයේ අසරණවී සිටින මහා පිපිරුම් න්‍යාය බුද්ධියට ගෝචරවු න්‍යායක්ද?.

    හේතුවක් නොමැතිව පලක් නැත යන්න බුදු දහමේ පවා පවසන සත්‍යයකි. හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත යන්න විද්‍යාව ද පිලිගන්නා දර්ශණයකි. එසේනම් මෙම මහා පිපුරුම් න්‍යායට හේතුව කුමක්ද?

    හේතුවක් නොමැතිව පිපිරීමක් ඇතිවිය නොහැක.

    වදුරෙකු පෑනක් ගෙන කුරුටු ගෑමේදී කවියක් ලියවුනා යයි කිසිවකු පවසයි නම් එය පිලිගත හැක. මන්ද එම වදුරා පෑනක් අත ඇතිව සිටී නිසා සහා කුරුටු ගෑමක් කලනිසා. නමුත් කිසිවකු අත නොගා පෑන කවියක් ලිව්වායයි කව්රුන්හෝ පවසයි නම් එය පිලිගත හැකිද?.

    යන්ත්‍රයක් බිහිවීමට නම් ඉන්ජිනේරුවකු අවශ්‍යය. කවියක් බිහිවීමට නම් කවියකු අවශ්‍යය. එසේ නොමැතුව එක් යකඩයක ඇති වු තෙරපුම හේතුවෙන් එය පිපිරී විවිධ යන්ත්‍රයන් ඇතිවුවා යනුවෙන්ද එසේත් නැත්නම් මුද්‍රණාලයක ඇතවු පිපිරීමක් හේතුවෙන් එහි අකුරු විසිවී ගොස් ශේක්‍ෂ්පියර්ගේ කවි නිර්මානය වුවා යයිද කිසිවකු පවසයි නම්. එය විහිළුවක් වනු ඇත. එසේ පවසන්නන් බුද්ධිමතුන්, විද්‍යාඥයින්, ඉන්ජිනේරුවරුන් හා කවියන් යයි ඔවුන්ද පිලිනොගනු ඇත. බුද්ධිය ඇති කිසිවකු මෙය අනුමත නොකරනු ඇත. ඉන්ජිනේරුවකු දන්නවා යමක් නිර්මානය කිරීම සදහා බුද්ධියත්, උත්සාහයත්, ශ්‍රමයත් අවශ්‍ය බව. ඒවා නොමැතිව නිර්මාණයක් කල නොහැක. කරුණු එසේ තිබිය දී ඉතා නිවරුදි ආකාරයට ක්‍රියා කරමින් පවතින මෙම සංකීර්ණ වු විශ්වය ඉතා බලවත් ශක්තියකින් තොරව නිර්මාණය වී ක්‍රියා කරනවා යන්න බුද්ධිමත් තර්කයක්ද?. එය තර්කාණුකූලද?.

    මහා පිපිරුම් න්‍යාය සහමුලින්ම ප්‍රතික්‍ෂෙප නොකරමි. නමුත් එම පිපිරුම කුමක් නිසා ඇතිවුනේද?
    එයට පසු කිසිදු හේතුවක් දක්නට නැත්තේ ඇයි?

    හේතුවක් නොමැතිව පලයක් නැත යන විද්‍යාත්මක වාදයට වුනේ කුමක්ද?.

    නිශ්චය වශයෙන්ම මහා පිපිරුමට හේතු කාරණයක් තිබිය යුතුයි. එම හේතු කාරණය ඇතිකලේ ඉතා ප්‍රබල ශක්තියකින් විය යුතුයි. එම ශක්තිය සියල්ල කෙරෙහි ශක්තියක් හා බුද්ධියක් තිබෙන යමක් වියයුතුයි. එවැනි ශක්තියකටයි හැකිවන්නේ මෙම සංකීර්ණ වු විශ්වය සැලසුම් කරන්නත්, මවන්නත්, පරිපාලනය කරන්නත්.

    ඒ අනුව මෙම විශ්වයට පසුපසින් එක් සුවිශේෂ වු ශක්තියක් හා සැලසුම් කරනයක් තිබේ යන්නත්. මෙම විශ්වය තුල ඇති වස්තුන් නිසි ලෙස මවා පරිපාලනය කරන්න සුවිශේෂ බුද්ධියක් ඇති යම් ශක්තියක් ක්‍රියා කරන බවත් නියතය. එම ශක්තිය තමා දේව ශක්තිය ලෙසත් එම ශක්තිය ක්‍රියා කරවන්නා සර්ව බලධාරී දෙවියන් ලෙසත් ඉස්ලාම් විශ්වාස කරන්නේ. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Miraj1722

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සයවන බුද්ධිය හෙවත් විඥානය හා දේව විශ්වාස&#3514

    මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියකු විසින් යන්න ඉස්ලාම් දහමේ මුලික ප්‍රතිපත්තියයි. මෙසේ මා ප්‍රකාශ කරන විට එයට එරෙහිව සමහරක් අදේව වාදීන් හා දර්ශණ වාදීන් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කල හැක. එසේ ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද?

    යන්නත් එම තර්කයන්වල ඇති සාධාරණීයත්වය හා නිරවද්‍යතාවය කොපමණද?

    යන්නත් මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙහි දී ප්‍රථමයෙන් සදහන් කළයුතු කරුණක් ඇත. එනම් කිසිවක් පිලිබදව නිවරැදි අවබෝධය ලබා ගැනීමට නම් එම කාරණය අන්තවාදී නොවී බැලිය යුතුය. එසේ නොවේ නම් සත්‍යය දකින්න සත්‍යය අවබෝධ කරගන්න නොහැකි වනු ඇත.

    දේවවාදය ප්‍රතික්ෂේප කරන්නන් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය වන්නේ “මේ දක්වා කිසිවකු නොදුටු දෙවියෙක් පිලිබදව කෙසේද විශ්වාස කරන්නේද?”

    යන්නයි. මෙය බැලූ බැලූමට ඉතා හොද තර්කයක් ලෙස බොහෝ දෙනෙකු සිතනු ඇත. නමුත් යමක් දැකීමෙන් පසුවයි විශ්වාස කල හැක්කේ යයි පවසන තර්කය බුද්ධිමත් තර්කයක් එසේත් නැත්නම් තීරණාත්මක සාධකයක් ලෙස පිලිගත නොහැක. මන්ද දැකීම යන්න මිනිසාට පමණක් සුවිශේෂ වු බුද්ධිමත් ගුණාංගයක් නොවේ. සියළු සතුන්ට පොදු වු ලක්‍ෂණයකි. සියලූම සතුන් බොහෝ දෑ තීරණය කරන්නේ දැකීමෙනි. උදාහරණයක් ලෙස මුවෙකු තම සතුරා දුරදීම හදුනාගෙන තම ආරක්‍ෂාව සදහා සුදුසු පියවර යොදාගන්නේ දැකීමෙනි. මේ ආකාරයට අප දැකීමෙන් අනතුරුවයි කිසිවක් විශ්වාස කරන්නේ යයි පවසන්නේ නම් එම සතුන් හා මිනිසුන් වන අප අතර පවතින්නේ සමාන බුද්ධියකි. සතුන්ට වඩා උසස් උතුම් වූ නිර්මාණයක් තමා මිනිසා. එනම් සියළු සතුන් සදහා පංච ඉන්ද්‍ර බුද්ධිය පමණක් ලබාදුන් දෙවියන් මිනිසා සදහා ශ්‍රේෂ්ඨ වූ සයවන බුද්ධිය හෙවත් විඥානය ද ලබා දී ඇත.

    මිනිසා ඇතුළු සියළුම සතුන් සදහා බොහෝ දෑ තීරණය කරන්නේ


    1. පෙනීම
    2. රසය
    3. ඇසීම
    4. ගද සුවද දැනීම
    5. සංවේදීතාවය හෙවත් දැනීම
    යනා දී පංච බුද්ධීන් පදනම් කරගෙනය. නමුත් ම්නිසා හට ඉහත ඉන්ද්‍රයන් මගින් ලබාගන්නා දත්ත පදනම් කරගෙන නොපෙනෙන, නොදකින දෑ පිලිබදව ලබාගන්නා ඥානය අවබෝධය ”විඥානය” ලෙස හදුන්වනු ලැබේ. මනුෂ්‍යා බොහෝ දෑ ඇසින් බලා තීරණය කරයි. නමුත් මෙසේ දැකීමෙන් පමණක් සියල්ල අවබෝධ කරගත නොහැක. දැකීමට ඇස උපයෝගි කරගන්නා සේම රසය අවබෝධ කරගැනීමට දිව උපයෝගි කරගනී. ඇසින් රසය හදුනාගත නොහැක. මේ නිසා රසය ඇසට නොපෙනෙන නිසා ”එය පිලිගත නොහැක” යයි කිසිසේත් තර්ක කල නොහැක. එසේම සංගීතයක් අවබෝධ කරගත යුත්තේ කනෙන් හෙවත් සවන්දීම මගිනි. එය දැකිය නොහැක. මේ නිසා ”එය පිලිගත නොහැක” යයි කිසිසේත් තර්ක කල නොහැක. මේ ආකාරයට ගද, සුවද සැලකුවද සංවේදීතාවය සැලකුවද මේවා ඒ ඒ ඉන්ද්‍රයන් මගින් පමණක්ම අවබෝධකර ගතයුතු මිස මේවා සියල්ල දැකීම තුලින් අවබෝධ කරගත නොහැක.

    ඇසින් දකින සමහරක් දෑ පවා නිවරුදිව වටහා ගැනීමට නොහැකි වන අවස්ථාවන් එදින් එදා අප ජීවිතයේ කොතෙකුත් ඇත. මෙයට හොදම උදාහර්ණය ලෙස මිරිගුව ගෙනහැර දැක්විය හැක. මේ අනුව පැහැදිලි වන්නේ ඇසින් දකින දෑ පවා සමහරක් අවස්ථාවල නිරවද්‍ය නොවන බවයි. එම නිසයි දුටු පමණින්ම සියල්ල තීරණය නොකොට එය කෙරෙහි බුද්ධීය යොදවා එනම් විඥානය උපයෝගි කරගෙන තීරණය කලයුතු බව පවසන්නේ. එසේ ක්‍රියා කිරීම තමා සැබෑම බුද්ධීමත් ක්‍රියාව වන්නේ. එය ඉස්ලාම් දහම ඉහලින්ම අවධාරණය කරන කාරණයකි. ශ‍්‍රි ලාංකික බහුතරය වන බෞද්ධයින් පිලිපදින බුදුදහමේ ද මෙය අවධාරණය කරන අතර එය මෙසේය. එනම්,

    “පංච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීතී – ප‍්‍රත්‍යක්‍ෂ කර ගැනීම තුළින්ම අවබෝධ කර ගැනීම තුළින් යමක් තේරුම් ගතයුතුයි ”

    එසේ නම් ඉහත පදනමේ සිට මෙම කාරණය වෙත දැන් අවධානය යොමු කරමු.
    විඥානය යනු කුමක්ද?


    විඥානය යනු යම් කරුණක් වෙත පංචේනද්‍ර බුද්ධීය යොදවා ඉන් ලබාගන්නා දත්ත පදනම් කරගනිමින් නොදකින යමක් බුද්ධිමත් ආකාරයට තීරණය කිරීමයි.

    උදාහර්ණයක් ලෙස දුර ප‍්‍රදේශයක අහසට නැගෙන දුමක් දෙස බලා එම ප‍්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව බුද්ධිය තීරණය කරණු ලබයි. මෙය විඥානය වේ. මේ ආකාරයට පංචේද්‍රියන් මගින් ලබාගන්නා තොරතුරු හරිද? වැරදිද? සත්‍යද? අසත්‍යද?

    යන්න තීරණය කිරීමේ බුද්ධිය විඥානය ලෙස හදුන්වයි.
    මේ මුලධර්මයට අනුව දෙවියෙකු සිටිනවාද?

    යන්න ප‍්‍රශ්නයට පිලිතුරු සෙවීමට දැන් උත්සාහ කරමු. මෙහි සුවිශේෂි කාරණය වන්නේ මිනිසා නොදැකපු පංචේද්‍රියන්ට ගෝචර නොවු දෙවියන් අවබෝධ කරගන්නේ කෙසේද? යන්නයි.

    ඒ සදහා එකම මාර්ගය දෙවියන්ගේ මැවීම් පිලිබදව අධ්‍යනය කිරීමයි. උදාහර්ණයක් ලෙස පරිඝනකය දෙස අවධානය යොමු කරමු. වර්ථමානයේ ඇති සුපිරි නිර්මාණයක් වන මෙය අපි දකින්නෙමු. ඒ මගින් අපට අවශ්‍ය කාර්‍යයන් කරගන්නෙමු. එහි ක‍්‍රියාකාරිත්වය දැක මවිතයට පත්වන්නෙමු. මෙය යම් පුද්ගලයකු විසින් නිර්මාණය කලායයි කිසිවකු පවසයි නම් එය එකහෙලා පිලිගන්නෙමු. මෙය නිර්මාණය කල පුද්ගලයාගේ බුද්ධිය පිලිබදව පුදුම සහගතව කථා කරන්නෙමු. නමුත් මේ පර්ගණකය නිර්මාණය කල නිර්මාණකරුවා හා අප අතර පංචේද්‍රියන් මගින් කිසිදු සම්බන්ධයක් නැත. නමුත් මේ පරිඝනකය බලා එහි නිර්මාණකරුගේ හැකියාව නිර්නය කරන්නෙමු. මෙසේ තීරණය කිරීම විඥානයට පරස්පර වු ක‍්‍රියාවක්, එසේත් නැත්නම් මිත්‍යාවක් යයි කිසිවකු නොපවසයි. තවදුරටත් පවසන්නේ නම් මේ ආකාරයට අවබෝධ කරගැනීම තමා විඥානය ලෙස හදුන්වන්නේ.

    මේ අනුව ඉහත පදනමේ හිද දේව විශ්වාසයට අවධානය යොමු කලේ නම්, මේ විශ්වයේ බොහෝ වස්තුන් පිලිබදව අප එදින් එදා ජීවිතයේ හා මධ්‍යන් මගින් අසන්නෙමු, දකින්නෙමු. මේවා පිලිබදව අවධානය යොමු කොට විශ්වය දෙස බැලීමේදී සාර්ථක සැලසුම් කරණයක් හා සුක්‍ෂම ආකාරයට කල සංකීර්ණ නිර්මාණයක් අප දකින්නේමු. මේවා නිර්මාණය වුයේ කෙසේද?

    මේවා ක‍්‍රියා කරන්නේ කෙසේද?

    මේවායේ මැවුම්කරුවා කව්රුන්ද?

    යන්න පිලිබදව අප සිත් යොමු නොකරන්නෙමු. අප පරිඝනකයේ ක‍්‍රියාකාරීත්වය දැකීමෙන් එහි නිර්මාණකරුවා අවබෝධ කරගත්තාසේ විශ්වයේ ක‍්‍රියාකාරිත්වය තුලින් එහි නිර්මාණකරුවා, එම නිර්මාණකරුවාගේ ශක්තිය හා බුද්ධිය අවබෝධ කරගත යුතුය. එයයි බුද්ධීමත් ක්‍රියාව එසෙත් නැත්නම් විඥානය හෙවත් සයවන බුද්ධිය භාවිතා කිරීම වන්නේ.

    මෙහි දී අන්ධ භක්තිකයන් ලෙස සියල්ල විශ්වාස කලයුතු යයි ඉස්ලාම් නොපවසයි. නමුත් කුහකකම නිසා කෙ‍ෙස් හෝ ප්‍රතික්‍ෂේප කලයුතුයි යන පටු අරමුණුවල හිද බුද්ධීය උගසට තබා අන්ධයින් ලෙස ක්‍රියා නොකලයුතුය. අතීතයේ පටන් අදේවවාදීන් දේවවාදය ප්‍රතික්ෂේප කිරීම සදහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කර ඇත. නබි මුහම්මද් (සල්) තුමා‍ණන්ගේ කාලයේදීත් මොවුන් විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කර ඇති අතර එවන් පිරිසට ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍ය මගින් ආරාධනයක් කරයි. එනම්,

    “නුඹලාගෙන් විශ්වාස කරන්නන් හට පොලොවේ හා නුඹලා තුල බොහෝ සාක්‍ෂින් ඇත. සිත් යොමු නොකරන්නේද?.”

    සර්වබලධාරී දෙවියෙක් සිටිනවා යන්නට මේ පොළෝතලය පුරාම මෙන්ම අප තුලද බොහෝ සාක්‍ෂි ඇති බව ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් අවධාරනය කරයි. තවත් තැනක එනම් “හදීස් කුදිසි” හි දෙවියන් මෙසේ පවසයි.

    “නුඹලා මාගේ මැවීමන් වෙත සිත් යොමා බලන්න ඒ තුලින් නුඹලා මා දකිනු ඇත.”

    දෙවියන්ගේ මැවීමන් මිනිසා බුද්ධිමත් ආකාරයට අධ්‍යනය කරන විට එම මැවීමන් තුලින් දෙවියන්ගේ ශක්තිය අවබෝධ කරගත හැකිවනු ඇත. එනම් එම මැවීමන් පිලිබදව අවධානය යොමුකර බැලීමෙන් ඒ පිටුපස සුපිරි බලයක් ශක්තියක් හා නිර්මාපකයෙක් සිටිනවා යන්න පහසුවෙන් අවබෝධ කරගත හැක. කෘතිම වස්තුන් ස්වභාවිකව බිහිවුවා යයි කිසිවකු පවසයි නම් එය පිලිනොගනිමු. නිර්මාපකයෙක් නොමැතිව ඇලිපෙනිත්තක් වුවද නිර්මාණය විය නොහැකි බව හොදින් අවබෝධ කර සිටින්නෙමු. එසේ තිබිය දී මෙතරම් සංකීර්ණ විශ්වයක් කෙසේද නිර්මාපකයෙක් නොමැතිව නිරමාණය වුයේ?.

    මෙම ප‍්‍රශ්නයට විද්‍යාව “මහා පිපුරුම් වාදය” මගින් විශ්වයේ බිහිවීම පැහැදිලි කරන්න උත්සාහ දරයි. එසේම පෘථිවි ජීවී සම්භවය ආදී සුපයකින් ස්වයංව ඇතිවු බවත් පවසයි. මෙම වාදයන් හරියට “මිනිසෙක් තම ඇදුම කෙසේ ඇති වුයේද යන ප්‍රශ්නයට :- හිටීහැටියේ පුලූන්ගොඩක් මා ළගට පැමින ස්වයංවම එය නුල් බවට පත්වී, ස්වයංවම එය රෙදිබවට පත්වී, පසුව එය කෑලි කෑලිවලට ඉරී තමා ඇද සිටින මෙම ඇදුම බවට පත්වුවා” යයි පවසනවා සේය. මෙසේ කිසිවකු පවසයි නම් අප ඔහුට කුමක් කියා අමතන්නෙමුද?.

    මොහුව විඥානය ඇත්තෙකු ලෙස දකිනවාද?

    එසේත් නැත්නම් මන්ද බුද්ධිකයෙකු ලෙස දකිනවාද?
    මෙය තීරණය කිරීම විඥානය ඇති කිසිවකුටත් අපහසු කාර්‍යයක් නොවේ. සාමාන්‍ය ඇදුමක් සම්බන්ධයෙන්ම තත්වය මෙය නම් සංකීර්ණ වු විශ්ව නිර්මාණයකටත් එය තුල සුපුරි නිර්මාණයක් වන මිනිස් මැවීමටත් කොතරම් බුද්ධියක් හා ශක්තියක් අවශ්‍යද?
    මේ සියල්ල පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වා සියල්ල ස්වයං නිර්මාණ යයි පවසන තරම් අද මිනිසා නීචයෙකු වී සිටීම මිනිසා තමාට තමාම කරගන්නා නිගාවක් නොවේද?.

    මෙසේ පංචේන්ද්‍රයන් හා බුද්ධීය උපයෝගි කර ගනිමින් ශුද්ධ වූ කුර්ආනයේ (51-20,21) වාක්‍යය පවසන ආකාරයට තීරණය කිරීම තමා සැබෑ බුද්ධීමත් ක්‍රියාව වන්නේ එම බුද්ධීයට දේව විශ්වාසය යන්න අනුකූලවන විඥානයට ගෝචර එම දේව විශ්වාසය තමා සැබෑ දේවවාදය වන්නේ.
    අබූ අර්ශද්
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    විශ්වයේ සම්භවය
    පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමුවුවා යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා පොල් ගස දෙස බලන්නෙමුද?.එසේත් නැත්නම් මෙම කාසිය ඉබේ ඇති වුවක් එනම් ස්වයංව ඇති වුවක් යයි සිතන්නෙමුද?
    අපගේ බුද්ධි අපට කුමක් පවසයිද?.

    හේතුවක් නොමැතිව කාර්‍යයක් නැත




    Copy ,Paste ගෙම්බෝ තොපිලට නියම හේතුව පෙන්නේ නැහැ. තොපිලට හැමදේටම හේතුව අරයනේ...තොපිල බෙට්ටක් දැම්මත් හේතුව අරය,පඩයක් ගියත් හේතුව අරය.:lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    න්‍යායයන්ට අනුව අවුරුදු බිලියන 15 කට පෙර විශ්වය කුඩා අංශු සමූහයක් පමණක් විය. මෙය පුංචි ඇණයක හිසක් තරම් කුඩාය.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෝෂ්‍ය පදාර්ථවලින් පිරි ‘ප‍්‍රාථමික සූපය’

    මේ නිසරු ග‍්‍රහලොව අද අපට දකින්න ලැබෙන ජීවයෙන් පිරි සාරවත් ලෝකය බවට පරිවර්තනය වූයේ කෙසේද? ජීව විද්‍යාඥයන්ට පවසන්නේ මෙය පරිණාමයේ ප‍්‍රතිඵලයක් හේතුවෙන් සිදුවූවක් බවයි. ආරම්භයේ දී පෘථිවියේ ඉපැරණි සාගරවල ජීවීන් නොසිටියත් ජීවය පැවැතීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය තිබිණි. මේ රසායන ද්‍රව්‍ය සජීවී දේවල් නොවේ. ඒවා පෘථිවි සාගරවල විසිරී පැවැතිණි. මෙය ‘පෝෂ්‍ය පදාර්ථවලින් සරුවූ ප‍්‍රාථමික සූපය’ (Premordial Soup) යන නමින් විද්‍යාඥයෝ හඳුන්වති.
    :lol::lol::lol::lol::lol:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    මචන් සිරාජ් .මම මේක දැම්මේ විද්‍යාත්මක මතය ගැන අදහසක් ගන්න , මේක දැන් දේව වාදය පැත්තට ඇදීගෙන යනවා වගේ .දෙවියෙක් ඉන්නවද නැද්ද කියල කියන්න මම දන්නේ නැහැ මචන් . හැබැයි දෙවි කෙනෙක් හිටියොත් ඒ උබල කියනවා වගේ දෙවි කෙනෙක්නම් නෙවෙයි .උබේ ඔය කියන තර්ක එකින් එකට විස්තර කරන්න දැන් බැහැ , එත් උබට මෙහෙම කියන්නම් මහා පිපුරුම ඇති කරේ උබ කියන විදිහට දෙවියෝ කියල කියමුකෝ උබ පිළිගන්නවානම් මහා පිපුරුම ඇති වෙලා මෙහෙමයි ඇති වෙන්නේ කියල
    එහෙනම් ඇයි බන් පරිණාම වදයට විරුද්ද ?ජන ව්‍යාප්ත වෙලා ගිහින් සත්තුන්ගේ වෙනස් කම් සිද්ද වෙන විදිහ ගැන කියද්දී එහෙම එකට ඇයි බන් විරුද්ද වෙන්නේ ?
    එහෙනම් කියපන් මහා පිපුරුම ඇති කලේ දෙවියන් විසින් නිසා අද තියන තත්වයට ලෝකය පරිණාමය වෙලා කියල සත්තුන්ව මිනිස්සුන්ව නිකන්ම දැන් තියන තත්වයට ඇති උන නෙවෙයි පරිණාමය වීමේ හේතුවක් විදිහට මිනිස්සු මෙහෙම උන කියල .. උබල එක පිළිගන්නෙත් නැහැනේ ඉතින් ...
    තරු එහෙම ඒ දුරින පිහිටලා තියන නිසයි මේකේ ජිවය බිහිවෙන්න හේතු වෙන්නේ.(හැබයි ඉර කියන්නේ තරුවක් කියල දේව වාදයේ නැහැ) . ඊට වැඩිය දුර සහ දුර අඩු නිසා ජිවය නැති ග්‍රහ වස්තු ඕනි තරම් තියනවා බන්... හැප්පෙන්නේ නැතුව මෙහෙම තියෙන්නේ අයි කියල අහනවනේ උබල ... යකෝ එහෙම හැප්පෙන්න අවස්ථාවක් ඕනි තරම් තියනවා පෘතුවියට . එහෙම වෙලානේ දයිනොසොර්ල වද උනේ ලෝකයේන් .
    මුල්ම හේතුව දෙවියෝ ද කියන්න මම දන්නේ නැහැ එහෙම මුල්ම හේතුව දෙවියෝනම් . දෙවියෝ කියන කෙනා උබල කියනවා වගේ කෙනෙක් නෙවෙයි ...අනික එක හේතුවකින් ඇති වෙන දේවල් වගේම එකින් එකට බැදී පවතින හේතු ගොඩක් නිසා ඇති වෙන ඒවත් තියනවා
    අනික උබ කියනවනේ දෙවියෝ නැත්තම් විශ්වය පවතින්න විදිහක් නැහැ කියල දෙවියෝනට කලින් මුකුත් පැවතුනේ නැහැ කියල... එයි යකෝ ලොකු ග්‍රහ වස්තුවක් පිපිරිමනේ වෙලා තියෙන්නේ .. එහෙනම් විශ්වයට කලින් දෙවි කෙනෙකුයි ග්‍රහ වස්තුවකුයි දුවිලි වලවනුයි තිබිල තියනව , එහෙම මොකක්හරි කියල තියනවද බන් ?
    හැබැයි මමනම් සිරාවටම දන්නේ නැහැ දෙවියෝද ලෝකේ මැව්වේ කියල . උබල හරියටම දන්නා නිසයි අහන්නේ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියකු විසින් යන්න ඉස්ලාම් දහමේ මුලික ප්‍රතිපත්තියයි.


    :lol::lol::lol::lol::lol::lol:
    තොගෙ මොලේ තරම පෙනො බන්,,මේ වගෙ තැන් වල කතා කරල තොගෙ අල්ලගෙ ගොන් කම පෙන්නන්වට වඩා හොදය් නේද හිල් 2,,නොහොත් කටය් පුකය් වහන් හිටියන්ම්,,
    යකො තොපි 1000 ටොක්ස් දෙන්නෙ,,තොපි මොඩ ඌරො හිතන් ඉන්නෙ තාම ලොකෙ පැතල්ය් කියල නෙඩ??
    අල්ල ඇරල බොලය් පුකවල් තමා ෆ්ලැට් වෙලා තියෙන්නේ,..

    ෆක් අල්ලා හු අක්බර්

    and dont forget to find GT's pf link and send him PM saying that im insulting members,,
    බල්ලො...ඇත්ත කියන්න බිම ඉදගන්නය් බය ජාතියක් නෙවි පර බල්ලො සින්හලය කියන්නෙ,



    bitch-please.jpg


     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Copy ,Paste ගෙම්බෝ තොපිලට නියම හේතුව පෙන්නේ නැහැ. තොපිලට හැමදේටම හේතුව අරයනේ...තොපිල බෙට්ටක් දැම්මත් හේතුව අරය,පඩයක් ගියත් හේතුව අරය.:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:


    ෆක් අල්ලා හු අක්බර්
     
    • Like
    Reactions: kinkon

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    ඇයි ඔරියෝ මේක වැරදිද :eek::eek:..වැරදිනම් නිවැරදි කරපන් ..හැබැයි පිට සක්වල ජීවින් ඇවිල්ල එහෙම කරා කියලනම් කියන්න එපා :lol::lol::lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන් සිරාජ් .

    තොපෙ ඩෙය්යා..අල්ලා ෆුක් අක්බර්,,යකොශි ශිරාජ්,,උබෙ අල්ලා මොකොද උබෙ කොන නැතුව මැව්වෙ නැත්තෙ,,මොඩ හු... ඔය් තමුශෙ,,හෙහෙ,,පුක උඩ ඩාගෙන අල්ල්ලට දීපන්න්,,